Poacher [S01: E08] Sinhala Subtitles ඉන්දියන් කතාමාලා ආශ්‍රිතව ඇමසෝන් ප්‍රයිම් 2024 වර්ෂයේදී Indian Police Force හරහා ලබාගත්තු මෙලෝ රහක් නැති ආරම්භය අකාමකා දාන්නදෝ කොහෙද එයාලා විසින්ම පෙබරවාරි මාසයේදී සුපිරි ඉන්දියන් කතාමාලාවක් එලිදැක්වූවා. ඒ තමයි මේක. ඉතින් කොටස් 8කින් යුක්ත මේ කතාමාලාවේ අවසානයටත්…

ඉන්දියන් කතාමාලා ආශ්‍රිතව ඇමසෝන් ප්‍රයිම් 2024 වර්ෂයේදී Indian Police Force හරහා ලබාගත්තු මෙලෝ රහක් නැති ආරම්භය අකාමකා දාන්නදෝ කොහෙද එයාලා විසින්ම පෙබරවාරි මාසයේදී සුපිරි ඉන්දියන් කතාමාලාවක් එලිදැක්වූවා. ඒ තමයි මේක. ඉතින් කොටස් 8කින් යුක්ත මේ කතාමාලාවේ අවසානයටත් අපි බලන් ඉන්නවා. මේ වෙද්දිත් මේ කතාමාලාව එක්ක වැඩි දෙනෙක් එකතු වෙලා නොතිබ්බත් සහතිකයි අනාගතේ කවදාහරි දිනයක ඔබ මේක නරඹනවයි කියලා. මේ වැඩේ කවුරුත් ආදරේ කරපු Delhi Crime අධ්‍යක්ෂකවරයාගේ/ රචකයාගේ වැඩක්. ඉතින් වෙන සහතික අවශ්‍ය නැහැ. හොඳ කතාවක්, හොඳ කාස්ට් එකක්, හොඳම පණිවිඩයක්, හැම අතින්ම රහ වැඩක්.
Poacher [S01: E08] Sinhala Subtitlesඅද බැරි වුණත් කවදමහරි බලන්න ඉඩක් හදාගන්න කියන ගමන් මේ අවසන් කොටස එක්ක සමුගන්නවා. ප්‍රාර්ථනා කරන්නේ නම් තවත් කතාසමයක් දැකගන්න ලැබේවා කියලයි. මේ වෙනතෙක් මේ කතාමාලාවට උපසිරැසිකරණයෙන් දායක වෙච්ච හැම සහෝදර සහෝදරියක්වම ආදරයෙන් සිහිපත් කරන ගමන්, අපි යනවා. ජයෙන් ජයම වේවා..!!
Poacher [S01: E08] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
2,168 downloadsDownload Poacher-2024-S01EP08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
Subtitles by
PHOENIX
Subtitles
9 comments
Dhanuka Chameera
Anonymous
video ek download karaganne kohenda bro?
Sanupa Ranmeth
අපේ ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් බාගන්න සහෝ.
Anonymous
සබට තුති මචෝ..
Romesh_
thank you guys..digatama onaaa
Buddhika Lakmal
අනිවා සුපිරියක් තමයි මචෝ...
මේ වගේ සුපිරි සීරිස් එහෙකට සබ් ගෙනාවට සෙට් එකටම තැන්ක්යූ හොදේ.......
මේව බලන්නේ ඉතින් සබ් කරන ඔයාලට පින් සිද්දවෙන්න තමයි ඉතින්.....
කරන කියන හැම දේම හොදින්ම සිද්ද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා බයිස්කෝප් ටීම් එකටම.......
බොහෝම ස්තූතියි උපසිරැසියට..........ඩු බි ඩු බි ඩු ඩු ඩුහ්
බෝම ස්තූතියි සහෝදරවරුනි..
Maamla Legal Hai ඊළගට දෙන්නකෝ❤rkkasun
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




සුපිරියක් බ්‍රෝ