[box]එහෙනම් තවත් දවසක් ඩා වින්චිගේ දස්කම් එක්ක ගෙවන්නයි මේ සූදානම. මතක ඇති නේ කලින් කල විස්කම් ස්වභාවධර්මය උපයෝගී කරගෙන කරන විස්කම් සහ සොයාගැනීම් ඇත්තටම අති විශිෂ්ඨයි. එහෙනම් ඔබෙන් අවසර තවත් වික්‍රමයක් මෙසේ පෙළ ගස්වන්න. කලින් සතියේ දකින්න ඇති නේද මේ සුවිශේෂී මිනිසාගේ වෛද්‍ය විද්‍යාත්මක දස්කම් සහ රහ…
එහෙනම් තවත් දවසක් ඩා වින්චිගේ දස්කම් එක්ක ගෙවන්නයි මේ සූදානම. මතක ඇති නේ කලින් කල විස්කම් ස්වභාවධර්මය උපයෝගී කරගෙන කරන විස්කම් සහ සොයාගැනීම් ඇත්තටම අති විශිෂ්ඨයි. එහෙනම් ඔබෙන් අවසර තවත් වික්‍රමයක් මෙසේ පෙළ ගස්වන්න.
කලින් සතියේ දකින්න ඇති නේද මේ සුවිශේෂී මිනිසාගේ වෛද්‍ය විද්‍යාත්මක දස්කම් සහ රහස් පරීක්ෂක ඥානය ගැන. රෝමයේ ඔත්තුකාරිය ලුක්‍රෙශියා කරන රහස් මෙහෙයුම ෆ්ලොරන්ස් නගරය තුල සහ ඇය කන්‍යාරාමයේ ශාන්ත අන්තෝනි පිළිමයේ දෙපතුල් විෂ කුඩකින් ආවරණය කර එය වන්දනා මාන කරන හැමෝවම යක්ෂා වේශ වන ස්වරූපයක් ගන්නා අමුතු ලෙඩකට භාජනය කෙරෙව්වා. අවසානයේ රෝමයේ සහය දෙන්න පැමිණි පිරිස යක්ෂ බලපෑමක් ලෙස තීරණය කල මේ රෝගය ඩා වින්චි නම් අපූර්ව මිනිසා ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් සහ වෛද්‍ය විද්‍යාත්මක බුද්ධියේ මහිමයෙන් සියලුම කන්‍යා සොයුරියන් ඒ මාරාන්තික රෝගයෙන් බේරා ගෙන ඔහුගේ ඥානය අසමසමයි කියා නැවතත් ඔප්පු කර පෙන්වූවා. ඒ වගේම ලොරෙන්සෝ ඇතුළු පිරිස දැන් දැනුවත් ඔවුන් අතර රෝමයට ඔත්තු සපයන්නෙක් ගැවසෙන බවත්. අවසානයේ ඒ සියලුම චෝදනා බෙකි වෙත පිරිනමමින් ලුක්‍රෙශියා තමන් වෙත එල්ල විය හැකි අවධානම ශුන්‍ය කර ගත්තා. එසේ අවසන් වූ ඒ පරිච්ඡේදය අද මෙලෙසින් ලියන්නයි සූදානම.
රියාරියෝ ඇතුළු පිරිස රෝමයේ සිට ෆ්ලොරන්ස් නගරය යටත් කර ගන්න දරන වෙහෙස තවමත් නතර වී නැහැ. අද වෙනත් උත්සහයක් ෆ්ලොරන්ස් වල තවත් පිරිසක් කෘර ලෙස මරා දමමින් ඔහු ලොරෙන්සෝ වෙත අනතුරු ඇඟවීමේ පණිවිඩයක් එවනවා රෝමයේ අණට යටත් වෙන්න කියා. ඒ වගේම යුද්ධයක ස්වරූපයක් ඇති වෙන්න බොහෝ ඉඩකඩක් අද තියෙනවා. ඒ වගේම ඩා වින්චිගේ යුධ උපකරණ මේ යුද්ධය සඳහා මදි වේදෝ කියන සැකයකුත් මතු වෙනවා. එත් අපේ විශිෂ්ඨ චින්තනය එයින් පසු බහිවිද, පැය 24ක් පමණයි ලැබෙන්නේ. මොකද්ද ඔහුගේ අලුත්ම නිර්මාණය ඒ රෝම හමුදාව පසු බස්සවන්න සමත් වෙන? අද නිර්මාණය තවත් ස්වභාවික ආකෘතියක්. එහෙනම් ඔබ සැමටම විවෘත්තයි තවත් දවසක් ඩා වින්චිගේ යක්ෂයන් සමඟ ගෙවන්න.
මීළඟ කොටසත් සමඟ නැවත හමුවෙනතුරු හැමෝටම ජයෙන් ජය !!!
