ඔන්න සුපිරි කතා මාලාවේ කුතුහලය සපිරි දස වැනි කොටසත් අද අරගෙන ආවා. මුලින්ම පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරල ඉන්නම්. විස්ලර්ගෙන් සහ මයිකල්ගෙන් ලද තොරතුරු වලට අනුව ජෙනරල් සවාලා ග්‍රේචන්ව අත් අඩංගුවට ගත්තා. නමුත් අන්තිමේදි ජෙනරල් සවාලාට සිදුවුනේ ග්‍රේචන්ගේ කූට උපායකට හසුවී ජිවිතයෙන් සමු ගන්නයි. පසුව වි…
ඔන්න සුපිරි කතා මාලාවේ කුතුහලය සපිරි දස වැනි කොටසත් අද අරගෙන ආවා. මුලින්ම පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරල ඉන්නම්.
විස්ලර්ගෙන් සහ මයිකල්ගෙන් ලද තොරතුරු වලට අනුව ජෙනරල් සවාලා ග්‍රේචන්ව අත් අඩංගුවට ගත්තා. නමුත් අන්තිමේදි ජෙනරල් සවාලාට සිදුවුනේ ග්‍රේචන්ගේ කූට උපායකට හසුවී ජිවිතයෙන් සමු ගන්නයි. පසුව විස්ලර් සහ මයිකල් නැවතත් සොනා සිරගෙය තුලට යැව්වා. පසුගිය කොටස අවසානයේ ඔබ දකින්න ඇති සැමිට තුවක්කුවක් ලැබුනු බව. මේ කොටසෙදි තමයි ඒක ප්‍රයෝජනයට ගන්න ආකාරය පෙන්වන්නේ..
මෙවර කොටසේදී ලිචෙරෝගේ දකුණු අත ලෙස සිටි සැමී ලිචෙරෝට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට සැරසෙනවා. කෙසේ හෝ ඔහුගේ උත්සාහය සෝනා සිරගෙදර පාලනය තමන් අතට ගැනීමටයි. කෙසේ හෝ ඔහු ලිචෙරෝව පන්නා දමා පාලනය අතට ගන්නවා. නමුත් මේ මොහොතේ ලිචෙරෝගේ නිවසේ පහත මාලයේ මයිකල් ඇතුලු පිරිස උමගක් හාරමිනුයි සිටින්නේ. උඩ මහලේ සැමී සිටින නිසා මොවුන්ට උමග හෑරීමට අවශ්‍ය ආයුධ සපයා ගැනීමට තිබූ ඉඩකඩ ඇහිරෙනවා. කෙසේ හෝ උමග තුල සිටින මයිකල් සහ පිරිස සැමීට හසු වෙනවා. මේ අවස්ථාවේදී සැමී තමන් හට ලැබුනු පිස්තෝලය පාවිච්චි කිරීමටයි සූදානම් වන්නේ…
කෙසේ හෝ මෙවර කොටසේදී මයිකල්ගේ සැලැස්මේ සාර්ථකත්වයට රුකුල් දෙන ආකාරයේ ප්‍රබල සිදුවීමක් සිදු වෙනවා. මේ අතර ලින්කන්ද සිරගෙයින් පිටත සිට සෑම දේටම සූදානම් වෙනවා…
එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,134 downloadsDownload Prison.Break_.S03E10.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
56 comments
elakiri
amilatk
jaya wewa
charitha
mamath meyka dena dawasa wenakam agili gana gana unne thxz
danushka
thanks machan ,,,jaya wewa!!!
upali
ela ela ela
hh
bohoma pin
tharanga
පට්ට මචං සබ් දෙනකම් මාත් උන්නේ
naleen
download jaya!!!!
dedunu- yatalamatta,
ස්තුතියි දිදුල සහෝ
අපි වෙනුවෙන් මෙ වෙන මහාන්සියට..ලිට්ල් ජෝන්
තැන්කු තැන්කූ සහෝ මේක දාලා කියලා දැක්ක ගමන් පට්ට සතුටක් දැනෙනවා
ccnp
Thanks
geeth
ela wadak machan
Chathura Supun Wijayasiriwardhana
ස්තුතියි..සහෝ........................... :D
දෙනකම් උන්නේ...
මේක කමෙන්ට් එක නෙවෙයි.... ;)බලල කොමෙන්ටුවක් දාන්නම්..:)
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
nalaka
ela elama kiri machan...
manula
ohoma yan macho ela ela
Sampath
Thanks, balagena unne
ns
thanx...
viraj
patta mchn..... Thankz.....
ganesh
thanks machan
Thisara NEO
thanks saho
HIRU
Thnx Putha,,,,,,Elakiri
Dilan Sachinthaka
Nice Work Brother...........
Sahan
fatta tnx bro.. godak vatinavah.... fatta tnx...
“චූටී මල්ලි”
මේක දෙනකම් බන් බලන් උන්නේ
දැන් නම් එකදිගටම බලාගෙන යන්ඩ හිතයි
එ උනාට සබ් නැතිවනම් බලන්නෙ නෑ
එල එල මචන් ඉක්මනට දුන්න එක
ලොකු දෙයක් අනික් 3ත් දෙමු ඉක්මනට
ඔබට ජය...............Gihan
Patta
priyan chaminda
ilaga 1kat ikmanatama one broooo
sachith
Thanks machan
dushman
yhanmks sahoooooooo
dias
thnx machan
indika
thnx...
suranga
niyamaiiiiiii kd
v.a.h.manohara
thank
sameera
thanks
රිෂ්
හුරේ හුරේ තව 3යි...තැංකු මතං
Anjana
thanks
isuru
machanla 11 kawadda enne?????????????????
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasithadn
thankz.............
සoජය
බොහොම ස්තුතියි සහෝ...
Achintha sameera
දිදුල Kd
සිල්වා thanks macho sub ekata...DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍vimukthi
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa...
Tharindu
thank you very much saho..!!!
වරුණ රංගජිත් (වරූ)
නියමයි...
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු...
ජයම වේවා..!!!Kumara
Thanks Bro !!!
Ruwan rasanga
Thanks Bro
Milinda Sadaruwan
thanks brooo
Thilina max
thanku sahoo jayawewa..
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta denakm unne meyka