Watch Trailer

The Bridge [S01 : E04] | බේරා ගැනිමේ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් පුරුදු විදිහට මේ කතා මාලාවේ හතරවෙනි කොටසත් අරගෙන මම ආයිත් සැරයක් ආවා. අපි එහෙනම් තුන්වන කොටසත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. 🙂 පසුගිය කොටසේදි අපි දැක්කා අපේ පරික්ෂක යුවල සොන්යා සහා මාර්කෝ රුයිස් දෙපල මේ ඝාතකයා සොයා ගෙන යමින් සාක්ෂි එක්රැස් කර ගන්නවා. ඒ නියමයෙන් සැකකරුවෙක්ද ඔහුන් අතඅඩංග…

The Bridge

හොඳයි ඔන්න එහෙනම් පුරුදු විදිහට මේ කතා මාලාවේ හතරවෙනි කොටසත් අරගෙන මම ආයිත් සැරයක් ආවා. අපි එහෙනම් තුන්වන කොටසත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. 🙂

පසුගිය කොටසේදි අපි දැක්කා අපේ පරික්ෂක යුවල සොන්යා සහා මාර්කෝ රුයිස් දෙපල මේ ඝාතකයා සොයා ගෙන යමින් සාක්ෂි එක්රැස් කර ගන්නවා. ඒ නියමයෙන් සැකකරුවෙක්ද ඔහුන් අතඅඩංගුවට ගත්තා. නමුත් ඔහු නිර්දෝශී භාවය සදහාන් කොට නිදහාස් වෙනවා. ඔහු නමින් ස්ටිවන්. ස්ටිවන් මේම කථා මාලාවේ විකාශය වුන අවසන් කොටස් වලින් අපිට පෙන්නුම් කරන්නේ ප්‍රධාන සැකකරු වෙක් ලෙසටයි. නමුත් අද ඔහුගේ චරිතය ගැන වෙනස් චිත්‍රයක් ප්‍රෙක්ෂකයන්ට දැක ගන්න ලැබෙනවා.

දේශසිමාව පසු කර යැමට පැමිනි පිරිසට මොකද උනේ කියලා මතක ඇතිනේ . ඔහුන් දස දෙනාගෙන් නව දෙනේකුම මිය යනවා. එක් කාන්තාවක් පලා යන අතර තුර ඝාතකයාට ඇයව අසුවෙනවා.අවසානයේදි අපි දැක්කා ෂාර්ලට් මිල්ව්‍රරයිට් අයිති දැකුම් කළු අශ්වයා වන රියෝව අවාසනාවන්ත ලෙස මරා දමා තියෙනවා. ඔන්න ඔහොම තමයි ගියවර කොටසේ කතාව ඉවර වුනේ.

අද එතැන් සිට…

අද දවසේදි පැහැරගත් කාන්තාවගේ සජිවි විඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ විකාශය කරනවා මේ ඝාතකයා කටයුතු යොදනවා. ඒ ඔස්සේ පරික්ෂන කටයුතු කරගෙන යන අපේ පරික්ෂක දෙපල එක්ක අද FBI නියෝජිත මහාතුන් දෙදෙනෙකු එකතු වෙනවා. ඔහුන් මෙම පරික්ෂණ කටයුතු ඔහුන්ගේ අතට ගැනිම නිසා අපේ පරික්ෂක දෙපල ටිකක් නොසන්සුන් වෙනවා.

මේ අතර මුරණ්ඩු වාර්ථා කරයා අද දවසේ නැවත වරක් අත් අඩංගුවට ගන්නවා. ඔහු අත් අඩංගුවේ පසු වන අතර ඝාතකයා ඇමතුමක් ලබා දෙමින් ඔහු මුදල් ඉල්ලා සිටිනවා. එම මුදල් රැගෙන FBI නියෝජිතයෙක්ට ඔහු පවසන ස්ථානයට එන්න කියනවා.

එහෙනම් ඔහුන් මුදල් අරන් ගියාට පස්සේ මොකකින් මොකක් වෙයි කියලද හිතන්නේ? මිනිමරුවා මුදල් අරන් කාන්තාරේ හිර කරලා ඉන්න කෙල්ලට යන්න දෙයිද? ඒ අතරේ සොන්යා ක්‍රෝස් කොහොමද අද වැඩ කරන්නෙ ඔළුව පාවිච්චි කරලා කියලා අද බලාගන්න පුළුවන්. එහෙනම් ඉදිරි පරික්ෂණ කටයුතු කොහොම වෙයිද කියලා බලාගන්න එක ඔයාලට භාරයි.

පස්වන කොටසින් නැවත මුණ ගැසෙන තුරු මම සමුගෙන යනවා. එතෙක් ඔබ සැමට ජය සතුට සාමය ලැබේවා…!!!

The Bridge (2013) on IMDb

 

 

190 MB කොපිය මෙතනින් බාගන්න d425cca4a3bf323a2b826b00459e8856140655ef 350 MB කොපිය මෙතනින් බාගන්න 15fdaf5c5a9764b49993822c7dcd25fdd6412882 1.5 GB කොපිය මෙතනින් බාගන්න 1d0143881a9112a34a294af24609c0b0e0c3b389 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,100 downloadsDownload The.Bridge.S01E04.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,100 downloadsDownload Subtitles106 KB

28 comments

  1. DANUKA!

    patta patta machan

  2. tharanga

    බොහොම පින් :)

  3. naleen

    ජය දිගටම දෙමු

  4. yasas

    thanks lot

  5. ranga

    digatama demu maxxa :)

  6. quik

    thanks

  7. pubudu

    thx lot :)

  8. hh

    math subs gannawa jaya!

  9. was

    ජය පතනවා සහෝට

  10. ranga

    bohoma thankssssssssssssss

  11. ccnp

    Thanks

  12. naleen

    bohoma pin

  13. f_live

    ගින්දර කතාව මාත් ගන්නවා

  14. ganidu

    තැන්ක්ස් වේවා!

  15. elakiri

    එල කිරි සහෝ

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela මැක්සා නලී...
    ජය වේවා ඉක්මනට දෙනවට...

    1. නලින්

      ස්තුතියි ආසිරියෝ..

      ජය වේවා..

  17. “චූටී මල්ලි”

    එල නලියෝ
    ඉක්මන්ට දුන්නා නේ
    5ත් දෙමු එන පරක්කුවට
    ඔබට ජය.....

    1. නලින්

      ස්තුතියි චුටියා..

      ජය වේවා..

  18. dev

    bohoma stuti saho.... .

  19. shani

    thanks for sub

  20. නලින්

    ස්තුතියි අදහාස් දක්වපු, නොදක්වපු හැමෝටම!

    ජය වේවා!

  21. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. sameera

    thanks

  23. osh

    Sub eka nathiwa me kathawa baluwot tikak aul wenawa...jaya wewa nalin..

  24. Achintha sameera

    නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල...ඔන්න 4 නි සබ් එකත් ගත්ත ..

  25. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)