ඔන්න ඉතිං 5 වෙනිකොටසත් අරං ආවා. ඔයාලට මතක ඇතිනේ ගියසතියේ කතාව.මුලින්ම ඒ ගැන ටිකක් කියලා ඉන්නම්කෝ.මතක ඇතිෙන් ගිය සතියේ විවර් මැරිලා කියලා හිතාගෙන හිටපු ඒයාගේ දුවව මුණගැහුණා. ඒ වගේම මැට් පුංචි දගකාරයාගේ හිතුවක්කාරකම් ගැනත් ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම තමයි අර පාලක කම්හෙල්දී ඒයාල මුහුණ දිපු දේවල් ඔයාලට මතත…
ඔන්න ඉතිං 5 වෙනිකොටසත් අරං ආවා. ඔයාලට මතක ඇතිනේ ගියසතියේ කතාව.මුලින්ම ඒ ගැන ටිකක් කියලා ඉන්නම්කෝ.මතක ඇතිෙන් ගිය සතියේ විවර් මැරිලා කියලා හිතාගෙන හිටපු ඒයාගේ දුවව මුණගැහුණා.
ඒ වගේම මැට් පුංචි දගකාරයාගේ හිතුවක්කාරකම් ගැනත් ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම තමයි අර පාලක කම්හෙල්දී ඒයාල මුහුණ දිපු දේවල් ඔයාලට
මතතක ඇතිනේ වීවර්ට අර පාලිතයක් පරදීපු ඒක ඒහෙමත්. ඉතිං අන්තිමට කොහොමහරි වීවර්ගේ දුව ඒයාව දාලා යනවෙන්. ඉතිං අද කතාව පටන් ගන්නේ බෙන්ගේ අමුතුම හැසිරීමක් ඒක්ක. ඒ වෙග්ම අපිට ඉගියක් ලැෙබනවා ඒයාලට ස්කිටර්ලෙග් ප්‍රතිරෝදයක් ගැන. ඒ ස්කිටර්ස්ලාඇත්තටම කැමතිද ඒයාලගේ පාලකයන්ට විරුද්දව යන්න ඒහෙම නැත්ම් ඒයාලෙබොරැවක්ද මේ කරන්නේ. ඒ වගේම මැගීටත් අනතුරකට මුහුණෙදන්න වෙනවා. බලන්නකෝ ඒහෙනම් කතාව….
170 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 280 MB කොපිය මෙතනින් බාගන්න 51b0412b90beac4dad53a3e4f87435e5a9524a92 340 MB කොපිය මෙතනින් බාගන්න 9fb891a98c12d49b715a7aa63ad088da8febfd2a 1.0 GB කොපිය මෙතනින් බාගන්න 1d55140ea1003afbd680f6fdb6cabc12ad41b956 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,518 downloadsDownload Falling.Skies_.S02E05.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
33 comments
sasika
vee
maxxa akkke anik awath ikmnata demu
ositha
niyama kathwa subs denakm balagena inne elaz
quik
thanks
ganidu
තැන්ක්ස් වේවා!
tharanga
බොහොම පින් අක්කේ
f_live
ජය වේවා දිගටම සබ් දෙන්න
chami
thxxxxxxxxxxxxxx
dilan
thanks
hh
bohoma thnksssssssssssssss
dilan
digatama denna supiri kathawak
හර්ෂ ලහිරු
ජය වේවා
ඊලග එකත් ඉක්මනට දෙමු“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය...........indika
thanks
Lahiru
THANKS
dev
bohoma stuti sahodari... .
praveen
thnx dr......
සංජය
බොහොම ස්තුතියි සුරෙනි..
jina
thanxxxxxxxxxxxxx
Achintha sameera
සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට. zip file ඒක හැමදාම එක්ස්ටනල් වෙන්නේ නැ
mudiya / මුදියා
හා හා මෙන්න සුරේනි නංගි ආයත් ඇවිත්.මාරයි අප්පා ඔයානම්.දිගටම දෙමු හොඳේ.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!
samiddha
good job,great wok sureni... thanks a lot....
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...shani
thanks
රොයිලි
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
thanks ...................
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍sameera
thanks
LAKSHAN
බොහොම ස්තුතියි ......................
LAKSHAN
elaaaaaaaaaaaaaaaaaaaa
gihan
ගොඩක් ස්තුතියි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

bohoma pin :)