Watch Trailer

Poacher [S01: E07] Sinhala Subtitles | මෝරු [සිංහල උපසිරසි]

Poacher [S01: E07] Sinhala Subtitles ඔන්න පෝචර් හත් වෙනි කොටසත් එක්ක මම නැවත සම්බන්ධ උනා. මෙතෙක් කතාව ඔබ දන්නවනේ. අල්ලස දූෂනය, නිලධාරි වාදය, නීතිමය හා ප්‍රතිපත්ති ගැටුම් මෙන්ම දේශපානයද ඊටත් අමතරව විවිධ සමාජ කණ්ඩායම් වල දෑවැන්ත ප්‍රතිරෝධයක් හමුවේ තමයි මේ අවංක දෑ හිතකාමි කණ්ඩායම මේ මෙහෙයුම ගෙන යන්නේ.…

Poacher (2024) Sinhala Subtitle

Poacher [S01: E07] Sinhala Subtitles

ඔන්න පෝචර් හත් වෙනි කොටසත් එක්ක මම නැවත සම්බන්ධ උනා. මෙතෙක් කතාව ඔබ දන්නවනේ. අල්ලස දූෂනය, නිලධාරි වාදය, නීතිමය හා ප්‍රතිපත්ති ගැටුම් මෙන්ම දේශපානයද ඊටත් අමතරව විවිධ සමාජ කණ්ඩායම් වල දෑවැන්ත ප්‍රතිරෝධයක් හමුවේ තමයි මේ අවංක දෑ හිතකාමි කණ්ඩායම මේ මෙහෙයුම ගෙන යන්නේ. මේ වන විට ඔවුන් සෑහෙන ඉදිරියට ගිහින් ඉන්නෙ. එහෙත් යා යුතු දුර සහ මුහුණ දෙන්න තිබෙන අභියෝග ඉතා විශාලයි දැන් තියෙන්නෙ ලොකුම මෝරු ටික අල්ල ගන්න. ඒක ලේසි නෑ.රවි ඩොන් කොහෙ ඉන්නවද දන්නෙ නෑ. පූනම් වර්මා දිල්ලියෙ ඉන්නෙ. අත් අඩංගුවට ගෙන කේරළයට රැගෙන ඒම නීතිමය වශයෙන් දුශ්කර කාර්‍යයක්.ඒත් ඒ කාර්‍යයය මාලා සහ ඇලන් යුගලයට පැවරෙද්දී නීල් ඩොන් හඹා යන්නේ තම මාරන්තික පෙනහළු ආබාධයද නොසලකමින්.කුමක් වෙයිද?

Poacher [S01: E07] Sinhala Subtitles

මීට පස්සෙ එන්නෙ අවසාන කොටස ඒ නිසා මේක තීරණාත්මක කොටසක් වේවි.වෙන විශේෂයෙන් කියන්න දෙයක් නෑ, එහෙනම් නැවත හමු වෙමු අවසාන කොටසත් ඉක්මණින්ම ලැබෙයි.

Poacher [S01: E07] Sinhala Subtitles

ආයුබෝවන්!

Poacher [S01: E07] Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

2,233 downloadsDownload Poacher-2024-Ep-07-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Poacher [S01: E07] Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,233 downloadsDownload Subtitles19 KB

3 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. rkkasun

    thanx

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P