Watch Trailer

Ripper Street [1×2 – In My Protection ] | කොළුවා මිනීමරුවෙක්ද නැතිනම් රූකඩයක්ද?.. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කට්ටිය කතා මාලාව ගැන දළ අදහසක් පලවෙනි කොටසෙන් ගන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. කොහොමත් එක කොටසක තියෙන්නේ අලුත් කතාවක් නිසා මුල කොටස බැලුවෙ නෑ කියලා අවුලක් නෑ. ඒත් ඉතින් චරිත අඳුනගන්න නම් පලවෙනි එක බලන එක හොඳයි. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරයේ සෙල්ලම් බඩු නිපදවන, සෙල්ලම් බඩු වෙළෙන්දෙ…

Ripper Street1

හොඳයි කට්ටිය කතා මාලාව ගැන දළ අදහසක් පලවෙනි කොටසෙන් ගන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. කොහොමත් එක කොටසක තියෙන්නේ අලුත් කතාවක් නිසා මුල කොටස බැලුවෙ නෑ කියලා අවුලක් නෑ. ඒත් ඉතින් චරිත අඳුනගන්න නම් පලවෙනි එක බලන එක හොඳයි.

අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරයේ සෙල්ලම් බඩු නිපදවන, සෙල්ලම් බඩු වෙළෙන්දෙක්ගේ ඝාතනයක් සමගයි. ඒ සඳහා වරදකරු වෙන්නේ නගරයේ අයාලේ යන කුඩා ළමයෙක්. ඔහුව එල්ලා මරා දමන්න නඩු තීන්දුව ලැබුනාටත් පස්සෙ රීඩ් තීරණය කරනවා මේ ගැන තව දුරටත් හොයන්න. එතනින් මතුවෙන කරුණු නම් එච්චරම සුබ දායක කරුණු නෙවෙයි. විශේෂයෙන්ම ඔහු බඳව ගත්තු වෛද්‍ය කැප්ටන් ජැක්සන් ගේ හා ඔහු හා සමඟ සිටින ගණිකා පාලිකාව ගේ අභිරහස් ඇමරිකානු ජීවිතය ගැන පොඩි ඉඟිකිරීම් වගයක් එහෙම ලැබෙනවා.

එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. තරහක් නැත්තම් කමෙන්ට් එකකුත් දාලම ගියා නම් හිතටත් සංතෝෂයි හොඳේ……

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

1,843 downloadsDownload Ripper.Street.S1E2.Baiscopelk.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

All BT1

Next BT1

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,843 downloadsDownload Subtitles85 KB

39 comments

  1. chandima

    patta machan supiri

  2. vee

    thnxxxxxxxxxxxxxxxx

  3. nuraj

    thanks

  4. wow

    wow... maru :D

  5. elakiri

    එල කිරි අයියේ පට්ට වැඩක්

  6. zumo man

    maxxa Thnxz

  7. Fernando

    supirima TV S akak machan subs dunne naththam theyrene na

  8. උදාර

    සුපිරි කතාව රොයිලි දෙන්නේ පට්ටම එවාටනේ.

  9. quik

    thanks

  10. naleen

    මමත් ගන්නවා බොහොම පින් සහෝ

  11. lasanatha!!!!!!

    thn royli

  12. tharanga

    පට්ට පතුරු කතාව හොදේ,. සබ් නම් පට්ට

    මේක හැමෝම බලන්න සුපිරි රහස් පරීක්ෂකැ කතාව

  13. rusuru | රුසිරු

    සිරා වැඩක්

  14. ccnp

    Thanks

  15. mihin ලංකා

    ලොවෙත් නෑ පට්ට පහරක් හොදේ

  16. ositha

    thanksss bro

  17. was

    මමත් බලනවා. සුපිරිම කතාවක් මේක. ජය වේවා!!!!!!!!

  18. ganidu

    තැන්ක්ස් වේවා

  19. ධනා

    නියමයි

  20. mudiya / මුදියා

    නියමයිනෙ රොයිලි අයියා.එක දිගටම දෙන්න වගේ හදන්නෙ නේද කොටස් ටික.පළවෙනි එක බලන්න හිතාගෙන ඉන්නෙ අද තමයි.මේ විදිහට ඉක්මනටම දීල ඉවර කරන්න හොඳේ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!

  21. prasanna

    thx so much

  22. ravi70

    supiri wdak jayen jaya

  23. සමීර කරුණාරත්න

    අපොයි දෙයිනේ දවසට එකක් දෙන් සෙල්ලමද ආයෙත්....
    පේන විදිහට අපේ KING ආපහු ඇවිත් තියෙන්නෙ නිකන් නෙමෙයි වගේ...
    ඊයෙ එකත් පට්ට පතුරු සහෝ අද එකටත් බොහොම ස්තුතියි...

  24. හසන්ත වික්‍රමරත්න

    උපසිරසියයට ගොඩක් පින්, ඔන්න එහෙනම් මමත් ගත්තා. ස්තුතියි රොයිලි සහෝ !!!

  25. nilanka

    mee tv series eka nethiwa wena tv series ekak dennna berida roili ayya
    meka marama kammeli ekakneeeeeeeeeeeeeeeeeee

  26. d2dinu

    එලම තමයි.රෝයිලි අයෙත් මල්වෙඩි වාගේ දවස ගානේ සබ් දෙන්නද යන්නේ.රෝයිලි වැඩක් කළොත් නම රැදෙන්න කරන කොල්ලෙක් එහෙනම් රෝයිලි ජයවේවා!

  27. “චූටී මල්ලි”

    දැනට 482ක් සබ් එක බාලා. නමුත් කමෙන්ට් තියෙන්නෙ 27යි.
    ඒ කියන්නෙ අනික් 456 දෙනාම රොයිලි එක්ක ඉන්නෙ තරහින්ද?
    රොයිලි මොකද කියන්නෙ?

  28. shani

    තෑන්ක්ස්.

  29. Era

    Maxxa..thnxx..

  30. shashik

    මේක පට්ට සේරිඑස් එකක්නේ ,මම හිතුවේ නැහැ මෙචර පට්ට සීරිස් එකක් කියල ,පට පට ගාල මේකට උපසිරස දෙන්න හොදේ

  31. රොෂීන් චාරුත ප්‍රනාන්දු

    නියමයි රොයිලි...නියම කතාව...

  32. Uraj Deemantha

    එල එල ඔහොම යන් රොයිලියෝ :)

  33. Sujeewa Priyantha

    wadenam niyamai, subapathanawa

  34. රාම් රාජ්

    ස්තූතියි.රොයිලි.නැද්ද තව බැන්ඩ් ඔෆ් බ්‍රදර්ස් වගේ ඒවා.

  35. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  36. Rashmika

    ela ela thanks lot

  37. වරුණ

    මමත් බාන්න දැම්මා ඔන්න

  38. Thisara Neo (තිසර නියෝ) (තිසර බුද්ධික)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  39. nishshanka ruwan

    ස්තූතියි :)