Watch Trailer

Prison Break [S02 : E15] Sinhala Subtitles | සැගවුණු පණිවිඩය කුමක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ මේ තමයි මම ඔයාලට මේ සීසන් එකේ දෙන අන්තිම සබ් එක. ඉතින් මම ගොඩක් කාර්යබහුල වෙලාවක තමයි අන්තිම සබ් දෙකම හදන්න ගත්තේ. විකියා සහෝදරයා මට මේක බාර දීලා මාසයකටත් වඩා වැඩි වුනත් තිබුන වැඩත් එක්ක ඉවර කරගන්න වෙලාවක් නැති වුනා. කොහොම උනත් ඔයාලට මේ සීසන් එක ඉක්මනට දෙන්න ඕන නිසාත් බාර ගත්ත වැඩේ […]

ඉතින් යාලුවනේ මේ තමයි මම ඔයාලට මේ සීසන් එකේ දෙන අන්තිම සබ් එක. ඉතින් මම ගොඩක් කාර්යබහුල වෙලාවක තමයි අන්තිම සබ් දෙකම හදන්න ගත්තේ. විකියා සහෝදරයා මට මේක බාර දීලා මාසයකටත් වඩා වැඩි වුනත් තිබුන වැඩත් එක්ක ඉවර කරගන්න වෙලාවක් නැති වුනා. කොහොම උනත් ඔයාලට මේ සීසන් එක ඉක්මනට දෙන්න ඕන නිසාත් බාර ගත්ත වැඩේ අතාරින්න බැරි නිසාත් කොච්චර වැඩ අධික වුනත් ඉඩක් ලැබෙන හැම වෙලාවේම ප්‍රයෝජන ඇරගෙන ඔක්කොම සබ් ටික ඉවර කළා. ඉතින් කරගෙන යනකොට අඩුපාඩුත් වෙන්න ඇති. සමහර විට වැරදීම් වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් එහෙම දෙයක් දැක්කොත් තරහ වෙන්නේ නැතුව ඒකත් පෙන්නලා දෙන්න.

ඉතින් ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටස ඉවරවෙනකොට බුරෝස්ට තිබුන අන්තිම බලාපොරොත්තුවත් නැති උනා කියල ස්ටෙඩ්මන්ගේ මරණයත් එක්ක. අද කතාව පටන් ගන්නේ එතනින් හැබැයි මේ වෙනකොට මෙයාල කොටු වෙලා ඉන්නේ. මාධ්‍ය වලිනුයි පොලීසියෙනුයි ඇවිත් තානායම වට කරලා. හැබැයි කොහොම හරි දන්න වැඩ ඔක්කොම දාලා මේ තුන්දෙනා එතනිනුත් පැනගන්නවා. හැබැයි ඒ තනියම නම් නෙවෙයි එතන හිටපු කැමරමන් කෙනෙකුත් එක්ක. මෙයාලා එහෙම එයාවත් අරගෙන යන්නේ සැලසුමක් ඇතුව. කොහොම හරි අන්තිමට කවුරුත් නොහිතන වෙලාවක මයිකල් – බුරෝස් එකතු වෙලා වීඩියෝ පටයක් නිකුත් කරනවා මාධ්‍යයට එයාලගේ නිර්දෝෂී භාවය ගැන කියල. මේ වීඩියෝ පටයේ සැඟවුනු පනිවිඩයකුත් තියෙනවා හැබැයි.

මේ පණිවිඩය තේරුම්ගන්න මහෝන් පට්ට කට්ටක් කනවා වගේම අන්තිමේදී ඒකට බෙලික්ගෙන් පවා උදවු ලබාගන්නවා. මයිකල් කොහොම හරි සාරාට කතා කරන්නත් විදියක් හොයාගන්නවා. ඒ වගේම මේ කොටසේදී කෙලර්මන් සහෝදරයන් දෙන්නට තවත් උදවු කරයිද කියන එක ගැනත් ගැටළුවක් මතුවෙනවා .

ඉතින් මහෝන්ට මේ පණිවිඩය තේරුම් ගන්න පුළුවන් වෙයිද ? බෙලික් මහෝන්ට උදවු කරයිද ?සාරාගෙන් මයිකල්ට මොනවා දැනගන්න ලැබෙයිද ? කෙලර්මන් වෙනස් වෙයිද ? මේ ප්‍රශ්නවලට උත්තර ඔයාලට මේකත් බලලම හොයාගන්න ඉඩ තියලා මම නවතිනවා. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

12,548 downloadsDownload Prison.Break_.S02E15.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-12-19

Previous BT1All BT1Next BT1

Subtitles

12,548 downloadsDownload Subtitles50 KB

64 comments

  1. hh

    Thanksssd

  2. amila

    Ela denakm unne

  3. chamara

    Maxxaaa saho digatama denna

  4. jana

    Jaya wewa

  5. lk

    Bohoma.pin

  6. Sinhala MP3

    බොහොම ස්තුති, ඔන්න ඇහෙනම් අපිත් දවුන්ලොඅද් වෙන්න දැම්ම :)

  7. නීනු

    නියමයි

  8. ganesh

    niyami machao thanks

  9. katha kolla

    ela machoooo
    ................thanks sub walata

  10. sachith

    thanks machan

  11. Ranga

    thanks thanks bro

  12. අබා

    ස්තූතියි නවීන් සහෝ..ඕයාගෙ කොටස ඔයා සුපිරියටම කලා..ජයවේවා...

