Watch Trailer

Prison Break [S02 : E02] Sinhala Subtitles | පිය-පුතු බැදීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මං ආයේත් ආවා ඔයාලට කරදර කරන්න 😀 :D. ඉතින් කොහොමද මං ගිය පාර කිව්වා වගේම, මහෝන් කියන්නේ දක්ෂ නිලධාරියෙක් කියලා ඔයාලට තේරෙන්න ඇති නේද, ඔව් ඇත්තමයි මයිකල්ට එයාව ඉස්සරහට ලොකු ඇණයක් වෙන්නයි යන්නේ. ඉතින් ගිය පාර මයිකල් කොහොමහරි ඇදුම් ටිකකුත් කස්ටියට බෙදලා දුන්නේ, දැන් ඉතින් එයාලගෙන් සමුගන්නයි…

ඔන්න ඉතින් මං ආයේත් ආවා ඔයාලට කරදර කරන්න 😀 :D. ඉතින් කොහොමද මං ගිය පාර කිව්වා වගේම, මහෝන් කියන්නේ දක්ෂ නිලධාරියෙක් කියලා ඔයාලට තේරෙන්න ඇති නේද, ඔව් ඇත්තමයි මයිකල්ට එයාව ඉස්සරහට ලොකු ඇණයක් වෙන්නයි යන්නේ.

ඉතින් ගිය පාර මයිකල් කොහොමහරි ඇදුම් ටිකකුත් කස්ටියට බෙදලා දුන්නේ, දැන් ඉතින් එයාලගෙන් සමුගන්නයි හදන්නේ. මයිකල් කස්ටියට වියදමට සල්ලි ටිකකුත් දීලා ඔන්න පිටත් කලා. දැන් ඉතින් ලින්ක්ට තියන එකම ප්‍රශ්නේ එයාගේ පුතාව එලියට ගන්න එක ගැනයි. මොකද වෙරෝනිකාවත් මරලා දැම්මනේ.දැන් ඉතින් පුතාට කරදරයක් වෙයිද නැද්ද කියලා කියන්න බෑ නේ. ඔන්න ලින්ක් කොහොමහරි මයිකල් ව කැමති කර ගන්නව LJ එලියට පන්න ගන්න වඩේට, අද කතවෙන් ඔයාලට ඒක හොදට බලා ගන්න පුළුවන් වෙයි.

එහෙනම් අදහසක් එහෙම දාල සහොයෝගයක් දෙනව නම් හුගක් තුති. එහෙනම් මං ගොහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

15,695 downloadsDownload Prison.Break_.S02E02.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චින්තක

Subtitles

15,695 downloadsDownload Subtitles97 KB

79 comments

  1. Bandula

    ado patta iknata diyan thnxz

  2. wow

    wow ... maru :D

  3. chami

    thnxxxxxxxxxxxxxxxxx

  4. mujaT

    hemada diyan machan thanks

  5. Isuru

    maru macho

  6. elakiri

    එළකිරි වැඩක් දිගටම දෙමු

  7. ccnp

    Thanks

  8. “චූටී මල්ලි”

    patta kollo

  9. rusuru | රුසිරු

    නියමයි ලොවෙත් පට්ටම කතාවක්

  10. tharanga

    මේක නම් පට්ට මචං දිගටම සබ් දෙමු ඔන්න

  11. jeewantha

    වා,,,,,ව් පට්ට

  12. zumo man

    niyami thnxz

  13. quik

    thanks

  14. lasanatha!!!!!!

    supiri machan mama asama tv s aka

  15. was

    සුපිරි හොදේ.... මචං අනිවා පට්ට

  16. d2dinu

    ජයවේවා! සහෝදරයා ඔයා වැඩේ දිගටම කරගන යන එක ගැන මගේ උත්තමාචාරය.

  17. dj

    මැක්සා හොදේ මාත් ගන්නවා.

  18. Fernando

    patta pathuru

  19. eraNga

    ela wadak machan

  20. ganidu

    තැන්ක්ස් වේවා!

