Prison Break කතා මාලාවේ 3වන කතා පෙළ ඔබ හමුවට ගෙන ඒමටයි අද මගේ සූදානම. මම මේ කතා මාලාව නැරඹීමට පටන් ගත්තේ ඉතාම මෑත කාලයක. මෙය සීසන් 4කින් සමන්විත තරමක් දීර්ඝ කතා මාලාවක් වුවත්, මෙය නැරඹීමේදී ඇතිවුනු කුතුහලය නිසාම දින කීපයකින් කොටස් සියල්ලම නරඹා අවසන් කළා. සැබවින්ම එය සිනමා ලෝලීන්ව ඉතාමත් අමන්දානන්දය…
Prison Break කතා මාලාවේ 3වන කතා පෙළ ඔබ හමුවට ගෙන ඒමටයි අද මගේ සූදානම. මම මේ කතා මාලාව නැරඹීමට පටන් ගත්තේ ඉතාම මෑත කාලයක. මෙය සීසන් 4කින් සමන්විත තරමක් දීර්ඝ කතා මාලාවක් වුවත්, මෙය නැරඹීමේදී ඇතිවුනු කුතුහලය නිසාම දින කීපයකින් කොටස් සියල්ලම නරඹා අවසන් කළා. සැබවින්ම එය සිනමා ලෝලීන්ව ඉතාමත් අමන්දානන්දයට පත් කිරීමට සමත් ශ්‍රේෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්.. මෙය මෙතෙක් මා නැරඹූ සිනමා කෘතීන් අතරින් වඩාත්ම සිත් ගත් හා වඩාත්ම ආසාවෙන් නැරඹූ ටෙලි සිතුවමයි.
සීසන් 2 අවසානයත් සමඟ බිල් කිම්ගේ ඝාතයට වරද පිළිගත් මයිකල් ස්කෝෆීල්ඩ් පැනමාවේ “සෝනා” සිර ගෙදරට නියම වනවා. නමුත් මෙය Fox River වලට වඩා හාත්පසින්ම වෙනස්. මිනිසුන් සම්පූර්ණයෙන්ම නිදහසේ සිර ගෙදර තුල ඇවිදිමින් ජීවත් වෙන්නෙ. සිර ගෙදර පාලනය කරන්නෙත් සිර කරුවෙක්මයි. මේ සිර ගෙදරට නියම වන කිසිම කෙනෙක්ට කවදාවත් එලියට එන්න ලැබෙන්නෙ නෑ. එලියට එනව නම්, ඒ මැරුනොත් විතරයි!.. කොටින්ම කියනව නම් මේකෙ රැඳවියන්ට එහි ආරක්ෂකයින් සලකන්නේ සත්තුන්ටත් වඩා අන්ත විදියට. ලෝකයේ තියන නරකම තැන් වලිනුත් නරකම තැන තමයි “සෝනා” කියන්නෙ. තනිකරම අමු අපායක්.
මේ සිරගෙදර මයිකල් සමඟ ඔහුගේ සතුරන් වන ඇලෙක්ස් මහෝන්, ටීබෑග් සහ බ්‍රැඩ් බෙලික් සිටිනවා. කොහොම නමුත් මයිකල්ව මේ සිර ගෙදරට නියම වීමට හේතු වන්නේ දේශපාලන උපායක්. මයිකල්ගේ අයියා ( ලින්කන්) මයිකල්ට සෝනා සිරගෙදරින් තවත් සිරගෙදරකට මාරු වීමක් හදන්න උත්සහ කරත්, අකමැත්තෙන් වුවත් ඔවුන්ට එම උත්සාහය අතරමග නවතන්න වෙනව. මේ හැම බාධකයක්ම හමුවේ සුපිරි මොළකරු මයිකල් ස්කෝෆීල්ඩ් කුමන අන්දමේ සැලැස්මක් ක්‍රියාත්මක කරයිද?!
එහෙනම් හැමෝම මෙවර මයිකල්ගේ සුපිරි සැලසුම් මොනවද කියල බලන්න සූදානම් වෙන්න. ඉදිරි කොටස් 12ත් හැකි ඉක්මනින් දී අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ජයවේවා! මීලඟ කොටසන් නැවත හමුවෙමු෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
15,308 downloadsDownload Prison.Break_.S03E01.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
106 comments
ganidu
h[A]s
පට්ට පතුරු කතාව මන් බලන හොදම එක මේක තමා
chami
thnxxxxxxxxxxxxxxxx
vee
maxxa kathawa digatama dena aka agaya karanwa
quik
thanks
naleen
thxz lot didula meyka digatama dena akata
wow
wow,, maru :D
amilatk
jayen jaya !!!
lasidu
තැන්ක්ස් මචං නියමම වැඩක්
tharanga
පට්ට එහෙනම් 3 ත් ඉක්මනට පටන් ගත්තා නේ
dj
එල මචං පට්ට පතුරු කතාව මේක
nuwan
didulata thxz
shann
නියමම වැඩේ මචෝ ඔහොම යන්
sds
thnx boss
mihin ලංකා
පට්ට පට්ට පට්ට මචෝ
yasas
thnx lot
fd
maru saho wadey
HIRU,,,,,
Elakiri macha,,,,Umba patan haththa kiyane ithin,,,ithiri tika ikmanatama balanna puluwan wei,,,,,,,,,,
Niyamai Putha........zumo man
elazzz thnxzzzz
Sahan
fatta fata fata.. vade nm digatama yana eka gadaaaak vatinava bro.. keep it up.. tnx a lot..
arjuna
thanks machan...machan plz kawuru hari mata me sub ekka meka download karagena balana widiya kiya denawada..plz if you can
sanju lakshan dharmasena
thanx
uda
දිදුල වැඩේ හොදයි සහෝ...
