Watch Trailer

Prison Break [S02 : E22] Sinhala Subtitles | අවසානය හා ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න යාලු ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු මෙම කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. මේත් එක්කම මම ඔයාලගෙන් හරි අපි ඒවා පස්සේ කතා කරමුකො. අවසාන කොටසත් සමඟ ඔයාලට පොඩි අදහසක් දීලම යන්න හිතුවා. හැම අවසානයක්ම ආරම්භයක් වුණු අමුතුම කථාවක් මේක. ගිය වර නඩුවේ තීන්දුව දීමට බැරි වුනානේ අද ඒක අනිවාර්යයෙන්ම දෙනවා. ඒත්…

මෙන්න යාලු ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු මෙම කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. මේත් එක්කම මම ඔයාලගෙන් හරි අපි ඒවා පස්සේ කතා කරමුකො.

අවසාන කොටසත් සමඟ ඔයාලට පොඩි අදහසක් දීලම යන්න හිතුවා. හැම අවසානයක්ම ආරම්භයක් වුණු අමුතුම කථාවක් මේක. ගිය වර නඩුවේ තීන්දුව දීමට බැරි වුනානේ අද ඒක අනිවාර්යයෙන්ම දෙනවා. ඒත් එක්කම ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඔහොම ගලාගෙන යනවා කියමුකො. මයිකල්, සාරා, ලින්කන්, සුක්‍රෙ, මෝහන්. තව තව කට්ටිය. එයාලා දිගටම මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? ඔයා පුලුවන්නම් මෙතනින් එහාට එක කොටසක් බලලා මේක අතහරින්න.බෑ ඒක ඔයාට කරන්න මෙච්චර ලස්සන කතාවක් මීට කලින් ලැබිලා නෑ කියලා මම හිතනවා. හොඳයි අපි අද කොටස බලමු.

පොඩි දෙයක් මතක් කරලම යන්නම්. යාලු… ඔයා සබ් එකක් බාගෙන යන කොට ඒ සබ් කරපු කෙනාට අදහසක් දීලා පොඩි තල්ලුවක් දාලාම යන්න. ඔවුන්ගේ කාලය හා ශ්‍රමය ගොඩක් වැය කරලයි ඔයාලාගේ සතුට වෙනුවෙන් නිර්මාණයක් කරන්නේ. කිසිදු ආර්ථිකමය ප‍්‍රතිලාභයක් නොමැතිව හුදෙක් සතුට වෙනුවෙන් පමණක් කරන මෙම කාර්යයට අදහසක් දෙන්න කාරුණික වෙන්න කියලා නිකන් මතක් කරනවා.

අපි කරන නිර්මාණයට ඔයාලාගේ අදහස් වටිනවා. මෙන්ම නැවත නැවත නිර්මාණයක් සිදු කිරීමට අපිට උනන්දු කරනවා. මගෙ අතින් සමහර විට යම් යම් අඩුපාඩු වෙන්නත් ඇති. ඒවාට පොඩි සමාවකුත් ඉල්ලලා බයිස්කෝප් එකටත් ජය වේවා කියලා මම ඔබෙන් සමු ගන්නවා. ඔබට සුභ දවසක්. (අමතක වුණා…. අපිට කමෙන්ට් දාලා සහයෝගය දුන්නු සියලුදෙනාට ගොඩක් ස්තුතියි.)

Due to copyright issues, we do not provide any torrent link.

13,237 downloadsDownload Prison.Break_.S02E22.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/ජනක-වික්‍රමසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-06-19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ජනක වික්‍රමසිංහ

Subtitles

13,237 downloadsDownload Subtitles40 KB

159 comments

  1. viraj

    thankz kolla.... Ubanum super.... Bokkenma kiyanne.... Ummmmmaaaaa...... S-03 denawane....?

    1. janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි...
      -කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  2. nihal

    patta macha s3 akath patan gamu :)

    1. janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  3. nalaka

    machan janka mama maarama asawen balana drama ekak thamai me.oyalage kalaya midangu kara baiscop ekata ena siyaluma denatama laba denna mema mahagu seawayata oyalata godakma pin.anik kotasath ikmanatama denna balanna thank..u

    1. janaka wickramasinghe

      ස්‍‍තු‍ති‍යි ‍

  4. quick

    thanks

  5. upali

    ela ela ela

  6. naleen

    maxxa machan s3 akath demu

  7. ganesh

    thanks bro

  8. Mahesh

    Ikmanin Season 3 eketh sub denda shakthiya labewa

  9. pubudu

    s3 akath ohomama damu macho

  10. indika

    thkx sub 1ta....

