Watch Trailer

The Following [S01 : E05] Sinhala Subtitles | සැලසුමක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මේ TV සීරියස් එකේ කොටස් කීපයක් මම තමයි ඔයාලට දෙන්නේ හසන්ත සහෝ ටිකක් කාර්යබහුල නිසාම. එහෙමනම් ඔයාලට මතක ඇතිනේ පළමු කොටස් 4 දී වුන සිදුවීම් මාලාව. ජෝ කැරොල් එයාගේ පුතාව පැහැර ගෙන ෆාම් හවුස් එකක රඳවාගෙන ඉන්නවා. ඉතින් ඒකට ඔහුව හොයාගන්න FBI ඒකෙන් හිටපු නියෝජිත Ryanගෙන් උදවු ලබාගන්නවා…

ඉතින් යාලුවනේ ඔන්න මේ TV සීරියස් එකේ කොටස් කීපයක් මම තමයි ඔයාලට දෙන්නේ හසන්ත සහෝ ටිකක් කාර්යබහුල නිසාම. එහෙමනම් ඔයාලට මතක ඇතිනේ පළමු කොටස් 4 දී වුන සිදුවීම් මාලාව. ජෝ කැරොල් එයාගේ පුතාව පැහැර ගෙන ෆාම් හවුස් එකක රඳවාගෙන ඉන්නවා. ඉතින් ඒකට ඔහුව හොයාගන්න FBI ඒකෙන් හිටපු නියෝජිත Ryanගෙන් උදවු ලබාගන්නවා කියල.

හරි අපි අද කොටස දිහාට පොඩ්ඩක් හැරුනොත්, අද Joey ට පුළුවන් වෙනවා කොහොම හරි ගෙදරට කෝල් එකක් අරගන්න. ඔහුට ඉන්න තැන පිළිබඳව හරි වැටහීමක් නැති වුනත් ෆාම් හවුස් එකේ ස්වභාවය ගැන දැනුම් දෙන්න එයාට පුලුවන් වෙනවා. ඒ වගේම අද කොටසේදී Joe කොහොමහරි තමන්ට අවශ්‍ය වෙලා තිබුන පණිවිඩයක් සංකේතාත්මක විදියට ලබා දෙනවා මාධ්‍ය හරහා ඒකට ඔහුගේ නඩුවට පෙනී හිටපු නීතීඥවරියව යොදාගන්නවා සූක්ෂම ආකාරයකට.

FBI එකත් මේක අත්හරින්නේ නෑ. ඔවුන් දැන් Joey කතා කරපු ස්ථානයෙන් ලැබුණු සංඥා හා Joey ලබාදීපු විස්තර එක්ක ලුහුබඳිනවා. එයාලට ලැබෙනවා එක හෝඩුවාවක්, ඒ Dutches Countey කියල. නමුත් ඔවුන් ඒක තහවුරු කරගන්න උත්සහ කරනවා. මොකද හරියටම ස්ථානය තහවුරු කරගන්නේ නැතුව ඔවුන්ට ක්‍රියාමාර්ගයක් ගන්න බැරි නිසා. ඒ වගේම මේ ලුහුබැඳීම කරන්න FBI එකෙන් ප්‍රාන්ත පොලීසියෙනුත් උදවු ලබාගන්නවා. අද කොටසේදී පෙනෙන විදියට පොඩි එකාත් ලෙහෙසි පහසු නෑ. මොකද කොහොම හරි Joey එතනින් පැනගන්නත් සමත් වෙනවා.

ඉතින් මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඔයාලටත් යමක් බලන්න ඉතිරි කරනවා. අද කොටසේ ලුහුබැදීමේදී මොනවා වේවිද ? Ryan ට Joey ව හොයාගන්න පුලුවන්ද ? Joey ට පැනලා යන්න පුලුවන්වෙවිද ? Joe විසින් ලබාදෙන පණිවිඩය මොකක්ද ? ඉතින් මේවට පිළිතුරු හොයාගන්නනම් අද කොටසත් බලලම ඉන්න ඊළඟ කොටසත් ඉක්මනටම ඔයාලට අරගෙන එන්නම්. කට්ටියටම ජය වේවා එහෙනම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,937 downloadsDownload The.Following.S01E05.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නවීන් ලක්ෂිත

Subtitles

1,937 downloadsDownload Subtitles65 KB

41 comments

  1. ishara

    patta patta

  2. chami

    thnxxxxxxxxxxxxx

  3. h[A]s

    නියමයි සහෝ එහෙනම් අනිකත් ඉක්මනට දෙමු

  4. geeth

    thanks machan

  5. pubudu

    patta patta macho

  6. quik

    thanks

  7. elakiri

    එළකිරි මචං මේක අනිවා බලනවා

  8. wow

    wow... maru :D

  9. upali

    maxxama tv s akak digatama demu

  10. tharanga

    නියමයි මචං මේක එල කතාවක්

  11. Fernando

    jayama wewaa!!!!

