ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ 12 වෙනි කොටස. මතක ඇතිනේ පහුගිය කොටසේදී, බිල්ගෙන් සාරාව මරන්න කියලා නියෝගයක් ආවා. ඒ වගේම මයිකල් එයාගේ තාත්තාව මුණ ගැහෙනවා. හැබැයි මේ මුණගැහීමට මයිකල් දක්වන ප්‍රතිචාරයනම් එච්චර හොඳ නෑ. bolsoi booze කියලා කියන්නේ GPS ඛණ්ඩාංක කිහිපයක් බවත්, බැග්වෙල් අතින් ගැරීගේ මරණය සිදු වුන…

ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ 12 වෙනි කොටස. මතක ඇතිනේ පහුගිය කොටසේදී, බිල්ගෙන් සාරාව මරන්න කියලා නියෝගයක් ආවා. ඒ වගේම මයිකල් එයාගේ තාත්තාව මුණ ගැහෙනවා. හැබැයි මේ මුණගැහීමට මයිකල් දක්වන ප්‍රතිචාරයනම් එච්චර හොඳ නෑ. bolsoi booze කියලා කියන්නේ GPS ඛණ්ඩාංක කිහිපයක් බවත්, බැග්වෙල් අතින් ගැරීගේ මරණය සිදු වුනා කියලත් දැනගන්නවා.
අද කොටසේදී වෙන්නේ මොනවද කියලා බැලුවොත්, මහෝන් කොහොම හරි මයිකල් සහ බුරෝස් පලායන්න උත්සහ කරපු ස්ථානය හොයාගන්නවා. හැබයි ඒ උනාට කොහොමහරි සෙට් එක එතනින් පලා යනවා. ඒ වුනාට මහෝන් මයිකල් හා බුරෝස් පස්සේ ලුහුබැඳීම නවත්තන්නේ නෑ. මේ කොටසේදී සූක්රේ, මයිකල් හා බුරෝස්ගෙන් වෙන් වෙනවා. ඒ විතරක් නෙවෙයි බෙලික්ගේ හිස මතට ගැරීගේ මිනීමැරුම් චෝදනාවකුත් එල්ලවෙනවා. කෙලර්මන්ටත් එච්චර හොඳ විදයට එයාගේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ වගේම අද කොටසේදී ෆ්‍රැන්ක්ලින්ටත් ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්දවෙනවා. පැනපු සෙට් එකටනම් මේ කොටසේදී එච්චර හොඳ දේවල්නම් සිද්ද වෙන්නේ නෑ.
සාරාට මොකද වෙන්නේ ? මහෝන්ට සහෝදරයන්ව හොයාගන්න පුළුවන් වෙයිද ? කෙලර්මන්ට මොකද වෙන්නේ? ඒ වගේ ප්‍රශ්න කිහිපයකට උත්තර මේ කොටසේදී හොයාගන්න පුළුවන් වේවි. ඉතින් මොනවද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේකත් බලන්න වෙනවා ජය වේවා….!!!

Due to copyright issues, we do not provide any torrent link.
12,746 downloadsDownload Prison.Break_.S02E12.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-12-19
Subtitles by
නවීන් ලක්ෂිත
Subtitles
58 comments
notisamanalaya
pathum
Thnxxxxx
chamara
Ela ela machan
amila
Bohoma thuti
dilan
Jaya wewa macho
ns
thanx....
hh
Jaya wewa meyka denakam unne
isuru
Thnxxxxxx
naleen
Gr8
Anushka
Really enjoying what you have done ! please keep up the good work going.
All the Best !
Anushka
පට්ට කොලුවා නවීන් කියන්නේ අංක එකේ සබ් දාන බුවෙක්. උබත් එක්ක අපි හැමදා කමෙන්ට් දැම්මත් නොදැම්මත් :)
mayura
thanks saho
kanthaDLA
thanks very much brother.....
katha kolla
ela machooo......... tnx sub walata
shani
thanks a lot
DANUKA!
thnxx saho
saliya
thanks
Sahan
maxxza kollo... tnx a lot....
mudiya / මුදියා
සුපිරියි නවීන් සහෝ.ඉක්මනටම ඉතිරි ටිකත් දෙමු.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
ලිට්ල් ජෝන්
niyamai oyage mahansiyata sthuthi yaluwa
aroshan
anith ekath ikmanata denna....... thanx..........
mujaT
ELA
Dilan-
thnxxx
eranga
thank you...!!!!
vima
elakiri kollekne ah...
bohoma thnx machan sub 1ta
jaya wewa... :)චතුර
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ. පොඩි ඉල්ලීමකුත් කරනව මේ එක්කම. මට season ටික ඔක්කොම යාලුවෙකුගෙන් ලැබුන. මේ සබ් එක එකට සෙට් වෙන්නෙ නෑ මචෝ. අපේ කලින් එපිසෝඩ් වලට සබ් දුන්න දිනිඳු සහෝ නම් සබ් ෆයිල් 4ක් දුන්න. ඒවයින් එකක් නම් සෙට්. අනේ සහෝ මේකට විසඳුමක් දෙන්නකෝ.
Ishan
saho sub eka hariyatama set wenne ne,,,,puluwan nam eka poddak hadapan,,thanx sub walata.
Lahiru
Thanx bro...
“චූටී මල්ලි”
එල එල සහෝ
අනික් ටිකත් ඉක්මනට දෙන්න
මේක කොයිවෙලේද දෙන්නෙ
කියලා බලන් ඉන්නෙ
සබට තෑන්ක්ස්
ඔබට ජය.........sameera park
thanx….
“චූටී මල්ලි”
එල එල සහෝ
බෝම ස්තුතියි සබ් එකට
දිගටම සබ් දෙන්න
ඔබ ජය....රොයිලි
බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
priyantha
sinhala sub title cants extract 08
Madhura Premaranga
This is a superb. If possible please insert all other seasons of the Prison break. Good Luck...
Thank you.
Maya
Thanx yaluwane...
Dushan
niyamai machoooo
Rukshan
මෙ වගේ වැඩ වලට තව තවත් ධෛර්යය ලැබෙවා
kasun
mekath maru saho,digatama karagena yanda ,api hemadama oyalath ekka,knight rider 1982 tv show ekatath sub denda poddak hithala blandakoooo,
kasun
mekath maru saho,digatama karagena yanda ,api hemadama oyalath ekka,knight rider 1982 tv show ekatath sub denda poddak hithala blandakoooo,jayaweewa
Sandaruwan
Thank you Soooo much!
රාම් රාජ්
ස්තූතියි නවීන් සහෝ සිංහල සබ් වලට.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
නවීන්
ලක්ෂිත thanks macho sub ekata...Sameer
මචංලා... ඔයාලගේ sub දෙන වැඞේනම් සුපිරිම සුපිරි. මං baiscopelk එකත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්නවා. ඔයාලා හොඳ සම්භාවය්‍ය "Knigth Rider 1982, Thunderstone, Flash Gordon (2007), " වගේ අන්ත සුපිරි Tv series ටිකකට sinhala sub දාන්න. ඒකට කවුරුත් කැමති වෙයි.
(මගේ අදහසට කැමති කට්ටිය comment 1k දාල යන්න)
Larlitha
ou bn eka atha apitath help karanna puluwan.............
Madushanka
Mamat kamathi podi help ekak denna after a/L
Puluwan nam x files season 3 ta sinhala sub denna
Thisal
tkzz
Kumara
Thanks Bro !!!
Milinda Sadaruwan
thanks brooo
සචින්ත කල්හාර බෙනට්
Thanks
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Manohari
Thank you...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සුපිරි .....