Watch Trailer

Z Nation [S01 : E05] | සොම්බි කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාහාලුවනේ සොම්බි වෛරසය පස්වන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න ආවා… එහෙනම් වැඩි කථා නැතිවම අද කථාව පැත්තට යමුකෝ. අද කථාව ගලා යන්නෙ සොම්බි කුනාටුවක් වටා මේ බව ග්‍රානට් ඇතුලු පිරිසට දැනුම් දීම සිදු කරන්නෙ Z නගර වැසියා. ඒ සිදු වීමත් සමග ග්‍රානට් ඇතුලු කණ්ඩායම යනවා. ආරක්ෂිත ස්තානයක් සොයා ගෙන.…

Z Nation 1
ඔන්න යාහාලුවනේ සොම්බි වෛරසය පස්වන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න ආවා… එහෙනම් වැඩි කථා නැතිවම අද කථාව පැත්තට යමුකෝ.

අද කථාව ගලා යන්නෙ සොම්බි කුනාටුවක් වටා මේ බව ග්‍රානට් ඇතුලු පිරිසට දැනුම් දීම සිදු කරන්නෙ Z නගර වැසියා. ඒ සිදු වීමත් සමග ග්‍රානට් ඇතුලු කණ්ඩායම යනවා. ආරක්ෂිත ස්තානයක් සොයා ගෙන. ඔයාලම බලන්න කෝ සොම්බි කුණාටුව නිසා ඔවුන්ට. සිදුවන අකර තැබ්බි මොනවද කියලා.

එහෙනම් යහාලුවනේ සොන්බි වෛරසය හය වෙනි කොටසින් හමුවිමේ බලාපොරොතුවෙන් මම අදට සමු ගන්නවා. මේක නරබන ගමන් වැරදි ආඩු පාඩු තියෙනව නම් ඒ ගැනත් පොඩි සදහනක් කරල යන්න්කෝ… බයිස්කෝප් එකට ජයෙන් ජය !!!

Z Nation (2014– ) on IMDb

 

 

181 MB කොපිය මෙතනින් බාගන්න

520be1c8085439a7a0eaee0cb9907c67f7db1809

447 MB කොපිය මෙතනින් බාගන්න

95dcc6acdb7edce01ecbbf612f08d0263fa1e774

1.53 GB කොපිය මෙතනින් බාගන්න

8def671ad1959b5183063abae6524cc7086090c9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,890 downloadsDownload Z.Nation.S01E05.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/U-Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

1,890 downloadsDownload Subtitles56 KB

39 comments

  1. sajeevi

    THANKS

    1. piyuma

      monada halo wadak karanawanam hariyata karanawako minnissu amaruwe danne

  2. චන්දිම අමරසිංහ

    niyamai thaz degatama kargana ymu...
    subapatum..

  3. Kulanjana Maduranga

    niayamai…thanks USAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. supun

    patta aa..........thnx......

  5. manju

    thanks godaaaaaaaaaaaaaaaaaaaaaaaak

  6. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  7. Sach

    Thanks !

  8. maduka

    ස්තුතියි

  9. silent$

    thanx bro !!

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. chathu

    නියමයි සහෝ .. පුළුවන් ඉක්මනින් අනිත් කොටස් ටිකත් දන්නා.... සුපිරි කතාව ... සහෝට ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යුශාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. Asel

    Thanx for sub
    Jaya wewa
    next epi 1 thama nathe mokada sahoo

  16. thilina

    ඇයි බන් අනිත් කොටස් ටික තාම නැත්තෙ. :(

  17. sana

    ai bn anith kali thama natte?????

  18. kobin

    anith tike sub eka ikmanata denna.....

  19. hasitha

    ane anith tikath ikmanata dennako. niyama tv siriyas aka macho.... ela

  20. Eshira

    Ane aiye ilaga episode 6 th sub eka danna hode!!!!!!!!!!!!!!

  21. amila

    ai saho ma series 1a denna naththa?

  22. Rasitha

    Thank u very much Saho......... Danata Episode 08 panala ewarai... Ethuru kotas tikatath Sub danna puluwanam aka loku Help 1k Saho..........

  23. nisitha

    ep 6 sub ekath ikmanatama danta

  24. sanjeewa

    meke ithiri tika ai neththe?

  25. chathu

    සහෝ... මේ tv series එකේ epi- 9 ත් දාල තියනවා..එත් තාම site එකේ නැ... මම site එකේ admin ටත් කිව්වා ... මොකද තාම නැත්තේ.... පුළුවන් තරම් ඉක්මනට sub දාන්න..අපි කව්රුත් බලාගෙන ඉන්නේ........ plzz

  26. sanjeewa

    බොහොම ස්තූතියි.ඔබට පුලුවන්නම් මේකෙ ඉතිරි ටිකට සබ් දෙන්න ලොකු උදව්වක්.ඒක මිනි සීරිස් එකක් කියලා තිබුනෙ.ඇයි කොටස් පහකට විතරක් සබ් දීලා නැවැත්තුවේ

  27. Aravinda

    tnx bro

  28. Aravinda

    sub nedda...............

  29. supun

    ai macho anith tika thama nethte?

  30. Sanjeewa

    ithiri sub tika denne nedda?

  31. thilina

    ai ban tama sub natte danatamath Ep11 Gihin neh .vena kauru hari mekta sub dena bari da
    .

  32. Sahan

    මහ ලොකු බයිස්කෝප් සිංහලෙන් ට්වී සීරියස් 1 ඉවරවෙනකම් දෙන්න බැරි පොන්නයෝ .
    මහ ලොකුවට කියන්නේ සබ් කින්ග් ල ඉන්නේ අපි ගාව කියල . ඒත් සීරියස් 1 ඉවරවෙනක්ම් දෙන්න බෑ .
    දෙන්න බැරිනම් මොකට අලුත් සීරිස් පටන් ගන්නවද දන්නෙ නෑ . බලන්න අනිත් සයිට් සීරිස් පිටින් 1 පාර දෙන්නෙ උබලට මොනවද කරන්න පුලුවන් ..

    1. tm @ bada

      sahan itn ubata mokada.......gihin ube wedaka balaganin........ anunge weda walata homba danene netuwa idapan. me site 1 epa nam wena ekkata palayan........... urulewa...............

  33. shashika

    ko yakooo sub... denda bari nan baaara ganne mkda harakoooo

  34. Sanjeewa

    sub digatama denna beri tv series denna epa please.eka site 1ta hoda ne.site 1ka gena thiyena visvasaya nethi wenawa.

  35. achintha

    annaballe 2014 horror ekatath sub damuda mco

  36. Yashan

    Sahan saho,.. ඔව් සබ් කින්ග් ලා තමයි බයිස්කෝප් එකේ ඉන්නේ. ඒත් ඒ අය දහසක් වැඩ එක්කයි මේ කැප කිරීම කරන්නේ.සබ් එක පරක්කු වුනා කියලා ඔයාගෙ පහත් ගතිය පෙන්නල කෑ ගහන්න එපා.මිට වඩා හොඳ අඩවියක් තියෙනව නම් ඔයා ඒකෙන් සබ් ගන්න. මේ අඩවිය වනසන්න එපා .. දැන් අනික් එපියෙ සබ් දීලා..

  37. Harshini

    Thanks
    Walking Dead and Z nation my favourite