ඉතින් යාළුවනේ ඔන්න ටික කාලයකින් පස්සේ මං පොරොන්දු උනා වගේම මං Prison Break වල දෙවැනි season එකත් ඔයාලට ගෙනාවා. ඔක්කටම කලින් මේ ටික කියන්න ඕනේ අද ඉඳන් මං Prison Break වල උපසිරස අරන් එන්නේ, බයිස්කොප් එකත් එක්ක එකතු වෙලයි. ඔයාලට මතක ඇතීනේ ගියපාර මයිකල්ලා කොහොම හරි හිරෙන් පැන්නට, ජෝන් ගේ ෆ්ලයිට් එකට යන…

ඉතින් යාළුවනේ ඔන්න ටික කාලයකින් පස්සේ මං පොරොන්දු උනා වගේම මං Prison Break වල දෙවැනි season එකත් ඔයාලට ගෙනාවා. ඔක්කටම කලින් මේ ටික කියන්න ඕනේ අද ඉඳන් මං Prison Break වල උපසිරස අරන් එන්නේ, බයිස්කොප් එකත් එක්ක එකතු වෙලයි.
ඔයාලට මතක ඇතීනේ ගියපාර මයිකල්ලා කොහොම හරි හිරෙන් පැන්නට, ජෝන් ගේ ෆ්ලයිට් එකට යන්න බැරි උනා කියලා. දැන් ඉතින් එයාට පිහිටට හිටියේ එයලාගේ කකුල් දෙක තමයි. ඉතින් ඔය අතරේ, දැන් මේ කතාවට අළුත් චරිතයක් එකතු වෙනවා, ඒ තමයි FBI විශේෂ නියෝජිතයෙක් වෙන, ඇලෙක්සැන්ඩ්‍ර මහෝන්. මෙයා අති දක්ෂ නිලධාරියෙක්. මේයා මයිකල් ගැන මුල් ඉඳලම හොයලා බලනවා, හැම දෙයක් ගැනම. අද කතාවෙන් ඔයාලට ඒක හොදට දැක ගන්න පුළුවන්. මේ season එක පුරාවටම ඇලෙක්ස් ගෙයි මයිකල්ගෙයි තියුණු ගැටුමක් ඔයාලට නරඹන්න පුළුවන් වෙනවා.
ඉතින් මේ අතරේ මයිකල්ට උදව් කරපු සාරා ට දරුණු තත්වයක් ඇතිවෙනවා. මොකද මයිකල්ට උදව් කලේ සාරා කියලා දැන් හැමෝම දන්න හින්දා. ඉතින් අද කතාව ගැන තව කියන්න දෙයක් නෑ. ඔයාලම ඒක බලා ගන්නකෝ.
ඒවගේම තව දෙයක් කියන්න තියනවා මේ කොටසට උපසිරස දාන්න මගේ අයියා (ඉන්දික බස්නායක) මට හුඟාක් උදව් කරා. ඔන්න එහෙනම් අපේ උපසිරස ගැන අදහසක් එහෙම තියනවනම්, කැමතිනම් ඒක අපිට කියලා, පොඩි සහයෝගයක් දෙන්න. එහෙනම මම අදට සමුගන්නම්.

