ඉතිං යාළුවනේ. මේ කතා මාලාවේ හය වෙනි කොටසටත් ඔන්න උපසිරැසි අරගෙන ආවා. මේ කොටසත් IMDb රේටින් වල 8.4/10ක් අරගෙන තියෙනවා. ගිය පාර කොටස ඔයාලට මතක ඇතිනේ. මේ පාර අපේ මාහෝන් ලොක්කා සෝල්ට් ලේක් නගරෙට එනවා මේ හිරෙන් පැන ගිය අය පස්සෙන්. මයිකල් සහ ලින්ක් එකට එකතු වෙලා ටී-බෑග් සහ ට්වීනර් එක්ක සැලසුමක් හදනවා සල්…

ඉතිං යාළුවනේ. මේ කතා මාලාවේ හය වෙනි කොටසටත් ඔන්න උපසිරැසි අරගෙන ආවා. මේ කොටසත් IMDb රේටින් වල 8.4/10ක් අරගෙන තියෙනවා. ගිය පාර කොටස ඔයාලට මතක ඇතිනේ. මේ පාර අපේ මාහෝන් ලොක්කා සෝල්ට් ලේක් නගරෙට එනවා මේ හිරෙන් පැන ගිය අය පස්සෙන්. මයිකල් සහ ලින්ක් එකට එකතු වෙලා ටී-බෑග් සහ ට්වීනර් එක්ක සැලසුමක් හදනවා සල්ලි තියෙන නිවැරදි තැන හොයලා එතන හාරන්න. ඒ අතරේ සී-නෝට් සහ සූක්රේ ටූලේ නගරෙට යන පාරෙදි එකිනෙකාව මුණ ගැහෙනවා.. ඒ අතර සේරා ට්‍රැන්කෙඩි ගෙ තාත්තා සේරා ට දුරකථන ඇමතුමක් දෙනවා සේරාගෙ අළුත් යාලුවා ගැන ලොකු අවවාදෙකුත් එක්ක. ඉතින් කියන විදිහට සල්ලි වල දාපු තැන ගැන සිතියම තියෙන්නේ ටී-බෑග් ගෙ හිතේ.. එයා ඒක මතක තියාගෙන කොලේ ඇඳපු සිතියම විනාශ කරලා දානවනේ.. ඉතින් අපේ කට්ටිය එකතු වෙලා සල්ලි වල දාපු ගබඩාව තියෙන තැන අනුමාන වශයෙන් හිතා ගන්නවා. ඒ වගේම ඒකට උපක්‍රමයකුත් යොදනවා.
කොහොමද මෙයාලා සල්ලි තියෙන නිවැරදි තැන හොයා ගන්නේ? මෙයාලගෙ අනුමානය හරියාවිද? මාහොන් ලොක්කට මෙයාලා ගැන දැනගන්න ලැබේවිද? සේරාට ලැබෙන දුරකථන ඇමතුමෙන් කියවෙන අවවාදය මොකක්ද? සල්ලි වලදාලා තියෙනවා කියලා හිතන තැනට යන්න මෙයාලා යොදන උපක්‍රමය මොකක්ද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. 7 වෙනි කොටසත් සමගින් ඉක්මනින් හමුවෙමු. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent link.
14,309 downloadsDownload Prison.Break_.S02E06.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
58 comments
janaka
wow
Wow.maru
ns
thanx...
hotta
Elakiri machan ......
lk
Niyamai.........
