Watch Trailer

Playful Kiss [E12] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දොළොස් වෙනි කොටස. මේ කොටසේදී බෙක් සෙන්ග් ජෝගේ හිතේ තියෙන සිහිනය ගැන ඔහු ඔහ් හා නිට කියනවා, ඒ දොස්තර කෙනෙක් වෙන්න. බලන්නකෝ කතාවේ මොකද වෙන්නේ කියලා, මම ඊළඟ කොටස ඉක්මනින් අරන් එන්නම්. එතකම් සමුගන්නම්. [button link=”http://tinyw.in/jXPh” type=”icon” “center” newwindow=”yes”] 200 MB (3.2 GB)කොපිය ම…

Playful Kiss
ඔන්න දොළොස් වෙනි කොටස. මේ කොටසේදී බෙක් සෙන්ග් ජෝගේ හිතේ තියෙන සිහිනය ගැන ඔහු ඔහ් හා නිට කියනවා, ඒ දොස්තර කෙනෙක් වෙන්න. බලන්නකෝ කතාවේ මොකද වෙන්නේ කියලා, මම ඊළඟ කොටස ඉක්මනින් අරන් එන්නම්. එතකම් සමුගන්නම්.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,035 downloadsDownload Playful.Kiss_.E12.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

3,035 downloadsDownload Subtitles35 KB

14 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ තව ට්කයි...
    දිගටම කරගෙන යමු.. සුභපැතුම්.

  2. Kulanjana Maduranga

    Ela ahhhhh..... Thawa epi 4i ne. Etikatath ikmanata sub demu . Thanks CHATHURA Saho . keep it up. Jaya wewa....

  3. Menu

    Thank you so much for subtitles !!

  4. sajeevi

    thanks

  5. ishi

    ane heartstrings &amp; roof top prince walatath sub denna balanna ayye...thnxs sub walata

  6. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  7. Chami.S

    Thanks...

  8. poornima

    heirs walatath sub denna balanna malli

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Amaya Rashmindi

    Godak lassanai me aiye.digata me wage lassana korean tv series denna. Wish karanawa.

  11. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. MAALnath

    Thanks ..............good luck ............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--