Watch Trailer

Poacher [S01: E03] Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරසි]

Poacher [S01: E03] Sinhala Subtitles ආයුබෝවන්, මේ තුන් වන කොටස. මේ වෙන කොට කතාව ගැන ඔයාල ටිකක් දන්නව ඇති නේ? පොඩි විස්තරයක් කියනව නම් 2015 දී කේරළයේ සිද්ධ වුනු ඇත් දළ ජාවාරමක් සඳහා දඩයම් කරන ලද ඇතුන් 18 දෙනෙකු සම්බන්ධ සත්‍ය සිදුවීම් ඇසුරින් කරන ලද ටෙලි කතා මාලාවක් මෙය.මෙම මහා ජාවාරම කොටු කර ගැනීමට…

Poacher (2024) Sinhala Subtitle

Poacher [S01: E03] Sinhala Subtitles

ආයුබෝවන්, මේ තුන් වන කොටස. මේ වෙන කොට කතාව ගැන ඔයාල ටිකක් දන්නව ඇති නේ? පොඩි විස්තරයක් කියනව නම් 2015 දී කේරළයේ සිද්ධ වුනු ඇත් දළ ජාවාරමක් සඳහා දඩයම් කරන ලද ඇතුන් 18 දෙනෙකු සම්බන්ධ සත්‍ය සිදුවීම් ඇසුරින් කරන ලද ටෙලි කතා මාලාවක් මෙය.මෙම මහා ජාවාරම කොටු කර ගැනීමට එක්තරා කෘත හස්ථ නිලධාරීන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පරිසර හිතකාමීන් කිහිප දෙනෙකු දරන උත්සාහය මෙයට පාදක වෙලා තිබෙනවා. විටෙක ජාවාර්ම් කරුවන්ගේ මෙන්ම අනෙක් අතින් ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේම දූෂිත නිළධාරීන්ගෙන්ද එන අභියෝග වලට ඔවුන්ට මුහුණ පාන්නට සිදු වෙනවා. කෙසේ වෙතත් තමන්ට ලැබෙන ආරංචි මත පදනම්ව මෙයට සම්බන්ධ එකිනෙකා සොයා යන ගමනේදී තුන් වැනි කොටස වෙන් වන්නේ එහි මොළකරුවෙක් යැයි සැක කෙරෙන රාස් නැමති දඩයම් කරුවා හඹා යාමටයි.

Poacher [S01: E03] Sinhala Subtitles

ඉතිං රාස්ව හොයා ගත්තාද? ඔහු මෙහෙයවන තවත් බලවේග තිබේද? දැන ගන්න නම් දිගටම නරඹන්න වෙනවා.

Poacher [S01: E03] Sinhala Subtitles

වනාන්තරයක සුන්දරත්වය ඉතා ඉහළින් ඉස්මතු වන ආකාරයට රූප ගත කර තිබෙන මේ කතා මාලාවේ සියළු ප්‍රධාන චරිත සත්‍ය පුද්ගලයින්ගෙන්ම Inspire වුන චරිත ලෙස හැඳින් වෙනවා.ඒ නිසාම මෙහෙ මලයාලම් චිත්‍රපට බොහොමයක දක්නට ලැබෙන අති තාත්වික බවක් දක්නට ලබෙනවා.

Poacher [S01: E03] Sinhala Subtitles

වැඩිය කතා නොකර බලමු. තව කොටස් පහක් එන්න තියෙනවානේ. ඒ සියල්ලත් ඉතා ඉක්මණින් ඔබට ලැබේවි.

Poacher [S01: E03] Sinhala Subtitles

නැවත හමු වෙමු. ආයුබෝවන්

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

1,879 downloadsDownload Poacher-2024-Ep-03-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Poacher [S01: E03] Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,879 downloadsDownload Subtitles21 KB

3 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. rkkasun

    thanx

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P