ගියවර කොටසින් දැකගන්න පුලුවන් වුනානේ සිල්ලා වලට ඇතුලු වෙන්න දරන්න ඕන වෙහෙස පිළිබඳවත්, සිල්ලා වල සිතියමක් ලැබෙන අයුරුත්. ඒවගේම සූක්‍රේ බිම් බෝම්බයෙන් බේරෙන බවත්. ඒ වගේම සිල්ලා වටේට ඇති බිත්තියෙහි සිඳුරු කිරීමට අවශ්‍ය තැනක් සොයාගන්න අයුරු. ඉතින් මේ කණ්ඩායම එතනින් නතර වෙන්නේ නෑ. ගියසැරේ කොටසින් අර ඝණක…
ගියවර කොටසින් දැකගන්න පුලුවන් වුනානේ සිල්ලා වලට ඇතුලු වෙන්න දරන්න ඕන වෙහෙස පිළිබඳවත්, සිල්ලා වල සිතියමක් ලැබෙන අයුරුත්. ඒවගේම සූක්‍රේ බිම් බෝම්බයෙන් බේරෙන බවත්. ඒ වගේම සිල්ලා වටේට ඇති බිත්තියෙහි සිඳුරු කිරීමට අවශ්‍ය තැනක් සොයාගන්න අයුරු. ඉතින් මේ කණ්ඩායම එතනින් නතර වෙන්නේ නෑ.
ගියසැරේ කොටසින් අර ඝණකම් බිත්තිය කඩන්න දරන උත්සාහය පිළිබඳව දක්නට ලැබෙනවනේ. නමුත් ඝණකම් බිත්තිය මෙනේම සිල්ලා වට කර ඇති ඝණකම් වීදුරු තට්ටුවද කඩාගෙන තමයි මේ සිල්ලා ගන්න යන්න වෙන්නේ. නමුත් ඒ දේ කරන්න අපහසුයි. ඝණකම් බිත්තිය තුලට කම්බි යොදා තිබෙනවා. ඒ වගේම ඩිග්රීස් 10ට වඩා වැඩි උෂ්නත්වයක් ඒ කාමරය තුළ ඇතිවුවහෝත ස්වංක්‍රීයව ආරක්ෂකයින්ට අනතුරු ඇඟවිය හැකි උපකරනයක්ද සවිකරන තිබෙනවා. එමෙන්ම රාත්තල් දහයට වැඩි යම් දෙයක් එම කාමරයේ පොළව ස්පර්ෂ කලහොත් එයින්ද ස්වංක්‍රීයව අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙන අතර, මිනිස් සිරුරේ උෂ්ණත්වය අංශක 90ට වඩා ඉහළ ගියහොත් එයින්ද අනතුරු ඇඟවීමට උපකරණයක්ද මේ කාමරය තුළ සවි කර තිබෙනවා. ඉතින් මේ කට්ටිය සිල්ලා ගන්න යන්නේ කොහොමද?
ඒ වගේම මයිකල්ගේ අසනීපය පිළිබඳව ගිය සැරේ කොටසින් පෙන්නුවානේ. එම අසනීපය මේ සැරේ කොටසට යම් බලපෑමක් සිඳුකරනවා. ඒ වගේම මේ සිල්ලා ගැනීමට හයවෙනි කාඩ් එකක් අවශ්‍ය වෙනවා. මේ හයවෙනි කාඩ් එක ගන්න භාර දෙන්නේ ග්‍රේච්ටයි, බුලවොස්ටයි. ඉතින් එයාල මේක හරියට කරයිද? සිල්ලා ගන්න පුලුවන් වෙයිද? මයිකල්ගේ අසනීපය හොඳ කරන්න සිඳු කරන්නේ මොකක්ද?
එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 175 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,401 downloadsDownload Prison.Break_.S04E11.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
65 comments
dilan
#ChalinduDeshan (කිනා)
:D දිදුලට පොඩි හදිසි තත්වයක් ඇතිවෙලා.
ඒක නිසා වැඩේ මම භාරගත්තා.Samira
Ane saho ikmanata daaapanko ithuru tikath.