  21. amilapunk

    mama thamai 1.thanks 4sub

  22. ganesh

    ala ala thanks

  23. අබා

    බොහෝම ස්තූතියි බස්නායක සහෝ...ඩැනකන් ඇගිලි ගැන ගැන හිටියෙ..මේක බලන්න පටන් ගත්ත එක පිස්සුවක්...ජයයේවා...

  24. JANITH

    thnx hode

  25. chathura

    මොන කරදරයක්ද සහෝ... පහුගිය සතිය පුරාවට බලාහිටියේ සඳුදා වෙන්නේ කවදාද කියලා.. අද උදේ නැගිටලා බැලුවා දාලද කියලා... ඒත් දාල නෑ.. ඊට පස්සෙ වෙන ෆිල්ම් වල මැසේජ් එනකොට ටක් ගාල බැලුවා ප්‍රිස්න් බ්‍රේක්ද කියලා.. ඒත් නෑ.. හවස් වෙනකොට හිතුනා අද දාන එකක් නෑ කියලා.. මොකද සබ් දානවා කියන එක පණ යන වැඩක්නේ... ඒත් දැන් මැසේජ් එක ආවා 40404න් ප්‍රිස්න් බ්‍රේක් දාලා කියලා.. මට ඊට වඩා සන්තොසයක් නෑ.. චින්තක බස්නායක සහෝට බොහෝම ස්තූතියි.. බලලා කමෙන්ටුවක් දාන්නම්කෝ....

  26. ishara

    ela

  27. Dushan

    thankz machooooooooooo

  28. Dimuth Tharaka

    aneee thank u mchn.meka enakan balan hitiye.heta ude wenakan inna ba dan ma balanawa thank u very much

  29. kaviya

    ela machan.set ekama eka para denna.thanx...

  30. AROSHAN

    meka denakan balan unne.... godak thanx... ilaga ekath ikmanata denna sahoo......

  31. Thilina pubudu

    Thanks machan, ithuru tikath ikmanata denna

  32. චින්තක බස්නායක

    තැන්ක්ස් කොල්ලනේ...
    මාත් එයේ තමා දන්නේ සබ් දාලා කියලා...හිකිස් :D :D

  33. shani

    තෑන්ක්ස්. මේක දෙනකම් බලාගෙන හිටියේ.

  34. mudiya / මුදියා

    එල කිරි චින්තක සහෝ.පළවෙනි එකේ අන්තිම ටික යන්නෙ දැන්.මේකත් බාන්න දාල තියෙන්නෙ.ඉක්මනට බලන්න පටන් ගන්න ඕනි.දිගටම දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!

  35. nu

    thanks..
    sathiyakata 2k vath thibbanan patta.....

  36. janaka wickramasinghe

    thanks ELA KIRI

  37. චතුර

    tnx saho

  38. jaya

    patta pata pata thanks macho aniwa patta, mara story eka ithiriwa ikmanata denna macho

  39. රොයිලි

    බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. D.Chamara

    niyamai

  41. shihan

    ප්‍රිසොන් බ්‍රේක් කතා මාලාව නියමය. ඔයාට ස්තුති කරනව එකට. ඉතින් සතියකට 1 පාරද සින්හල සබ් දෙන්නෙ? කොහොම උනත් මන් බලපු කත වලින් හොදම එක මෙක කියන්න ඔනෙ. ඔයලට ජය මෙක දිගටම කරගෙන යන්න සුබ පෑතුම්

  42. Uraj Deemantha

    එල එල.... වෙලාවක් නැතුව මිසක්, මට මේ සීරීස් එක ආයේ බලන්නම ඕනා..... :D

  43. ranga

    nice work thaks dear.

  44. ශාන් විමුක්ති [වීමා]

    නියමයි මචං දිගටම කරගෙන යමන් :)

  45. Kasun

    Prison Break [S02 download karanne kohomada?

  46. eranga

    බොහොම ස්තුතියි.. (y)

  47. රාම් රාජ්

    ස්තූතියි.

  48. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  49. sachithra

    oyalage me wade elakiri machan. jayen jayama pathanawa...

  50. hasithadn

    thabkz........

Load more comments