ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 7 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය සතියේ අපේ යාළුවෝ අනුමාන වශයෙන් හිතා ගන්නවනේ සල්ලි වල දාපු තැන. ඒ වගේම ඒ තැනට ගිහින් එතන හාරලා බලන්න එයාලා උපක්‍රෙම්කුත් යොදා ගන්නවා. ඒ අතරේ සේරා ට්‍රැන්කෙඩිගෙ තාත්තට අහම්බෙන් වගේ සේරගෙ යාළුවගෙ ඇත්ත ස්වරූපය දකින්න ලැබෙනවා.…

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 7 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය සතියේ අපේ යාළුවෝ අනුමාන වශයෙන් හිතා ගන්නවනේ සල්ලි වල දාපු තැන. ඒ වගේම ඒ තැනට ගිහින් එතන හාරලා බලන්න එයාලා උපක්‍රෙම්කුත් යොදා ගන්නවා. ඒ අතරේ සේරා ට්‍රැන්කෙඩිගෙ තාත්තට අහම්බෙන් වගේ සේරගෙ යාළුවගෙ ඇත්ත ස්වරූපය දකින්න ලැබෙනවා. ඒ අතරෙ ඉන්ධන පුරවගෙන එන්න ගිය කෙනාව මාහෝන් අල්ලගන්නවා. ඔක්කොටම වැඩිය හපන් සිද්ධිය තමයි අර ගෙදරට හිටි හැටියෙම පොලිස් කාන්තාවක් එනවා. ඒ කවුද කියලා සහ එහෙම එන්නෙ ඇයි කියලා ඔයාලා දන්නවනේ…
මේ කොටස පටන් ගන්නේ ඒ පොලිස් කාන්තාවගෙ සිද්ධියෙන්.. පොලිස් කාන්තාව දකිනවා එයාගෙ අම්මව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට අල්ලගෙන ඉන්නවා. එතන එහෙම වෙද්දී අපේ මාහෝන් ලොක්කා අර අල්ලගත්ත කෙනා මාර්ගයෙන් හිරෙන් පැනපු කට්ටිය ඉන්න තැන හොයා ගන්න සෑහෙන්න උත්සාහකරනවා.. ඒ අතර සේරා ට්‍රැන්කෙඩි තාත්තව හම්බවෙන්න කියලා ගෙදරට එනකොට කොහෙත්ම බලාපොරොත්තු නොවුන සිදුවීමකට ඇයට මුහුන දෙන්න සිදු වෙනවා. හිරෙන් පැනපු කට්ටිය සල්ලි වල දාපු තැන හාර හාර ඉන්නකොට අහම්බෙන් වගේ ලින්ක් ගෙ පුතා ගැන ප්‍රවෘත්තියක් රූපවාහිණියේ ප්‍රචාරය වෙනවා. ඒ මදිවට අර පැටෝෂික් කියන පිස්සු හාදයා ඕලන්දෙ පින්තූරෙකුත් හොරකම් කරගෙන එහෙට යන්න හිතාගෙන ඒකට සුදුසු ක්‍රමයක් හොයනවා.
ඉතිං යාළුවනේ….පොලිස් කාන්තාව මොන වගේ දෙයක් කරාවිද? සේරා ට්‍රැන්කෙඩි ට මුහුණ දෙන්න වෙන සිදු වීම මොකක්ද? ලින්ක් ගෙ පුතා ගැන රූපවාහිණියෙන් ප්‍රචාරය වෙන්නෙ මොකක්ද? ඒකට ලින්ක් ගෙ ප්‍රතිචාරය මොන වගේ එකක් වේවිද? පැටෝෂික් ඕලන්දෙට යන්න හදන්නෙ කොහොමද? ඔක්කෝටම වඩා අපේ කට්ටියට අර වල දාපු සල්ලි හම්බවේවිද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. තවත් කොටසකින් ලඟදීම හමුවෙමු! ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent link.
13,487 downloadsDownload Prison.Break_.S02E07.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
54 comments
hh
dilan
Thankssssss lot
lasidu
Patta ikmanata.demu anith awath
smudge
Ela ela macho
lk
Thnxxxxxxxccc
pathum
Jaya wewa.....supiri
janaka
Elazzzzzzz thnxzzzzzzzz
ns
thanx...
hotta
Maru macho
www
Onna math download karanawa.
mudiya / මුදියා
මේ දෙන විදිහට දිගටම දෙන්න සහෝ.මරුම කතාවක් තමයි මේක.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
“චූටී මල්ලි”
එලනෙ දිනිදු දෙන්නෙ කොයිවෙලෙද කියලා බලබල උන්නෙ
ලඟදිම නෙමෙයි පුළුවන්නම් හෙට අනිද්දම හම්බවෙමුකෝ...
මේ කොටසට සබ් දුන්නට පිං හොදේ
ඔබට ජය.......isuru
tz
jina
thanxxx machooo
chathuwa
mama 1 thanks
lasa
maxxa anitha wath ikmanata demu
Anushka
දිගටම දෙන්න සහෝ
ස්තූතියි…!prasanna
thankz machan digatama obalata jaya machan
AROSHAN
thanx........... saho...... denakan hitiye..
ලිට්ල් ජෝන්
නියමයි! ස්තූතීයි සහෝ ඔයගේ මහන්සියට
nu
thankz....
shann
ela ela
tharindu
thankss thankssss....... ane aiyalahhhhhh anith tikath ikmanata dennakoooooooooooooooooooooooo.........mevage kathavakane tak gala denna oneeee
ශාන් විමුක්ති [වීමා]
නියමයි දිනිදු සහෝ,,
ඉක්මනටම අනිත් එක දෙන්න හොදේ :)eranga
Thank you....!!!!!
ganesh
නියමයි මචන් නියමයි කියන්න වචන නැ
poorna
digatama sub denta .
අබා
ස්තූතියි දිනිදු සහෝ..ඉකමනට උපසිරසි ලබා දෙනවට..ජය...෴෴෴
sameera park
Maxxxaaa
Uraj Deemantha
එලකිරි ආ..... :) ස්තූති.... :D
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි දිනිඳු සහෝ. අසම්පූරණ වැඩේ ඉවරයක් කරලා දාන්න ඔයා දෙන සහය නම් ගොඩක් අගෙයි.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dhanushka
ela.thanks
Anura
okkogema one
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
Achintha sameera
දිනිඳු
සම්පත් thanks macho sub ekata...Thisal
tkuuuuuuu
Rashmika
sub 1kta thanks lot saho!!!!!!!!
sanath
සිංහල සබ් වලට ස්තූතියි ;)
Tharindu
Thanx saho..:-)
වරුණ රංගජිත් (වරූ)
සුපිරි කතා මාලාව...
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය...Rama
machnla mata episode wena wenama down karanna barida full eka nathuwa??
Kumara
Thanks Bro !!!
Ruwan rasanga
Ela Ela
Milinda Sadaruwan
thanks brooo
සචින්ත කල්හාර බෙනට්
Thanks...!
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Anonymous
Thnx for sub ...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Maxxxaaa