  12. lasidu

    ලොවෙත් නෑ මැක්සා මචෝ

  13. lk

    thx u so much

  14. ranga

    supiri macho anith kotas tikath ikmanatama demu

  15. ccnp

    Thanks

  16. mihin ලංකා

    ඔන්න මාත් ගන්නවා. ජය වේවා සහෝ

  17. “චූටී මල්ලි”

    ම්......හසන්ත ලොක්කට වැඩ වැඩි වෙලා වගෙයි
    කමක් නෑ එහෙමයි කියලා වැඩේ කල් නොහැර ඔයාව සම්බන්ධ කරගෙන මේක දිගටම කරගෙන යන එක නම් බොහොම අගෙයි
    කොහොමත් එයාට ඔනි වෙලා තිබ්බෙ මේක තවදුරටත් ලුහුබැදීමක් නොකරගෙන සම සම වෙන්නනෙ
    අනිවා මන් දන්නවා ඒ දේ ඉෂ්ට කරගන්න ඔයාගෙ උදව්ව එයාට ගොඩාක් වැදගත් වෙයි කියලා
    ආ..මේක ගැන මොකද්ද තිරනයක් ගන්න කිව්වා ඉන්නෙ අනෙ එහෙනම් කරන්න එපා කොල්ලො අපි මේක දැන් හරි ආසාවෙන් බලන්නෙ හැබැයි සිංහල නැති උනොත් නම් බලන්න කම්මැලි හිතෙවි ඒක නිසා දිගටම දෙන්න
    ඔබට ජය....

  18. zumo man

    elazz thnxzzzz

  19. Rashmika

    සබ් වලට බොහොම ස්තූතියි..

  20. ositha

    elakiri

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල තවත් මැක්සා පොරක් මේකට අත ගහල වගේ....එලම තමයි...අනිත් කොටසත් ඉක්මනටම ඕනේ හොදේ... මොකද මම දැනට ආපු කොටස් 10 ම බාල ඉවරයි.....ඉවසුමක් නැ... එකයි...

  22. jeewantha

    elama thama machan maxxa

  23. eraNga

    ela wadak machan digatama demu

  24. Kanch

    ස්තුතියි සහො

  25. හසන්ත වික්‍රමරත්න

    නවීන් සහෝට ගොඩක්ම පි මාව ලොකු බරකින් නිදහස් කලාට. චූටි මල්ලි බය වෙන්න එපා මම පටන් ගත්ත වැඩ දාලා යන්නේ නැහැ එහෙම. මේක පරක්කු වෙනකොට බලන අය අමාරුවේ නොවැටෙන්න තමා මම මෙහෙම අපේ සහෝදරයෝ හවුල් කර ගත්තේ. ස්පාටකස් වගේම මේකෙත් එකක ලයින් 700 පැනලා එක එපිසෝඩ් එකක් තියෙනවා. දවස් තුනකට එකක් වත් දීලා මේක TV එකේ යන කතාව එක්ක සමපාත කරගෙන පොඩි නිදහසක් ගන්න තමා මෙහෙම කලේ. අයෙත් වතාවක් නවීන් සහෝට ගොඩක් ස්තුති වෙනවා මේ කරපු උදව්වට.බයිස්කෝප් අපේ සෙට් එක කැමති නැහැ මේ එක කතාවක් වත් බලන එක යාලුවෙක්වත් අමාරුවේ නොදමන්න. ඒ විශ්වාසය හැමදාටම දෙන එකක්. :D

  26. නවීන් ලක්ෂිත

    ආහ්හ් ඒක මොකක්ද සහෝ මොකද අපිට එහෙමවත් හෙල්ප් එකක් දෙන්න බැරිනම් වැඩක් නෑනේ සෙට් එකට. මමත් වැඩ අස්සේ තමයි මේකත් බාර ගත්තේ ඒ වුනාට ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුනා කොහොමහරි. බයවෙන්න එපා 6 වෙනි එකත් ඉක්මනටම දෙනවා ඔයාලට කට්ටියම බලන් ඉන්නේ මේකත් ඉක්මනට දෙනකම්නේ ඉතින් පරක්කු කරන්නත් බෑනේ.......

  27. dev

    niyamai niyamai....,enna ennama katawa patta.
    bohoma stuti saho... .

  28. shani

    thanks

  29. Dumindu

    Pirates.Of.The.Caribbean.Dead.Mans.Chest.2006. eke sinhala sub kauru hari laga thiyenawanam mata mail karanawada? please..... me site eke tiyena eka weda karanne na.
    loku [email protected]

  30. Nilanka

    ela macho digatama sub demu.meka sirama storyak ban.thanks.

  31. ravi70

    naveen sahoo n hasantha sahoo ta jayak ma weeeeeeeewa

  32. mudiya / මුදියා

    නියමයි නවීන් සහෝ.මේක නතර කරන්න නම් එපා.ගොඩාක් ආසාවෙන් බලන ටීවී සීරීස් එකක් මේක.දිගටම කරන්න සුභ පැතුම්.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!

  33. ශාන් විමුක්ති [වීමා]

    හසන්ත සහෝ "ඉස්-පා-ටකස්" හේතුවෙන් අසීමාන්විතව බෙල්ල ලගටම හිරවී ඇතිබව දැනගන්නට ලැබුනි :P
    හිහ් හී
    ලක්ෂිත සහෝට මේක දිගටම කරගෙන යන්න හයිය හත්තිය ලැබේවා කීව ඕං ;)
    ජයෙන් ජයම වේවා!
    "Follow me"... නෑ වැරදුනා "Following".... :P

  34. රොයිලි

    බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Sampath Thushara Gamage

    Thawath Supiri Psychopath series ekak.......

    Mekath tikak Dexter wage.......

  36. Isuru

    thank u so much

  37. Uraj Deemantha

    එල එල :)

  38. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  39. Udana Udayanga

    Thank you!

  40. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.මේක නම් නියමෙට හිතට ඇල්ලුවා.

  41. Thisara Neo (තිසර බුද්ධික)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)