Watch Trailer

The Bible [E09 – Passion ] | දුක්ප්‍රාප්තිය….. [සිංහල උපසිරැසි සමඟ]

[box] හොඳයි කට්ටිය අට වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. දකින්න ඇතිනේ ජේසුතුමා ජෙරුසලමට ඇතුළු වෙනවා. ජනතාව හිතනවා මේ එන්නේ ගැලවුම්කාරයාම තමා කියලා. ඉතින් බොහොම උත්සවශ්‍රීයෙන් එතුමාව පිළිගන්නවා. ඒත් මේ පැමිණිමෙන් පස්සෙ මුලින්ම ජේසු තුමා කරන්නේ දේව මාලිගාවේ ඒ දවස්වල හිටිය වෙළෙන්දන්ව පන්නන එක. මොකද දේව…

The BIBLE episode 09 හොඳයි කට්ටිය අට වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. දකින්න ඇතිනේ ජේසුතුමා ජෙරුසලමට ඇතුළු වෙනවා. ජනතාව හිතනවා මේ එන්නේ ගැලවුම්කාරයාම තමා කියලා. ඉතින් බොහොම උත්සවශ්‍රීයෙන් එතුමාව පිළිගන්නවා.

ඒත් මේ පැමිණිමෙන් පස්සෙ මුලින්ම ජේසු තුමා කරන්නේ දේව මාලිගාවේ ඒ දවස්වල හිටිය වෙළෙන්දන්ව පන්නන එක. මොකද දේව මාලිගාවට එන අසරණ මිනිස්සුන්ගෙන් බොහොම අසාධාරණවිදියට සල්ලි ගසා කෑවා කියලා කියවෙනවා. විශේෂයෙන්ම මුදල් මාරු කිරීමේදී හා බිලි පූජාවලට සතුන් අලවි කිරීමේදී. ඉතින් කොහොමින් කොහොම හරි ජේසු තුමා උගන්වන නව මාවත දිරවගන්න බැරි වෙච්ච ජුදා නායක පූජකයන් එතුමාව මරවන්න කුමන්ත්‍රණය කරවනවා. විශේෂයෙන්ම ඔය කියන චෝදනාව වෙච්ච දේව මාළිගාව කඩලා දවස් තුනකින් ආයේ හදනවා කියල කියපු කතාවෙන් එතුමා කියන්නේ තමුන්ගේ ශරීරය ගැනයි. ඒ කියන්නේ දින තුනකින් මරණයෙන් උත්ථාන වෙනවා කියන දේයි. ඒ කොහොම වුණත් නායක පූජකයන් දැනගන්නවා ජේසුතුමාව හොඳින් නම් පාලනය කර ගන්න බැරි බව. ඒ හින්දා මේ ගලීලයේ තරුණයාව මරලා දාන්න තීරණය කරනවා.

කොහොමින් කොහොම හරි නායක පූජකයන්, මේ අසාධාරණ නඩු තීන්දුවෙන් ජේසු තුමාව ගලවන්න හදන පිලාත් ගෙ උපක්‍රම වලින් බේරී තමුන්ගේ ඉෂ්ට කර ගන්නවා. ඒ කතාව අද බැලුව හැකි. තව එක කොටසයි. ඒකත් ඉක්මනට ගේන්නම් කෝ. 208

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න

8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

1,434 downloadsDownload The.Bible_.2013.E09.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                        Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,434 downloadsDownload Subtitles34 KB

20 comments

  1. DANUKA!

    patta patta

  2. hh

    thnxxxxxxxxxxxxxxx

  3. jana

    ela thama anith epi balanwa

  4. naleen

    jaya wewa!

  5. HEMAL

    Thank you !!jesu pihitai !!!

  6. dilan

    ela ela royli

  7. mudiya / මුදියා

    තව එකායි.මාරයි රොයිලි අයියා ඔයාගෙ සබ් දාන ස්පීඩ් එක නම්.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!

  8. chandana

    Now baiskop site is suck.So many TV serious . we cant identifying what is the TV serious and films. pls post separatly.

  9. notisamanalaya

    බොහෝම ස්තූතියි…

  10. yeshu

    thankZ

  11. සමීර කරුණාරත්න

    ස්තුතියි හොදේ සබට....

  12. දිනිඳු සම්පත්

    තව එකයි...
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා !!!

  13. “චූටී මල්ලි”

    එල එල සහෝ
    බෝම ස්තුතියි සබ් එකට
    දිගටම සබ් දෙන්න
    ඔබ ජය....

  14. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  16. nalaka

    thanks and God bless you

  17. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  18. viradaka

    ගොඩක් පින්

  19. වරුණ නිරෝෂණ

    සබ් වලට ස්තුතියි සහෝ

  20. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)