  13. lasidu

    පට්ට පට්ට

  14. [chathura]

    ගොඩක් ස්තූතියි නවීන් ඉක්මණටම සබ් එක දුන්නට. අනෙත් ටිකත් ඉක්මණටම දෙන්න.

  15. AMA

    Thanks ලොක්කා අනික් ඒවත් ඉක්මටනට දෙන්න හොදේ

  16. saliya

    thanks

  17. ශාන් විමුක්ති [වීමා] 〠

    ආයෙ මොනා දොඩෝනවද බන් උබ උබේ වගකීම එලටම කලා
    නියමයි බන් උපසිරසට බොහොම තුති හොදේ
    ජය වේවා! :D

  18. “චූටී මල්ලි”

    එල
    සබට තෑන්ක්ස්
    ඔබට ජය...........

  19. aroshan

    wow......... menna sub 1 ikmanata dila......... thanx.....

  20. jina

    pattaaa

  21. dumidu

    නියමයි මචං ඉක්මනටම කොටස් ටික දාන්න.you doing good job for us. thanks................

  22. D.Chamara

    niyama wadak thanks

  23. ශානි

    thanks

  24. mudiya / මුදියා

    නියමයි නියමයි නවීන්.ඉක්මනටම ඒ කොටස් 5ත් දුන්න එකට පිං.ඊළඟට භාර ගන්න සහෝත් ඒ වගේම දෙයි කියල හිතනවා.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!

  25. kanthaDLA

    නියමයි මචං ඉක්මනටම කොටස් ටික දාන්න....thanks....thanks.....

  26. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි නවීන් සහෝ. ජයවේවා!

  27. Lahiru

    Thanks......

  28. චතුර

    අපේ නවීන් සහෝට පින් සිද්ධ වෙන්න 15වෙනි එකත් බලනවා.. බොහොම ස්තුති සහෝ..

  29. kapila

    alama story akak machan ubata thanks

  30. Chami

    කියල වැඩක් නෑ මචං මෙක දෙනකං බලගෙන හිටියෙ.. උබට ගොඩක් තෑංක් මචං...... මමත් පුලුවන් වුනොත් prison Break s03 ට සබ් දෙන්න සෙට් වෙන්නන්කො.....

  31. nilan mc

    Etakot sesn 2 eke ituru sub denne nedd???

  32. Dushan

    ela machan thank uuuuuuuuuuu

  33. kasun

    anith otasuth ik manata dandakooooooo

  34. kasun

    Thank you very much... episode 16th ikmanata denna..

  35. Amandi

    godaaak sthuthiy yalu... ane ithiri sub tikat ikmanata dennakoooo

  36. රොයිලි

    බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. kasun

    ikmanata anith kotasuth danna obata jaya

  38. Thanujaashan

    thakzzzz sab hadanawata machooo ilaga akath takgala awapan hodeee....

  39. isuru

    seson 3 ????????? ane dennalooooooooooo

  40. prasanna

    mxxxxxa sahooooo thankzzzzzzzz

  41. prasanna

    gooooood luck

  42. prasanna

    machan digatama apita sub dennaaaaaa

  43. Sasitha

    please apita meke ithuru tiketh subtitle denna kollo :D
    man meka balanna patan gaththama pissu watuna wage.. man season one eke epsode 10k wage yanakan sub aran beluwe.. but passe oyalagen gaththa sub zip files UNZIp karanna ba.. kamak na dan eke ganak na man dan digatama balanne sub nathuwa.. but man kemathi sub ekka balanna .. so plz sub danna niwadu tiyena widiyata :D

  44. 007porak

    ayaemath parana sethaymada...pls machan apay balaporotthu kadanna aepaa..!!! maeka wagema game of thorane aekatah pulls top watila goda dawashak waenawaaa. please sahooo

  45. asanka

    thanks X 1000000000000000 brother

    pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls pls continue this..............

  46. prasana

    sahoooooo 16 ikmanata dennoooooooooooooooo

  47. akila

    Ela machan...mekata addict wela inne

  48. රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

  49. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  50. Achintha sameera

    නවීන්
    ලක්ෂිත thanks macho sub ekata...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.