Poacher [S01: E06] Sinhala Subtitles ගොඩ කාලෙකට පස්සේ ආයි ඉන්දියන් සීරිස් එකකට සම්බන්ධ වෙන්න හිතුනා. අන්තිමට මං සම්බන්ධ උනේ Delhi Crime සීරිස් එකට. මේක නම් මලයාලම් වෙබ් සීරිස් එකක්. මලයාලම් කිව්වට මලයලම් විතරක්ම නෙවේ, ඉංග්‍රිසියි හිංදියි භාශාවත් එකතු වෙච්ච සීරිස් එකක්. ඒ හිංදා මේ කතාව කරන්න අනිත් ක…

ගොඩ කාලෙකට පස්සේ ආයි ඉන්දියන් සීරිස් එකකට සම්බන්ධ වෙන්න හිතුනා. අන්තිමට මං සම්බන්ධ උනේ Delhi Crime සීරිස් එකට. මේක නම් මලයාලම් වෙබ් සීරිස් එකක්. මලයාලම් කිව්වට මලයලම් විතරක්ම නෙවේ, ඉංග්‍රිසියි හිංදියි භාශාවත් එකතු වෙච්ච සීරිස් එකක්. ඒ හිංදා මේ කතාව කරන්න අනිත් කතා වලට වඩා යම් තාක් දුරකට වෙහෙසෙන්න උනා.
Poacher [S01: E06] Sinhala Subtitles2024 පෙබරවාරි 24 වෙනි දින Amazon Prime ඔස්සේ විකාශනය ආරම්භ වුන Poacher (2024) කතා මාලාව Richie Mehta ගේ අධ්‍යක්ෂණයක්. Nimisha Sajayan, Roshan Mathew, Dibyendu Bhattacharya, Kani Kusruti, Ranjitha Menon ඇතුළු පිරිසක් දායක වෙලා තිබෙනවා. කණගාටුවට කරුණ තමයි මෙම කතා මාලාවේ බොහෝ සිද්ධීන් සත්‍ය වන අතරෙ කේරළයේ මලයත්තූර් ප්‍රදේශයේ සිදුවූ ඇතුන් දඩයම් කිරිමේ සිද්ධියක් පදනම් කරගෙන මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙනවා.
Poacher [S01: E06] Sinhala Subtitlesවැඩි විස්තර නැතිව හයවෙනි කොටසෙන් මොකද වෙන්නේ කියලා බලමු.
රාස්ගේ ඇමතුම් වාර්තා ඔස්සේ ඇත්දළ ජාවාරමට සම්බන්ධ අය සොයා යන ගමනෙදි, සසී ඉලම්පල්ලි කියන ඇත්දළ ජාවාරමේ අතරමැදියෙක් මාලාගේ අත්අඩංගුවට පත්වුණා. සසී ඉලම්පල්ලිගේ මාර්ගයෙන් ඇත්දළ ජාවාරමට සම්බන්ධ තවත් දේශපාලනඥයෙකුගේ සුලමුල හෙලිවෙනවා වගේම ඒ මාර්ගයෙන් මේ ජාවාරම පාලනය කළ නොහැකි තරමට විසිරුණු ජාවාරමක් කියලා වනජීවි නිලධාරින්ට අවබෝධ වෙනවා. මේ අතරේ මේ නිලධාරින්ගේ භාරයට ස්වකැමැත්තෙන්ම පත්වෙන අයිවන් දාස්, තමන් කරපු වරද නිවැරදි කරන්න බැරිවුණත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මේ තාක් සිදුවුණ ඇතුන් දඩයම ගැන වගේම දඩයම් සිදුවුණු ආකාරය ගැනත් හැමදෙයක්ම මේ නිලධාරින් හමුවේ එළිදරවු කරනවා.
තවත් උපසිරසියකින් හම්බ වෙමු. සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
1,789 downloadsDownload Poacher-2024-S01EP06.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
3 comments
Buddhika Lakmal
rkkasun
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





.බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට