මේ එකොලොස් වෙනි කොටසයි. 3 වන කතා සමයේ තීරණාත්මක කතාවක්.. වෙනද වගේම අදත් මුලින්ම කලින් කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු. පසුගිය කොටසේදී ඔබ දකින්න ඇති සැමී ලිචෙරෝව බලයෙන් පහ කර සෝනා වල පාලනය අතට ගත් හැටි. ඒත් දැක්කනෙ අන්තිම ඔහුට සිදුවුන දේ. උමඟ ඇඟ මතට කඩා වැටී සැමී එතනම මිය ගියා. පසුව සිදුවූ සටනෙන් […]
මේ එකොලොස් වෙනි කොටසයි. 3 වන කතා සමයේ තීරණාත්මක කතාවක්.. වෙනද වගේම අදත් මුලින්ම කලින් කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසේදී ඔබ දකින්න ඇති සැමී ලිචෙරෝව බලයෙන් පහ කර සෝනා වල පාලනය අතට ගත් හැටි. ඒත් දැක්කනෙ අන්තිම ඔහුට සිදුවුන දේ. උමඟ ඇඟ මතට කඩා වැටී සැමී එතනම මිය ගියා. පසුව සිදුවූ සටනෙන් ඔහුගේ අනෙකුත් සගයින් සියලු දෙනාමත් මිය ගියා. මේ නිසා මයිකල් ප්‍රමුඛ පලා යන්නන් කණ්ඩාමය රිසිසේ තම කටයුතු සූදානම් කර ගනිමින් සිටිනවා.
මේ වන විට උමග සැමීගේ ඇඟ මතට කඩා වැටීම නිසා උමගට හානි සිදු වී තිබෙනවා. මෙදින ඇති වන වර්ෂාව නිසා උමඟ තහනම් කලාපයට පිවිසෙන ස්ථානයේ වලක් සෑදී එයට වතුර පිරෙමින් තිබෙනවා. මෙලෙස දිගටම වර්ෂාව ඇද හැලුනොත් උමඟ කඩා වැටීමේ අවදානමක් මතු වනවා. මේ නිසා මයිකල්ට පැන යාමට තවත් දිනයක් බලා සිටීමට හැකි වන්නේ නෑ. මේ නිසා පැනයාම මෙදින රාත්‍රියේම සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කෙරෙනවා. උමගෙන් පිටවීමේ ස්ථානයේ සිට තහනම් කලාපය හරහා වැට අසලට දිවීම තමයි මෙම ක්‍රියාදාමයේ අසීරුම කොටස වන්නේ. මේ සඳහා සෝනා වල විදුලිය විසන්ධි කිරීම සඳහා මයිකල්ට සිදුවෙනවා ලින්කන් සහ සුක්‍රේගේ සහය පැතීමට. කෙසේ වෙතත් මොවුන් සියලු දෙනාටම උමගෙන් එලියට පැමිණ වැට ළඟට දිවීමට ඇත්තේ තත්පර 30ක් වැනි ඉතා සුළු කාල සීමාවකි.
එහෙනම් මම ගිහින් එන්නම්.. මේ කොටසත් ඉතාම රසවත් හා කුතුහලය සපිරි කොටසක්. හැබැයි ඊලඟ කෑල්ල තවත් රසවත්.. පුලුවන් නම් මේ කොටස බලල ඊලඟ කොටස නොබලා ඉන්න. ඔට්ටුයි බෑ. *:) happy ..
එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,288 downloadsDownload Prison.Break_.S03E11.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
65 comments
chami
naleen
jaya wewa digatama denna
lk
patta tv kathawak meyka nam maru :)
wow
wow,, maru :)
quik
thanks
rusuru | රුසිරු
එල වැඩක් :)
Sahan
fatta tnx bro.. kohoma hari balannatuva innavoo....
tharanga
මේක එනකම් උන්නේ මග බලා
kalinga
ගින්දර හොදේ ඉක්මනට දෙන එකට පින්
isuru
thaanksssssss bro
jeewantha
ela wadak jaya!!!!
ganidu
තැන්ක්ස් වේවා!
“චූටී මල්ලි”
අනේ මන්දා උබත් ඔහොම කියනකොට
නොබලා ඉන්න බෑ තමයි බලමුකො ට්‍රයි එකක් දිලා
නොබලා ඉන්න
අනික් 2ත් ඉක්මන්ටම දියන් කොල්ලා
සබට තුති
ඔබට ජය..................ranga
aniwa balanwa saho
samith
නියමයි මචං
ganesh
ade maru ne ban thaks a lot
buwa
Thanks මචන්,
උඹ නම් එල වැඩක් කරන්නේ මචන්.
කවද්ද ඊළග කොටස දෙන්නේ. :Ddanushka
denakam balagena hitiye machan,,,,thanks,,,jaya wewa!!!
isuru
thanks machan!!!! ela
nalaka
thanks machan
saman
THANK YOU... THANK YOU... THANK YOU..
රිෂ්
ඇඩෙනවා තව කොටස් 2යි.උබට පං මතන්...
CJ
pattaaaaa..♥♥♥
HIRU
Thnx Machaaan,,,,,,,උඹ නම් එල වැඩක් කරන්නේ මචන්,,,,,,,,,
Dilan Sachinthaka
Niyamai Sahoooooooooooo...
Season 4 Mehemama Digatama Denna..
Good LuckDilan Sachinthaka
Ela Ela niyamai
viraj
ela macho... Thankz
Champath Dissanayaka
bro hari ikmanata badu issu karanawa neda mahansi wela for our happiness.thanks thanks thanks thanks thanks thanks thanks
thanks thanks bro Didula.sheharaka Dilshan
ගොඩක් ස්තුතියි දිදුල සහෝ සබ් එකට. :D
sachith
THANKS MACHAN
Panchi
thanx aiya
sudantha
niyamai mchoooooo karagena palayan good luck
dilan
thanks machan
Anjana
thanks
priyan chaminda
ane ituru 1kat ikmanatama denna machooooo,dn nam pissu hedila inne,ikmmanatama oneeeeeeeeeeeeeee
සුනෙත්
ඉස්තුතියි සහෝ
kanthaDLA
thanks machan..next pl,,,,,
ලිට්ල් ජෝන්
niyamai brother sithuthi oyage mahansiyata yaluwa!
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
Gihan
Ela machan anithwath ekmnta damu
indika
ela.. ela... thnx
[chathura]
"ඊලග කෑල්ල තවත් රසවත්" නේ?.......... දිදුල කොල්ලත් රහස දන්නවනේ එහෙනම්?
එල එල. ඉතුරු ටිකත් ඉක්මණටම දෙමුනේ? ජය වේවා.dias
season 4 aketh ikmanta oni macho. me krana dayata godak pin macho..elama tamai
hasithadn
thankz.............
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සoජය
බොහෝම ස්තුතියි දිදුල...
kmch
prison break s4 eke subb thawama neththe ai? wena kenekda ekata den subb danne?wena wena tv sho patangannawata wada meka iwara kalanam thama hoda baiscop eken......godak janppriya ekak thama prison break eka
Achintha sameera
දිදුල Kd
සිල්වා thanks macho sub ekata...sameera
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta