පහුගිය කොටසින් ඔයාලට මතක ඇතිනේ බුරෝස්ට අන්තිමට එයාගේ තත්තාව හමුවෙනවා. ඒ වගේම එයාට අවශ්‍යයි මයිකල්ව හමුවෙන්නත්. ඒත් බුරෝස් ඒකට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම බෙලික් සහ ගැරී එකතුවෙලා බැග්වෙල්ගෙන් ඩොලර් මිලියන් 5ක් හොරකම් කරනවා. හැබැයි අන්තිමට ගැරී තනියම සල්ලි ටිකත් අරගෙන මාරුවෙනවා, සාරාව ලුහුබඳින කෙලර…

පහුගිය කොටසින් ඔයාලට මතක ඇතිනේ බුරෝස්ට අන්තිමට එයාගේ තත්තාව හමුවෙනවා. ඒ වගේම එයාට අවශ්‍යයි මයිකල්ව හමුවෙන්නත්. ඒත් බුරෝස් ඒකට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම බෙලික් සහ ගැරී එකතුවෙලා බැග්වෙල්ගෙන් ඩොලර් මිලියන් 5ක් හොරකම් කරනවා. හැබැයි අන්තිමට ගැරී තනියම සල්ලි ටිකත් අරගෙන මාරුවෙනවා, සාරාව ලුහුබඳින කෙලරමන් කොහොම හරි අන්තිමට සාරාව හොයාගන්නවා.
අද කතාව ගලාගෙන යන්නේ මේ සිදුවීම් මාලාවත් එක්ක, සාරාව හොයාගන්න කෙලර්මන් සාරාගෙන් ප්‍රශ්න කරනවා සාරාගේ පියා විසින් දුන්න කියලා හිතන ටේප් පටයක් පිළිබඳව. හැබැයි සාරගෙන් ඒ ගැන කිසිම තොරතුරක් ලබාගන්න වෙන්නේ නෑ. ඒ වගේම කෙලර්මන්ට බිල්ගෙන් ඇමතුමක් එනවා සාරාව මරල දාන්න කියලා.
මේ අතරේ මයිකල්, බුරෝස් සහ සුක්රේ සැලසුම් කරලා තිබෙන විදියට මෙක්සිකන් දේශසීමාව හරහා රටින් පිටවෙන්න උත්සහ කරනවා. මේ ගමනට තවත් කෙනෙකුත් සහභාගී වෙනවා. මයිකල් බලාපොරොත්තු නොවුන කෙනෙකුත්. හැබැයි මේ සැලසුම ක්‍රියාත්මක් කරන එක ඒ තරම් ලෙහෙසි වෙන්නෙත් නෑ. ඒ වගේම ඇලෙක්සැන්ඩර් මහෝන් ලුහුබඳිනවා ඔහුට ලැබුණ තොරතුරක් මත bolshoi booze කියන ස්ථානයක් පිළිබඳව.
මම තව දුරටත් කතාව කිවුවොත් වැඩක් නැති වෙනවනේ. ඔයාලට බලන්නත් දෙයක් ඉතුරු කරන්න එපැයි. ඉතින් කෙලර්මන් සාරාව මරයිද ? මයිකල් බලාපොරොත්තු නොවුන පුද්ගලයා කවුද ? බැග්වෙල්ගෙන් සල්ලි හොරකම් කල බෙලික්ට සහ ගැරීට මොකද වෙන්නේ ? මොකක්ද මේ bolshoi booze කියන්නේ කියලා දැනගන්න නම් ඔයාලට මේකත් බලන්නම වෙනවා.
එහෙනම් හැමෝටම ජය වේවා කියලා පතනවා…!

