Watch Trailer

Planet Earth [E05] Sinhala Subtitles – Deserts | ආශ්චර්යමත් පෘථිවියෙ පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් මන් අද අවෙ මගෙ 20 වැනි උපසිරැසිය ලෙස මෙම කතා මාලාවෙ 5 වෙනි කොටසත් අරන්. කොහොමද පළමු කොටස් 4 හොඳද? තාම බලලා නැත්තන් 1, 2, 3, 4, කොටස් ටිකත් බලන්න, මොකද මේකෙ එක කොටසක්වත් මගහැර ගන්න එපා, වටිනවනෙ ඒකයි. හොඳයි අද කොටසෙ තියෙන්නෙ කාන්තාර ගැන, අපි හැමෝම කාන්තාර දැකලා තිබ්බට මට 1000% ෂුවර් මේ […

හොදයි එහෙනම් මන් අද අවෙ මගෙ 20 වැනි උපසිරැසිය ලෙස මෙම කතා මාලාවෙ 5 වෙනි කොටසත් අරන්. කොහොමද පළමු කොටස් 4 හොඳද? තාම බලලා නැත්තන් 1, 2, 3, 4, කොටස් ටිකත් බලන්න, මොකද මේකෙ එක කොටසක්වත් මගහැර ගන්න එපා, වටිනවනෙ ඒකයි.

හොඳයි අද කොටසෙ තියෙන්නෙ කාන්තාර ගැන, අපි හැමෝම කාන්තාර දැකලා තිබ්බට මට 1000% ෂුවර් මේ දර්ශන නම් දැකලා නෑ කියලා. මොකද අපි කාන්තාර කියලා දැකලා තියෙන්නෙ වැලි යායක්නෙ. මේකෙන් අපට පෙන්වනව කාන්තාර කියන්නෙ ඊට එහා ගිය සතුනුත් වෙසෙන අමුතුම තැනක් බව. මේකෙදි ඔබට අමුතුම සතුන් රැසක් දැක ගැන්මට ලැබේවි. ගුනාකොස් ඔටුවන්, පැතලි කටුස්සන්, ෆෙනෙක් නරියන්, ඉන් කිහිප දෙනෙක් පමණයි. සමහර සතුන් කාන්තාරයෙ වාසය කරන්න දරන කැපවීම දුටුවිට ඇතැම් විට ඔබෙ ඇසට කඳුලක් පැන නගිවි උන් කොතරම් ජලය නොමැතිව හා රස්නයෙන් පිඩා විදිනවාද යන්න දැක.

එහෙනම් නරඹන්නකො බලන්න දේවල් තව බොහොමයි. එහෙනම් කලගුණ සලකන්න අමතක කරන්න එපා හොඳේ… යනගමන් උදාවත් මතක් කරන්නම ඔනි.. සියල්ලන්ටම ජය……

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.

5,727 downloadsDownload Planet.Earth_.EP05.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19

Previous BT1All BT1Next BT1

Subtitles

5,727 downloadsDownload Subtitles19 KB

51 comments

  1. jana

    thaksss dena km unne

  2. amilatk

    jayen jaya!

  3. lasidu

    ජය වේවා මචෝ

  4. tharanga

    දිගටම සබ් දෙන්න

  5. Nuwan

    ජය වේවා!!!!!

  6. vee

    maxxa machan

  7. යෙශීර්

    මං මේකෙ හැම එපිසෝඩ් එකක්ම බාගත්තා.සබ් නම් හරි.නමුත් ඩවුන්ලෝඩ් වෙන්නෙ පලවෙනි එපිසෝඩ් එකේ වීඩියෝ එකමයි. මට මේකට විසඳුමක් දෙන්න ඉක්මනටම.මොකද මං ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඒ ටික බලාගන්න.ට්‍රයි කරල කරලා එපා වෙලා තියෙන්නෙ. මං හිතනවා බයිස්කෝප් කණ්ඩායමෙන් මට මේකට පැයක් ඇතුලතවත් උත්තරයක් ලැබැයි කියල

    1. uda

      සහෝ ටොරන්ට් ලින්ක් එකට යටින් ඒ ගොනුවට අදාල හෑෂ් එක දාලා ඇති. ඒක කොපි කරගෙන ගූගල්වල හරි ටොරෙන්ට් එන්ජින් එකක හරි පේස්ට් කරලා සර්ච් කරන්න. ඔයාට බාගන්න හැකි ගොනුවක් හොයාගන්න හැකි වේවි.

  8. h[A]s

    පට්ට මචං

  9. chami

    thnxxxxxxxxxxxxxxxxxxx

  10. kalinga

    දිගටම සබ් දෙමු

  11. mihin ලංකා

    උපසිරසියට බොහොම තුති

  12. ganidu

    තෑන්ක්ස් වේවා!

  13. rusuru | රුසිරු

    බොහොම ස්තුතියි

  14. venura

    එලස්…මචෝ වැඩේ සුපිරි

  15. lasidu

    ජයවේවා!

  16. dilan

    patta meyka denakam unne baiscope aken jaya

  17. upali

    ela ela ela

  18. kaminda

    බොහොම ස්තූතිය් මල්ලියා

  19. Isuru

    meyka nam maxxama maxxxa

  20. wow

    wow. maru :)

  21. dev

    bohoma stuti saho... .

  22. mudiya / මුදියා

    එල කිරි චූටි මල්ලි.ඔක්කොම ටික වෙඩි වගේ දෙන්නකො.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!

  23. delmar

    pattama pattai

  24. Ruwan Wije

    මං මේකෙ හැම එපිසෝඩ් එකක්ම බාගත්තා.sub denakam balagena inne

  25. නලින්

    නියමයි චුටි මල්ලි..

    ජය වේවා!