  11. sidath

    ජයම වේවා එල

  12. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!

  13. Ranjith

    3 වෙනි කොටස් ටිකත් ඉක්මනටම දෙන්න . ඔබට ජය.......

    1. janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  14. Eranga

    බොහොම ස්තුති,,,,,,!!!!!!!!

  15. [chathura]

    එල එල. නියමයි ජනක සහෝ. බලාගෙන හිටියෙ මේක එනකම්. ඉක්මණටම ඉතුරු ටිකත් දෙන්න.

    1. janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  16. wow

    wow.. maru :D

  17. kokila

    Thanks Royli

  18. szc

    hi
    niyamai S3 Ikmanata denna balanna
    thanks
    thanks

  19. Ishan

    Thanx sub walata,,,S03 ekath ikmanatama demu,,,

  20. hh

    patttataa

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි ජනක මචෝ...
    දෙවැනි කතා සමයත් ඉවර උනා එහනම්...
    තුනත් මේ වගේම අරන් එනවා නේද...
    තුන නම් මැක්සා...
    මම කලින් බලපු හින්දා ද න්නවා...
    එහෙම කියල නැහැ, ආයේ බලනවා ...
    නියමයි මචෝ...
    ජය වේවා!!!

    1. janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  22. thushan

    thanks bro..and weil done..

  23. dushman

    බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!

  24. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. අබා

    ස්තූතියි ජානක සහෝ...ඔයාල අපි වෙනුවෙන් කරන කැපකිරීම කවදාවත් සුලුවෙන් තකන්න බෑ...ඉක්මනින්ම 3 වෙනි කොටසත් සමග හමුවෙනකම් බලන් ඉන්නවා.ජයවේවා...

  26. චතුර සුපුන්

    ජනක සහෝ...

    ඔන්න උපසිරැසිය බාගෙන බැලුවා.. මේක නියම ටී.වී සීරියස් එකක්.. ඉතින් තුන්වෙනි සීසන් එකත් ළඟදීම අරන් එන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල පතනවා...

    ඒ වගේම මේ සීසෝන් එක මේතාක් දුර අරන් ආපු,
    චින්තක බස්නායක
    දිනිඳු සම්පත්
    නවීන් ලක්ෂිත
    ගිහාන් මදුශංක
    ජනක වික්‍රමසිංහ
    අපේ සොහොයුරන්ට හද පිරි සුබපැතුම් දක්වමු...!

    1. janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  27. Gihan

    Thankz.season 3 ekmnta damu

  28. Rishan

    thx mchn.s3 eketh sub apita denna ikmninma.god luk..!!

  29. dilan

    thanks machan

  30. වරුණ

    මේ නකා මාලාව සබ් සමඟ දෙන්න දායකඋනාට තෑන්ක්ස් මචං.....

  31. sadun

    Oyalata godak sthuthe yaluwane mama me katha malawa godak asawen baluwe meke ethuru katha tekath oyala apeta ekmanin balanna dae kiyala hethanawa baiscop akata jaya wewa

  32. sada

    ela kollo. mama hithanawa season3 walath sub dawi kiyalaa. jaya

  33. senesh dissanayake

    ඇත්තටම මචං ....කියන්ට වචන නැහැ අපි වෙනුවෙන් මේ මහන්සියට ,කැපවීමට ...බොහොම ස්තුති ...ජයෙන් ජයෙම ලැබිල ඉදිරියට කරන සෑම වැඩක්ම කරන්ට අවශ්‍ය ශක්තිය ලැබේවා !

  34. kasun

    thank you sooo much

  35. sachith

    Thanka Machan

  36. “චූටී මල්ලි”

    අනෙ මචන් ඊලග සීසන් එකත් ඉක්මනටම
    දියන්කො
    බලන් ඉන්නවා හොදේ
    ඔබට ජය............

    1. janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  37. දෙසවන්

    නියමයි කොල්ලනේ......3 න් වෙනි කොටසටත් අත ගහමු.....

    1. janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  38. MD

    thanks machan.