Due to copyright issues, we do not provide any torrent link.
13,350 downloadsDownload Prison.Break_.S02E11.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-12-19
Subtitles by
නවීන් ලක්ෂිත
Subtitles
61 comments
anil
upali
ela ela ela macho
lasidu
ජය වේවා පට්ට පට පට :)
උදාර
බොහොම පින් මේ දීර්ඝ කතා මාලාව මෙහෙම ඇදගෙන යන එකට... ජය
Isuru
maxxa hode
quik
thanks
elakiri
එල මචං දිගටම සබ් දෙමු
wow
wow... maru :D
shann
thnx lot :D
naleen
නියමයි එලස්
f_live
සුපිරි කතා මාලාවක් සබ් දිගටම දෙන එක අගය කරනවා!
AROSHAN
thanx thanx........... denakan hitiye......
tharanga
බොහොම පින්
zumo man
elazz thnxzz
ccnp
Thanks
pradeep
thanks
Bandula
supiri wadak machan..ohoma a digatama susb demu
chami
thxxxxxxxxxxxxxxxxxxxxxxx
jina
patta
mudiya / මුදියා
ඔන්න ඉතින් අපේ නවීන් සහෝ භාරගෙන ඉතිරි ටික.එලම කිරි.ඉක්මනට දෙන එක ලොකු දෙයක්.සබ් එක ගත්තා.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
Sidath
pattahhhhh
Dushan
thankz sahoooooooo
MaDUKZz
maxxaaaa
ganesh
thanks bro
“චූටී මල්ලි”
එල එල සහෝ
අනික් ටිකත්
ඉකමන්ටම දෙන්න
ඔබට ජයkatha kolla
tnx machoo digatama dipan ela kiri speed ekakin ....
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ ඉතිරි ටිකට උපසිරැසි ලබා දෙන එකට.. ජයවේවා!
kanthaDLA
thanks very much..............
D.Chamara
niyamai
buwa
thanks.
මාචෝ.
12 කවද්ද ද ? :)mujaT
thankyou
shani
thanks
ශාන් විමුක්ති [වීමා]
සහයෝගෙන් කරන වැඩේට කොමෙන්ට් එකක් දාල එලකිරි සප් එකක් දීපල්ලා
සිංහල උපසිරසියට බොහොම තුති නවීන් සහෝ.. :Dදෙසවන්
ඉක්මනට අනිත් එපිසෝඩ් ටිකත් නිකුත් කරන්න පුලුවනිද ?
sampath
එල එල.හැමදාම බෑවට අද තමයි මං හිතන්නේ කොමෙන්ටුවක් දැම්මේ.නියම වැඩක්.
Yohan
ane machanla menna meke sub set eka puluwantharam ikmanata denna try karannaaaaaaaaaaaaaaaaaaaaaaaa
Rusiru
Really appreciate your work but as I can remember this site used to about movies not tv series so could you please change your classification accordingly.
I visit this site every day looking for good movies and you put some good movies but unfortunately since recently your site has changed it’s interests.
I don’t mind knowing about TV series but please change your classification.
Thanks :D
Paradox
@ Rusiru (1st comment)
Agreed. I do the same everyday. But....Sad. Guys.. Don't take this as underestimate your effort. The work you do voluntarily is highly appreciated.රොයිලි
බොහොම ස්තූතියි නවීන් ලක්ෂිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sinhalaking
එල මචං දිගටම සබ් දෙමු
Madubashana
ikmanata ithuru tikath denno.....
Asanka hansamal
brother pissu hadenna kalin anith sub tika denna pls
thank uSandaruwan
Wow wow It's superb creation! thank you all, plz give me season 3&4 hurry...
Dushan
thankz machooooooooooooooooooo
රාම් රාජ්
ස්තූතියි මලයෝ.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
නවීන්
ලක්ෂිත thanks macho sub ekata...lattalotta.info
superb tv series!!! thankz 4 sinhala sub :)
sanath
bohoma thxz
වරුණ රංගජිත් (වරූ)
සුපිරි කතා මාලාව...
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය...
Advertisement


meyka denakm unne... thxxxxx