pathum
Supiri hode
dilan
Meyka denakam unne
sumdu
Elakiri. Macho
www
Thanks
ෙස්නසුරැ
big bang theory අපිට ලබා ෙදන්න පුලුවන්නම් වැෙඩ දිගටම කරාෙගන යන්න
ෙමෙෙක් 5 ත් ඒනවා. නියමයි. ඒල......“චූටී මල්ලි”
නියමයි නියමයි
කොල්ලා වැඩේට බැහැලා වගෙ ඉක්මන්ටම අනිකත් දුන්නා
එහෙම තමා වෙන්න ඔනි
තව කොටස් 3යි නෙ ඔයාට තියෙන්නෙ
පුළුවන් තරම් ඉක්මනටම දෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබට ජය....Dimuth Tharaka
Thank u saho
danu
thnxxxx
sameera park
thanx…
jina
pasta
manula
well done bro ...iturutikath dapan
mudiya / මුදියා
මෙන්න අනිත් සුපිරි එක.අපේ දිනිඳුවා වැඩේ ඉවර කරල තියෙන නිසා අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ අනිත් ඒවා දෙනකං.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!
quik
thanks
wow
wow.. maru :D
zumo man
elazzz thnxzzzz
ශාන් විමුක්ති [වීමා]
නියමයි මචං අනිත් සෙට් එකත් ඉක්මනටම දීහන්
ජය වේවා දිනිදු සහෝ :)MADHAWA
මචෝ නියමයි තෑන්ක්ස් :)
Prison Break Season 5 ඒනවා.
කොහොමහරි සිංහල උපසිරැසි දෙනකම් අපි බලන් ඉන්නවා
දිගටම සිංහල සබ් දාන්න..
ඔබට ජය........චතුර
එල එල. ඉක්මණටම සබ් දීලනෙ. නියමයි. මේක ගොඩක් අය ආසාවෙන් බලන කතාවක් නෙ. දිනිඳු සහෝ ගොඩාක් ස්තූතියි සබ් එකට. ඉතිරි කොටස් ටිකත් ඉක්මණටම බලන්න දෙන්න කියල ඉල්ලනව.
HIRU,,,,,
Thnx,,,Elakiri machaaan,,,,
ganesh
thanks a lot
Chami
Patta machan...
අබා
ස්තූතියි දිනිදු සහෝ....ඔයා ඉකමනට දෙනවනේ...ජයවේවා..
ddsl83
thank's br...
AROSHAN
thanx...... thanx...... denakan hitiye...... anith sub ekath ikmanata denna.........
shani
thanks
katha kolla
thank machan/////......
prasanna
me season eka iwara wennama apita sub tika dennnnnoooooooo
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
katha kolla
ela dinidu kolla .....oyage speed eka hodai hode ohomma yamu aye comment gana nm wadiya hitanna epa ..abadayak na api innawane..thanks sub walata anik ewayeth sub me wagema denna :D
Sanjaya Mahesh
ane chnla mata sub eka down karaganna behene download wenne ne kiyapu widihatama kara eth be
download kara gaththa kenek innawanam mata mai mail ekak danna puluwanda?
tharindu
anee aiyalahhhh meke season 2 eka parama dennakooo........meka e tharam pattahhhhhhhhh.....ogollo anith tv series nam ikmanata ikmanata denava....meke eka denne sathiyakatane..............mekath dennakooooo ikamanta okkoma episod tikahhhhhh
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
asanka
tkx mee sub walata asawen balana film 1k anith ewageth sub ikmanatama denna pin sidda wei obata jaya
Achintha sameera
දිනිඳු
සම්පත් thanks macho sub ekata...Thisal
thkzz
Rashmika
thanks thanks thanks
latta lotta
මම මුලින්ම tv serious එකකට බැලුවෙ prison break s01, හැබැයි සිංහල සබ් එක නැතුව වැඩේ boooring!!
දෙවෙනි season එක බලන්න යනකොටයි දිනිදු සම්පත් යාලුවගෙ සබ් එක සෙට් උනෙ...ස්තූතියි සහෝ!! පට්ටම පට්ට tv serious එකයි සබ් එකයි දෙකම.
sanath
ගොඩාක් ස්තුතී සහො… ;) :)
Chaminda
tanks macho g.l
Tharindu
Thanx saho...:-)
වරුණ රංගජිත් (වරූ)
සුපිරි කතා මාලාව...
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය...Kumara
Thanks Bro !!!
Ruwan rasanga
Thanks Bro patta seurieus ekak
Indumil
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Maxxaaa machan