Watch Trailer

Prison Break [S04 : E12] | නිදහස ලැබෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටසත් අරගෙන ආවා. මීට කලින් කොටසේ දකින්න ඇතිනේ මයිකල් ඇතුලු කණ්ඩායම සිල්ලා ගන්න ගොඩනැගිල්ල ඇතුලට කඩාගෙන යන හැටි. ඒ වගේම අවසානයේදී සිල්ලා එක මයිකල් අල්ලපුවාම අනතුරු සංඥාවක් නිකුත් වෙලා ජෙනරාල් කට්ටියක්ව අරගෙන සෝපානයට යනවා. ඉතින් අද කොටසෙදී, ජෙනරාල් තව ආරක්ෂකයින් දෙන්නෙක් අ…

Prison-Break-Season-01-Episode-09හරි ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටසත් අරගෙන ආවා. මීට කලින් කොටසේ දකින්න ඇතිනේ මයිකල් ඇතුලු කණ්ඩායම සිල්ලා ගන්න ගොඩනැගිල්ල ඇතුලට කඩාගෙන යන හැටි. ඒ වගේම අවසානයේදී සිල්ලා එක මයිකල් අල්ලපුවාම අනතුරු සංඥාවක් නිකුත් වෙලා ජෙනරාල් කට්ටියක්ව අරගෙන සෝපානයට යනවා.

ඉතින් අද කොටසෙදී, ජෙනරාල් තව ආරක්ෂකයින් දෙන්නෙක් අරගෙන මයිකල් ඉන්න තැනට යනවා. ඒ කියන්නේ සිල්ලා තියෙන කාමරයට. නමුත් එතනදී යම් උපක්‍රමයක් මඟින් සිල්ලා ගන්න ඕන හයවෙනි කාඩ් එක ජෙනරාල්ගෙන් ගන්නවා. එක් ගන්න හැටි ඔයාල බලන්න. ඒ වගේම මයිකල් ඇතුලු කණ්ඩායමට සිල්ලා අරගෙන මේ ගොඩනැගිල්ලෙන් පිටවෙන්න කිසිම විදිහක් නෑ. ඒක නිසා සාරා විසින් යම් උපායක් යොදනවා. ඒ මයිකල් ඇතුලු අනිත් අයව එලියට ගන්න. ඒවගේම සිල්ලා අදාල නිළධාරියට භාරදුන්නහම ඔවුන්ට නිදහස ලැබෙනවා. ඉතින් සිල්ලා නිළධාරියාට බාර දුන්නහම නිදහස ලැබෙයිද? මයිකල් ඇතුලු කණ්ඩායම මේ ගොඩනැගිල්ලෙන් එලියට යන්න දරන වෑයම කොහොම වෙයිද? ඒ වගේම මේ සිල්ලා කියන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න අද කොටස බලන්න වෙයි.

අනිත් කොටසින් ඉක්මනටම හම්බවෙමු. ජයවේවා!

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 175 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,370 downloadsDownload Prison.Break_.S04E12.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

12,370 downloadsDownload Subtitles42 KB

62 comments

  1. wow

    wow...maru :D

  2. vee

    maxxa wadak ikmnata dena akata thxxx

  3. tharanga

    සුපිරි මචන්

  4. quick

    thanks

  5. hh

    niyamai ikmnata dena ka nam patta pathuru

  6. ositha

    supiri sub aka ikmnata dena aka nam watinawa

  7. DANUKA!

    ohyeeeee sub deeela

  8. ganidu

    තැන්ක්ස් වේවා!!

  9. Sam

    Thanks Bro.............

  10. pubudu

    niyami bro

  11. kalinga

    ස්‍‍තු‍ති‍යි ‍ම‍චෝ :D

  12. ccnp

    Thanks

  13. upali

    ela ela ela

  14. tharindo

    thnks kina ikmnata dena aka nam maru

  15. danushka

    ikmanatama sub dela... godak sthuthi saho,,,,jaya wewa!!!

  16. shani

    thanks

  17. sandaruwan

    thnx bro you done real job

  18. nalaka

    අම්මෝ මෙන්න මෙයා ඉක්මනටම දෙන්න පටන් අරන් ගිනි ගින්දර මචෝ ඔහොම පින් අතේ වැඩක් කරන්නේ සබ එකට බොහොම ස්තුතියි අනික් කොටස් ටිකක් ඉක්මනටම දෙන්න පුලුවන්නම් මරු ආ ....

  19. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  20. [chathura]

    Eleth ela. niyamai macho. ohoma yan.

  21. Piyumal Sanjeewa

    thanks bro...

  22. sarath

    thanks chalidu ikmaninma dunnata.

  23. Gihan

    very very thankz macho.good work.next episode eketh sub ikmnta damu.

  24. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  25. Sahan

    fattama thankz bro..

  26. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නවනවා එහෙනම් ආ? ජය෴෴ :P :P

  27. Buddhi

    Thanks

  28. Anjana

    thankss

  29. viraj

    didula wagema ubath max porakne bn kollo....

  30. sp පියමල්

    දවස් දෙකෙන් ඊලග කොටසත් දීලා,අම්මෝ thanks සහෝ
    ඊළඟ කොටස් දෙනකන් අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා

  31. “චූටී මල්ලි”

    ලග නවන එකනම් එළ ඈ,,,,,,,,,,
    තව කෑලි 11යි
    සබට තුති
    ඔබට ජය...............

  32. Panchi

    thanx aiya ikmanat anith epsd tikath denna

  33. Thishan Eranga

    බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට.

  34. md

    thanks machan....

  35. sachith

    Thanks machan

  36. Deshan

    Machan ithuru tikath diyan hode ikmanta.. Tnx ah.. Patta ban.. Man meka witharai mehema pissuwen download karan balanne..

  37. indika

    thnxxx

  38. janaka wickramasinghe

    ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ‍ම‍චෝ ..............කොටස් ටිකක් ඉක්මනටම දෙන්න පුලුවන්නම්.. අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

  39. Ishan

    Ela machan,,,,,,Digatama karagena yamu.

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. Sandun Jayasinghe

    thanks machan, very very thanks hode.

  42. eraa

    thanks saho............

  43. mudiya / මුදියා

    එලකිරි කිනෝ.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

  44. Nalinda

    thanks machn....

  45. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තූත්යි උපසිරසට කීනෝ

  46. Susil Jayantha

    mokada video eka naththe deparak dowlod kara eth video eka nahane

  47. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

  48. සංජය

    බොහොම ස්තුතියි කිනා...

  49. gihan

    ගොඩක් ස්තුතියි

  50. Jeewantha

    Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.