  39. ruchira

    eelaga ekath pattttttan gamu

  40. dhanushka

    thanks saho.sub tika nam niyamai.season 3th sub denna

  41. suranga

    niyamai aye kawadda api hamba wenne
    ikmanata apahu enawa neda

    1. janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  42. sesath

    ela ela S03 th demu

  43. sanju lakshan dharmasena

    godak isthuthii....

  44. Anjana

    thankzz niyama kathawa

  45. Ishara

    ela wadak kollo......

  46. Champath Dissanayaka

    ඉතිං සහෝදරවරුනි මගේ නම නම් චම්පත් දිසානායක.සහෝදරවරු කියලා කිව්වේ ඡනක
    bro ඔයා වගේම තව අයත් prison break සබ් දුන්න නිසා.ඇත්තටම මම ලොකු වැරද්දක් කලා.ඒ මොකක්ද කියනවානම් මම බයිස්කෝප් නැමැති අපේ සහෝදර මෙම වෙබ් සයිට් එකෙන් ගොඩක් සුපිරි FILMS බාගෙන තියෙනවා සිංහල සබ් එක්කම.ඒත් comments නම් දුන්නේ 2-3ක් විතර.ඒක කොපමන ආත්මාර්ථකාමී දෙයක්ද කියලා මට තේරුනේ ඇත්තටම prison break බැලුවට පස්සේ .මේක නම් මම බලපු සුපිරිම කතා මාලාව. මම මේකට ඇලුනා.ඇත්තටම මේ දැනට දීලා තිබෙන සීසන් දෙකේ කතා 44 ට සබ් දෙන්න ඔයාලා කොපමණ මහන්සි වෙන්න ඇතිද කියලා හිතෙන්නේ අපිට comment එකක් සිංහලෙන් ටයිප් කරන්න තිබෙන කම්මැලිකම දැක්කම.ඒක කම්මැලිකම bro නැතිව ඹයාලා කාලය හා ශ්‍රමය ගොඩක් වැය කරල
    හුදෙක් අපේ සතුට වෙනුවෙන් කරන මේ කරන කැප කිරීම නොසලකා හැරීමක් නොවේ.හැමදේම මුදලට යටවෙන මේ කාලයේ ඹයාලා මේ කරන්නේ උතුම් දෙයක්.අපේ
    දිරියත් අරගෙන යන්න මල්ලි ඉදිරියට. ඒ වගේම සබ් කරන හැම bros මගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමි.

  47. Champath Dissanayaka

    ඉතිං සහෝදරවරුනි මගේ නම නම් චම්පත් දිසානායක.ඇත්තටම මම ලොකු වැරද්දක් කලා.ඒ මොකක්ද කියනවානම් මම බයිස්කෝප් නැමැති අපේ සහෝදර මෙම වෙබ් සයිට් එකෙන් ගොඩක් සුපිරි FILMS බාගෙන තියෙනවා සිංහල සබ් එක්කම.ඒත් comments නම් දුන්නේ 2-3ක් විතර.ඒක කොපමන ආත්මාර්ථකාමී දෙයක්ද කියලා මට තේරුනේ ඇත්තටම prison break බැලුවට පස්සේ .මේක නම් මම බලපු සුපිරිම කතා මාලාව. මම මේකට ඇලුනා.ඇත්තටම මේ දැනට දීලා තිබෙන සීසන් දෙකේ කතා 44 ට සබ් දෙන්න ඔයාලා කොපමණ මහන්සි වෙන්න ඇතිද කියලා හිතෙන්නේ අපිට comment එකක් සිංහලෙන් ටයිප් කරන්න තිබෙන කම්මැලිකම දැක්කම.ඒක කම්මැලිකම bro නැතිව ඹයාලා කාලය හා ශ්‍රමය ගොඩක් වැය කරල
    හුදෙක් අපේ සතුට වෙනුවෙන් කරන මේ කරන කැප කිරීම නොසලකා හැරීමක් නොවේ.හැමදේම මුදලට යටවෙන මේ කාලයේ ඹයාලා මේ කරන්නේ උතුම් දෙයක්.අපේ
    දිරියත් අරගෙන යන්න මල්ලි ඉදිරියට. ඒ වගේම සබ් කරන හැම bros මගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමි.

  48. Iresh Madhushanka

    thanks bro!

  49. චතුරංග සුරාජ් පෙරේරා

    නියමයි කොල්ලෝ මැක්සා, ජයවේවා !

  50. deshan

    thanks machan v much

Load more comments