Due to copyright issues, we do not provide any torrent link.
19,634 downloadsDownload Prison.Break_.S02E01.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12
Subtitles by
චින්තක
Subtitles
145 comments
Anushka
dedunu- yatalamatta,
thanks bro......
ccnp
Thanks
elakiri
නියමයි එළකිරි සහෝ :)
vernie
වැඩේ හොඳයි
lasidu
ලොවෙත් නෑ පට්ට පට්ට
Isuru
maXXa macho
rusuru | රුසිරු
බොහොම පින් සහෝට මේ කරනා දේට
zumo man
elazzzz thxzzzzz
wow
wow.... maru :D
tharanga
ජයෙන් ජයම වේවා...ඔන්න එහෙනම් දිගටම දෙන්න හොදේ ..
chami
thnx
Madusanka
Mare maru. ela kiri digatama karagena yamu. Good luck
උදාර
ජයෙන් ජයම වේවා චින්තක සහෝ
mudiya / මුදියා
අඩේ මරුනෙ.තාම පළවෙනි එක බලල ඉවරත් නෑ.අදම වැඩ පටන් ගන්න ඕනි.නියම වැඩක් කරන්නෙ චින්තක.දිගටම කරගෙන යමු.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
quik
thanks
ositha
supiri thx
chamath cafe
සුපිරිම කතා මාලාවක් තමා මේක. ජයවේවා සහෝට
upali
elaz ela ela ela ela
ganidu
නියමයි ඔන්න සබ් එක ගත්තා :)
kalinga
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
චතුර
ගොඩාක් ස්තූතියි සහෝ. මෙච්චරම ඉක්මනට මේක දෙයි කියල හිතුවෙ නෑ. බයිස්කෝප් එකටත් තවත් වැඩ්ඩෙක් එකතුවුනා එහෙනම්. ජය ජය. දිගටම වැඩේ ඇදගෙන යමු. හැම සතියෙම සඳුදට මේක අපිට බලන්න පුලුවන් නේද?
g-a-n-d-u
තැන්ක්ස් යාලුවා දිගටම සබ් දෙන්න
pubudu
maxxa hode thx
hh
niyamai saho digatama susb denna meyke
යසස්
ඔන්න මාත් ගත්තා . තුති
chandana
elama wadak sahola karanne.. ALL THE BEST
charith eranga
එළම තමා...මචං .....බොහොම ස්තුතියි....ජය වේවා.!!!!!!!!!!!
lasanatha!!!!!!
බොහොම තුති
chathura
Prison Break කියන්නේ මම ආසම ටී වී සීරියස් එකක්.. අපෙ චින්තක සහෝට පින් සිද්ධ වෙන්ඩ දැන් සීසන් 2ත් බලන්න පුලුවන්.. එ වගෙම ඔයා බයිස්කෝප් එක්ක එකතු උනු එක ගෙනත් මාර සන්තොසයි... මේක හෙන දිග සීසන් එකක් නිසා මේකට බය නැතුව අත ගහපු එකම විශාල දෙයක්.. සීසන්2 දෙනකන් බලාගෙන හිටියේ.. බොහෝ..ම ස්තූතියි... Episode 02 ලඟදිම දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..
geeth
THANKS!
Ashan herath
පට්ට කොල්ලො දිගටම දෙන්න ..........
dineth
PATTA PATTA MACHO
supun danushka
patta aaaaaaaasaaaaa :-)
“චූටී මල්ලි”
අනෙ සත්තරනෙ මේක නවත්තන්නනම් එපා
ඔක්කොටම දෙන්න හොදේ
අපි බලන් ඉන්නවාsandun priyanga
thanks..........
ශිථිල
දෙනකන් බලන් හිටියේ ගොඩාක් ස්තූතියි
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි උපසිරැසියට.. ජයවේවා!
shashik
ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.පට්ට චින්තක සහෝ
පිස්සු පුසා
ඉකමනට ඉක්මනට දිගන්න ලැබේවා.
ස්තුති සහොඅබා
ස්තූතියි ඉන්දික හා චින්තක සහෝදරයන්ට....දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕන...
Dina
පට්ට පට පට..maxxa machan.. thanx
Heshan
niyamai saho........
Savidu Nipun
නියමයි සහෝ ඉතිරි episodic ටිකේ sub ටිකත් ඉක්මනට දාන්න. ජයවේවා........
Sanjaya
ජයෙන් ජයම වේවා…ඔන්න එහෙනම් දිගටම දෙන්න හොදේ..........:)
Thilina pubudu
Thanks, Digatama sub one macho
Thilina
ජයවේවා. ඔන්න මාත් ගත්තා . තුති
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ටම තමයි හොදේ චින්තක සහෝ..... දුකට කරුණ කියන්නේ සබ් පරක්කු උන නිසා ඉන්ග්ලිෂ් සබ් එක අරන් මුළු කතාවම ඉවර කළා... කමක් නැ, නොතේරුණු තැන් ගොඩක් තිබ්බ නිසා ආයේ ත් බලනවා අතාරින්නෙ නැ, හැබැයි ඉක්මනට ඕනේ හොදේ....
dilan
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


pattay
thanks machoo...