140 MB කොපිය මෙතනින් බාගන්න 06f8d0a97ed55a32f6a9800c721c89f04ba31e86 415 MB කොපිය මෙතනින් බාගන්න 896dba755845e7bcccbf93db40dd7d2019d9a19d 480 MB කොපිය මෙතනින් බාගන්න 7dec52d8fdc6cb31bb48fc65a9a449ef8f46a84f 1.4 GB කොපිය මෙතනින් බාගන්න 3dabe1dfb73b7130934a78fbe362d85f86da5a2d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,442 downloadsDownload Da.Vincis.Demon_.S01E04.zip128 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
72 comments
lasanatha!!!!!!
quik
thanks
janitha
patta ehenam mama 1tama su eka gaththa oka denakan ude idan balan hitiye jayawewaaaaa
උදාර
පට්ට මචං හොදේ :)
elakiri
එල කිරි මචං දිගටම දෙන්න
wow
wow,,., maru :D
tharanga
ජය වේවා!!!! බොහොම පින්
chami
thnxxxxxxxxxxxxxxxxxx
jeewantha
matha meyka denakm unne.. ikmanata denna hode :D pubudu
amilatk
jayen jayama wewa!!
chamath cafe
පට්ටම කතාව එහෙනම් දිගටම දෙමු නේ
geeth
thnxxxxxxx lot
ශාන් විමුක්ති [වීමා]
අවසර ගන්ටෙ මක්කටෙයි බොල..
මේක හරි වැඩක්නෙ බොලා උපසිරසත් ගෙනල්ල අපෙන් අවසරත් ගන්නව
කාරි නෑ බන්
හසන්තයගෙ කාරිය බොල කරට අරන් වගේ ආහ්!
මේක උබට දුන්නු එක ගැන මට හරි සතුටුයි බන්
එල එල
දිගටම කරගෙන යමු කොලුවෝ
ජයෙන් ජය, උපසිරසියට බොහොම තුති! :Dmihin ලංකා
ජය වේවා සබ් එක ගත්තා ඔන්න .
pubudu
elazzzzzz kolooooo
was
පින් අත් වේවා මචෝ
එරංග
එලස්... ඔන්න අපිත් ගත්තා.
ccnp
Thanks
Roshan
elakiri!!!!!!!!!!!!!!!!
hh
thnxxxxxxxxxx
dananjaya prabath
බොහොම ස්තුතියි.
kalinga
පුබුදුත් වැඩේට බැහැලා වගේ. නියමයි. දිගටම දෙන්න ඕනේ ඔඕන්
Harsha Lahiru
එලකිරි සහො දැන් මේකට වහවැටිල කොයිවෙලාවෙ එයිද කියලා බලාගෙන ඉන්නෙ බොහෝම ස්තුතියි
Dilan-
bohoma thnx
shann
ජය පුබුදු සහෝට !
rusuru | රුසිරු
එල එල එල මචෝ
Dasun
Parakkau unath thanx godak balan hitiya meka oyagollo denakam
naleen
niyami pubudu
නලියා
ස්තුතියි සහෝ..
මෙක බලන්න හිතෙනවා
වෙලාව තමයි නැත්තේජය වේවා
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල එනකම් හිටියේ බලාන...ජය වේවා...
jaliya
uba deyiyek bn thankz a lot godaaaaaaaaaaak pin
Shan Gamage
සබ් එකට ස්තුතියි සහෝ...
සමීර කරුණාරත්න
ඩා වින්චි කොයිතරම් විශිෂ්ට මොළකාරයෙක් වුනත් මම ඕනෙ ඔට්ටුවක් අල්ලනවා එයාවත් දන්නෙ නැහැ ඊලග් සතියේ මේක කවුරු කරයිද කියල...! :P
එහෙනම වෙනදා වගේම බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..yasindu
patta machan..... mekanam supiri :D
shashik
NIYAMAYI BAN
Amil
බොහෝම ස්තුතියි සබ් එකට... මේකනම් ආසාවෙන්ම නරබන වැඩසටහන් වලින් එකක්...පට්ටම සිරියස් එකක් කිව්වොත් නිවරදියි....
priya
niyamai machan mao okkoma baluwa.italy wala hitiyath mewa balanne ubala nisa....thanks
ගයාන්
fatta mma matha kalae balana lassanama kathaawa thanks boss
pubudu supun
ඇත්තම කිව්වොත් ගොඩක් අය මට ස්තුති කලාට මේකේ තිරය පිටුපස තවත් ගොඩක් අය ඉන්නවා. මේ කතාවේ සබ් එකට ලයින් 810 ක් තියනවා. ඉතින් මම ඒ 810න් පරිවර්තනය කලේ 330ක් විතරයි. තවත් තුන්සිය ගාණක් කලේ හසන්ත අයියා. මම හිතන විදිහට වාසල අයියා සහ තවත් සහෝලා ටිකක් ඊළඟ ලයින් 200 කරලා තියනවා. ඉතින් මේක ස්තුතිය ඒ හැමදෙනාටම බෙදිලා යන්න ඕනේ. මොකද මේක මම තනියම කල වැඩක් නෙමේ. :)
dev
ela ela... .
bohoma stuti saho.. .shani
thanks
Sahan
fatta fata fata.. tnx a lot bro...
mudiya / මුදියා
නියමයිනේ පුබුදුවා.අපේ ඈන්ග් ව පොඩ්ඩක් පරක්කු කරල තවත් සුපිරි එකකට අත ගහලනෙ.ඇවටාර් එකත් ඉක්මනටම ඉවර කරනව කියල අපි දන්නව.නියමයි සහෝ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
දිනිඳු සම්පත්
මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!
malperera
thanks jaya wewa.
“චූටී මල්ලි”
එල සහෝ
ඒ පාර පුබුදු වැඩේට බැහැලා වගෙ
සබට තුති
ඔබට ජය..........Dulsara
patta machan...
sub eka denakam maga balan innenadika
tnx bro
Supun
ELAZ ENNNA ENNAMA KATAWA LASSANAI EPI 5 TH IKMANATAMA DENNA !!!!!!!!!!
tharaka
thanks brother....
Advertisement

pattaaa machan :)