Watch Trailer

Prison Break [S02 : E14] Sinhala Subtitles | කවුද මේ ජෝන් ඩෝ..? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදියට. අපි හිතන්නේ නැති විදියට තමයි දැන් හැමදේම සිද්ධ වෙන්නේ. මතකයිනේ මෙච්චරකල් පිස්සු බල්ලෙක් වගේ මයිකල් පස්සේ එලවපු කෙලර්න්මන් අන්තිමෙදී එයාලට පැනලා යන්න උදවු කරනවා කියල. ඒ වගේම බැග්වෙල් එයාගේ ගෙදර යනවා කියලත්. ඉත…

ඉතින් යාලුවනේ දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදියට. අපි හිතන්නේ නැති විදියට තමයි දැන් හැමදේම සිද්ධ වෙන්නේ. මතකයිනේ මෙච්චරකල් පිස්සු බල්ලෙක් වගේ මයිකල් පස්සේ එලවපු කෙලර්න්මන් අන්තිමෙදී එයාලට පැනලා යන්න උදවු කරනවා කියල. ඒ වගේම බැග්වෙල් එයාගේ ගෙදර යනවා කියලත්. ඉතින් දැන් දැන් වැඩ සිද්ධ වෙන්නේ අමුතුම විදියකට තමයි.

අද කතාවෙදි මොකද වෙන්නේ කියල බැලුවොත්, කෙලර්මන් මයිකල්වයි බුරෝස්වයි අරගෙන මොන්ටානාවලට යනවා බුරෝස් අතින් මැරුණා කියල කියන ටෙර්න්ස්ව හොයාගෙන. කෙලර්මන් තමයි මෙයාලට කියන්නේ එයා මරුනේ නෑ තවම ඉන්නවා කියල. කෙලර්මන් මහෝන්ට වෙඩි තිබ්බත් කොහොමහරි ආපහු ජීවත් වෙන්න තරම් මහෝන් වාසනාවන්ත වෙනවා. ඒ නිසාම බිල් දැනගන්නවා කෙලර්මන් ද්‍රෝහී වුනා කියල. ඒක ගැන බයෙන් ඉන්නේ මොකද කෙල්ර්මන් කියන්නේ හැම රහසක්ම දන්න කෙනෙක් නිසා. හැබැයි බිල් කොච්චර ආරක්ෂාවක් යෙදෙවුවත් මේ තුන්දෙනා කොහොම හරි ස්ටෙඩ්මන්ව පැහැරගන්නවා.

අද කතාවේදී බෙලික්ට නම් එච්චර හොඳ වෙන්නේ නෑ. මොකද හිරෙදීත් මිනිහ රණ්ඩුවකට පැටලෙනවා. ඒ වගේම මහෝන්ටත් නොහිතපු සිද්දියකට මුහුණ දෙන්න වෙනවා. මොකද අනතුරින් පස්සේ මහෝන් දිගටම වැඩ කරන එක ප්‍රතික්ෂේප කරන නිසා. තව විස්තර කරන්න ගියොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙනවනේ. ඉතින් කට්ටියටම මොකද වෙන්නේ කියල මේ කොටසත් අරගෙනම බලන්න….

 

 

Due to copyright issues, we do not provide any torrent link.

15,052 downloadsDownload Prison.Break_.S02E14.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-12-19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නවීන් ලක්ෂිත

Subtitles

15,052 downloadsDownload Subtitles50 KB

54 comments

  1. Anushka

    මේක ගොඩාක්ම ආසාවෙන් බලන ටීවී සීරීස් එකක්.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  2. naleen

    thnxz lot

  3. cc

    jaya wewa!!

  4. D.Chamara

    niyamai

  5. “චූටී මල්ලි”

    අම්මෝ දෙන්නෙ කොයිවෙලෙද කියලා බලන් උන්නෙ
    අනික්වත් දෙන්න ඉක්මන්ටම
    එල එල සබට තුති
    ඔබට ජය

  6. Lahiru

    Thanks bro...

  7. notisamanalaya

    පට්ට හොදේ ....

  8. chamath cafe

    පට්ට පට්ට මචං

  9. wow

    wow... maru :D

  10. quik

    thanks

  11. upali

    ela ela ela

  12. Madusha

    ikmanata sub dena nisa jaya wewa baiscop
    digatama mehema denna

  13. Isuru

    sub anakm unne... thxxxx

  14. h[A]s

    බොහොම පින්

  15. ccnp

    Thanks

  16. suranga

    niyamai balagena tamo hotoye...thanx.........

  17. chathuwa

    ela machan...ohoma yan

  18. ganesh

    thanks macho

  19. [chathura]

    බොහෝම ස්තූතියි නවීන් සහෝ. ඉතුරු කොටස් ටිකත් ඉක්මණටම දෙන්න. ගොඩක් පිං.

  20. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........

  21. Eranga

    thank you...!!!!!

  22. Sahan

    vatinava vatinava.. tnx a lot bro...

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මැක්සා...මුළු සීරියස් එකම බලල නම් ඉවරයි...ඒත් මොකද ආයේ බලනවා...තේරෙන විදියට....ගින්දර හොදේ....

  24. AROSHAN

    patta kathwa... thanx sub 1ta ☺

  25. shani

    thanks

  26. Isuraj

    ela series eka digatama dennam machan thankssssss

  27. Ranga

    මේක ගොඩාක්ම ආසාවෙන් බලන ටීවී සීරීස් එකක්.ජයවේවා.බොහෝ
    ස්තූතියි…!

  28. mudiya / මුදියා

    නියමයි නවීන්.සබ් එක බාගන්නවෝ.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  29. දිනිඳු සම්පත්

    කවුද මේ ජෝන් ඩෝ? බලලම දැනගමු නේද? බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  30. ශාන් විමුක්ති [වීමා]

    මොනාද ඩෝ කියන්නෙ ඩෝ
    මේ වගේම අනිත් ටිකත් ගෙනෙන් ඩෝ
    උපසිරසියට බොහොම තුති ඩෝ
    ජය වෙන්න ඔන ඩෝ ;)

  31. katha kolla

    ela machaaan....... ohoma yan

  32. රොයිලි

    බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න කවුද මේ ඩෝ කියලා. ජය෴෴ :P :P

  33. Dushan

    thankz bro

  34. manoj

    niyamy shodraya vadenam tawath aluth monawahri edriyedi eli dakwanna stutiy

  35. වරුණ

    බොහෝම ස්තුතියි මචෝ...........

  36. රාම් රාජ්

    ස්තූතියි නවීන්

  37. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  38. Achintha sameera

    නවීන්
    ලක්ෂිත thanks macho sub ekata...

  39. lattalotta.info

    thankz bro sub ekta :)

  40. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව...
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය...

  41. indika

    machan sub aka banna baha.internal error kiyala watanawa

  42. JB

    Thanks bro...

  43. Kumara

    Thanks Bro !!!

  44. Yasas

    Thank You!

  45. Ruwan rasanga

    Thank you so much Bro

  46. praneeth madu

    බොහෝම ස්තුතියි

  47. Milinda Sadaruwan

    thanks brooo

  48. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  49. Charith vimukshitha

    Thanks bro

  50. Anonymous

    Thanks

Load more comments