  26. uda

    චූටි මල්ලී ඇත්තෙන්ම මම ඔහු කෙරෙහි තියපු විශ්වාසය දිගටම රකිනවා. ඔහු මේකේ 3වැන්න විතරක් දෙනකොට ඊට හේතුව ලෙස මට දැනගන්න ලැබුණේ අනිකුත් එපි ටික ළග නැති බව. ඉතින් මම හිතුවා ඉතුරු ටිකත් ඔහු අතින්ම සබ් හැදෙනවානම් හොදයි කියලා. හිතුවට වඩා කලක් පරක්කු වුණත් මම අන්තිමේ කොහොමහරි ඔහුට සියලු එපි ටික යැව්වේ ඔහුත් එහෙම කරාවි යන විශ්වාසයෙන්!

    ඔහුත් ඉතින් නිකම් හිටියෙ නැහැනොව! වෙනත් සබ් ලබා දුන්නනානෙ අපි වෙනුවෙන්. ඒ නිසා අතගහපුවා තිබුණු නිසාවද මන්දා මේක ටිකක් විතර ප්‍රමාද වෙලා තමා එන්ඩ ගත්තෙ. ඒ වුණත් මම හැරුණහම සොබාවාර්තාවක් සිංහල සබ් කළ එකම කෙනා -මේ සයිට් එකේ ඉන්න- චූටි මල්ලි.

    අනික තමයි මම ඔහුගැන දකින වැදගත්ම දේ ඔහු සබ් දෙන්නෙ හැබෑම වුවමනාවකින්. නැතිනම් හොදයි කියලා දැනගන්න චිත්‍රපටි යාළුවන්ට කියලා ගෙන්වාගෙන ඒවාට සබ් දෙන්ඩ හිතන්නෙ කවුද? ඇරත් ඒවා හොදයි කියලා ඔහුට කියන අයවත් සබ් හදන්ඩ හිතන්නෙ නෑ ඒවට. ඒත් ඔහු සබ් එකක් කරන්නෙ හරිම උනන්දුවකින්. ආශාවකින්. ඒ නිසා මේ සයිට් එකේ සබ් දෙන අය අතර චූටි මල්ලි කියන්නේ හරිම විශේෂ විදිහේ සහ වෙනස් විදිහේ කෙනෙක්. ඒ වගේ තවත් කෙනෙක් තව කොහේවක්කත් තියා මේ සයිට් එකේවත් නෑ...

    ඒ හින්දා මම හරිම කැමතියි ඔහුගේ ඒ ගුණයට. ලෙහෙසි නෑ සහෝ! අනුන්ගෙන් ඉල්ලගෙන කරලාත් ඔයා මේ වෙද්දි 20ක්ම කරලා තියෙනවා. හරිම අගේ කළ යුතු දෙයක්! කියන්ඩ වචන නෑ ඒ ගැනනම්! අපිට ඔයා වගේ කෙනෙක් එකතු වෙච්ච එක හරිම වටිනවා. මට හිතාගන්ඩ බෑ බැරිවෙලා හරි ඔයාට අවශ්‍ය චිත්‍රපටි/ වැඩසටහන් ඔයාටම ගන්ඩ විදිහක් තිබ්බානම් ඔයාගෙන් සබ් ලැබෙන විදිහ. රොයිලි ඇතුළු අනෙක් හැම කප්පිත්තෙක්ම පරදනවාට සැක නැහැ.

    මම මේක දිගටම දෙන ඔයාගෙ මේ වැඩේ හරිම අගය කරනවා. දිගටම තව තවත් සබ් ගෙනෙමු සහෝ... ජයෙනුත් ජයම වේවා! :)

  27. shani

    thanks a lot

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සමාවෙයන් චුට්ටෝ, පරක්කු වෙලා කොමන්ටුවක් දානවට...
    දවසෙම සබ් එකක් කෙටුවා..ඒකයි...
    ඉතින් ගේම අතාරින්නෙ නැහැ නේද...
    එල එල..එහෙම තමා අපේ කොල්ලෝ..
    දිගටම කරගෙන යමු කලින් කොටස නම් බලන්න උනේ නැහැ, දෙකම එකසැරේ බලනවා...
    ජය වේවා!!!!

  29. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි චුටියෝ, අනිත්වත් හිමිහිට අරන් එන්න,ජයවේවා.

  30. Nelson

    Thanks Brothr

  31. රොයිලි

    බොහොම ස්තූතියි චූටි මළේ මේ කොටසටත් ඉක්මනටම උපසිරැසි දීම ගැන. ජය෴෴ :P :P

  32. කේ.යූ.ජී. උදාර

    නියමයි චූටියෝ..........
    ඉතිරි ටිකත් මේ වේගෙන් ම දියන්.
    සබට පිං....

  33. Thisara NEO

    thanks saho

  34. Sandarujay

    thnx

  35. Sandarujay

    anith ewath ikkmanata denna....

  36. Chanaka Lakshan

    නියමයි මචන්
    ජය වේවා!!

  37. shavindu avishka

    Super wadak,thanks hode!

  38. shavindu avishka

    Super ,thanks hode!

  39. yeshu

    thankZ

  40. vernie

    වැඩේ සුපිරි

  41. HarshA LahirU

    Thanks Bro

  42. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි චූටි මල්ලියෝ.
    මමත් ඔන්න බාගන්නවා.. ජයවේවා!!

  43. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  44. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  45. Srimal Priyanga

    respect u bro... this tv series is awesome ....

  46. zero360

    Suppa bn me set eka serama baaanawa thanks machoo sub tikata raththaran me series eka nam

  47. Udamith Damith (b\k )

    ගොඩක් ස්තුතියි

  48. Tharaka Lahiru

    tnq mcn

  49. Nirosha Nirosha

    thanks

  50. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.