Sathiyata kathaa 3kwath dapanko. mata ninda yanneth naha ban meka balala iwara karanakan.
gihan
thanks macho
vee
meyka denakm hitiye maxxa
isuru
ela ubath enter wela ne hiren paninna maru
lk
sub akata godak thxz
tharanga
ජයම වේවා සහෝට :) දිගටම දෙන්න හොදේ
ccnp
Thanks
ranga
loweth meyka pattama kathawa thawa tikai kohoma hari iwara karamu sahola
was
සුපිරි කතාවක් මචෝ
pathum
supiri :)
chamath cafe
ගින්දර කතාව කොලුවා
upali
ela ela ela
eranga
subs ikmnata dena akata thx anik awath denna
wow
wow,maru :D
nihal
mamath sub aka gaththa thx cahlidu
sarath
thanks. chalindu
dilan
thanks machan
saman
thanx
janaka wickramasinghe
niyami kollo ikmanata denna
viraj
didula saho ta thankz mechchara kal sub dunnata....... dan oyada gemata bahala thiyenne chalidu kollo.... ela ela..... ikmanata sub devi kiyala hithanawa.....
“චූටී මල්ලි”
අතාරින්නැතිව දෙන එක මාරම වටිනවා
කොහොමත් KD කිය කියනෙ උන්නෙ ආමාරුවෙන් තමා
මේක කරන්නෙ කියලා
සබට තුති කිනා
ඔබට ජය............dias
thanq wewa! e langa ekath damu ikmanta.....
Gihan
Thankz macho.tikak kalin denna try karamu
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
sp පියමල්
thanks සහෝ,ඉතුරු ටිකේ සබ් දෙන්නේ ඔයාද?
#ChalinduDeshan (කිනා)
ඔව්!
danushka
thank you saho,,,jaya wewa!!!
සංජය
තැන්ක්ස් කිනා...
nalaka
එල එල සහෝ ලොකු දෙයක් ඔයාල අපි වෙනුවෙන් කරන්නේ බොහොම ස්තුතියි
ගම්‍බට්‍ටා
ගොඩා.....ක් ස්‍තුතියි මචාන්... අනිත් ටිකත් ඉක්‍මනටම දාන්‍න..... සුබ පැතුම්....
Sam
Thanks machan...........
mudiya / මුදියා
මෙන්න ඒ පාර කිනාත් මේක දෙනව.නියමයිනෙ.කවුරු හරි කමක් නෑ ඉක්මනට දෙනවනෙ.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...Sahan
fatta thankz bro...
Parami sewwandi
thanx chalindu ayye me sub walatata,ea wagema balaporoththu wenawa aduma dawas ganakin sub devi kiyala,next episoad eka balanna godak asawen inne,ea nisa ikmanata denna ayye hodada,, best of luck
HIRU
මචාං,,,මේක බැලුවා..දැන්නම් ඊලඟ එක බලනකන් පිස්සු වගේ,,,,පුළුවන් ඉක්මනට එකත් දෙමු සහෝලා.....එළකිරි,,,
#ChalinduDeshan (කිනා)
ඊලඟ කොටස කරල යවලයි තියෙන්නේ.පුලුවන් ඉක්මනට සයිට් එකෙන් දෙයි :)
Anjana
thanks jaya wewa!!!
Sahan
fattama thankz bro...
Ushantha
පංකාදු පහයි…
ජයවේවා...!!!!indika
thnq
isuru
elzzz eilaga epizode tikath ikmntm dennoooooo cnt wait.... :D :D
shani
thanks
රොයිලි
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. දැන් තව තදයෙක් මේක බාර අරගෙන වගේ. ජය෴෴ :P :P
Thishan Eranga
ela kiri mchoooo
amanda iroshan
Merlin Subs denna berida machan?
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍saranga
Prison Break [S04 ithuru tika denne nedda 4 api anatha wela inne ikmanata dapanko bro
Achintha sameera
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
අබා
tnx bro
gihan
ගොඩක් ස්තුතියි
Rashmika
ela ela..thanks saho sub 1kt
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ae para kina game akata bahala wage ela ela kohoma unath ikmnata denawa nam ela