ඔයා අතරමග නතර කරපු වෙනත් එකක් තියෙනවාදෝ වගේ හිතුණා මට නිකමට...
මොකද වුණේ; ඒක දෙන්නෙ නැද්ද ආපහු?අඩුම තරමෙ මුල් කතා සමයේ අවසන් කොටසවත් ලබා දීලා, අර හසන්ත කළා වගේ මත විමසීමක්වත් කරලා ඉතිරිවා ගැන තීරණේකට එමු නේද?
කල්පනා කරලා බලන්නකෝ අත්හරිතත් හොදවිදිහකට අත්හරිමු! ජය!
දිදුල Kd සිල්වා
ඔව් ඒක තමා. ඒකෙ මම බාරගත්තෙ සීසන් 1 එක. තව එකයි කරන්න තියෙන්නෙ. ඒත් ඉතුරු කොටස් ටික දාන්න කවුරුත් නැහැ.. කොටස් හුඟක් තියනවනෙ. තනියම කරන්න අමාරුයි. ඒකෙ තියන ඉංග්‍රීසි භාෂාවත් එක්ක සබ් එක දාන්න ටිකක් කට්ටක් කන්න ඕනෙ.. මේකෙ නම් ඉතුරු කොටස් ටික කෙරීගෙන යනවා. සීසන් 3 කතා 13ම දෙනවා. බොහොම ස්තූතියි අදහසට.
sameera
supiri
shani
ammo thanks a lot.... man hithuwe na meka mechchara ikmanata dei kiyala.
danushka
thank u machan denmama banna danawa...
senesh dissanayake
ela ....
[chathura]
අඩේ පට්ටම තෑන්ක්ස් දිදුල සහෝ. මේක කවද දෙයිද කියල බල බල හිටියෙ. ඉතුරු ටිකත් ඉක්මණටම දෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථන කරනව. ජය.
AROSHAN
sha menna didula aiya gemata bahala........ fatta thanx hode........ digatama sub demu
ganesh
අඩෙ නියමයි බං කොහෝම ස්තුති කිවත් මදි උඔට පං
Ishan
Didula thanx machan,,,mekath ikmanatama demu,,,
“චූටී මල්ලි”
මචන් උබ මේක දෙන්න පටන්
ගත්ත එකනම් මැක්සාහොදේ
ඔක්කොම ඉක්මනට දෙයි කියලා
හිතනවා
කිව්වත් වගෙ මේක පට්ටම කතාව මචන්
මමත් හරිම ආසාවෙන් බලන්නෙ
එහෙනම් උබට කොල්ලො ජය..............Ranga
thanks bro
වරුණ
නියම කතා මාලාවක තෙවන සෙට් එකත් ගෙනාවාට බොහෝම ස්තූතියි සහෝ....
Champath Dissanayaka
ඇගිලි ගැන ගැන හිටියේ bro නියමයි .පටන් ගැන්මට ගන්න මගේ මල් මිට.thank you very much
ns
thanx...
කෝකිල
ela
nalaka
niyama kathawa machan dunna ekata goodak thanks puluwannam sub tika ikmanatama denna balanna...jaya wewa..
Panchi
man hithuwe danne nathi wei kiyala..elaz ikamanata ithrur tikath denna.thanx
viraj
supiri kollo....ela ela.....
Gihan
Thankz brother.anith tikath ekmnta damu
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි දිදුල සහෝ...
මේ අතගහලා තියෙන්නේ එලම වැඩකට...
දාපු මාතෘකාවත් පට්ටයි...
මොකද මම මේ කතාව බලල ඉවරුන නිසා...
ආයෙත් බලනවා ලොවෙත්...
ජය වේවා!!!චතුර සුපුන්
ප්‍රිසන් බ්රේක් තුන්වෙනි සමය දෙනකන් උන්නේ...
අපි දිදුල සහෝ මේකට බැස්ස කියන්නේ ආයි ඉතින් කතා දෙකක් නෑ...බොහොම ස්තුතියි මේකට එන්ටර් වුන එකට....
මේ වගේ පට්ට නිර්මාණයක් හොඳටම රස විඳින්න නම් සබ් එකේ ගුණාත්මක භාවය ඉතාම වටිනවා..ඒ ගැන නම් කියල වැඩක් නෑ..
ස්තුතියි සහෝ..chamara
thanks lot machoo
sadun
thank machan 3wene akath patan gaththata baiscop akata jayawewa
suranga
niyamai KD niyama katawakata tama atagahala tiyenne mamath asama kata set 1 tama meka ,,,,,,,, obata .jayen jaya,,,,,,,
Eranga
බොහෝම ස්තුතී...!!!!!
RISH
affata siri kd wedeta behela neh fatta fatta.digatama apaiata sub denna.god luck bro
Anjana
thankzzz ela kathawa
shalitha
sub dapu nia ayimath balnw...ela...season th ona.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අඩේ මරු මචං දිදුල උබ මේක දෙන්න ගත්ත එක නම්