ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම ඔයාලට ප්‍රීසන් බ්‍රේක් කතා මාලාවේ අනිත් කොටසත් ඉක්මනින්ම ගෙනාවා. තව එක කොටසයි එහෙමනම් ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම අද කොටසේ අවසානයටනම් මටත් දුක හිතුනා. වැඩිය කතා බහ නැතිව අපෙ කතාවට බහිමු. පසුගිය කොටස බැලුවනම් දකින්න ඇතිනේ, සිල්ලාව බොරුවට ක්‍රිස්ටිනාට දෙනවයි කියලා ඇ…

ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම ඔයාලට ප්‍රීසන් බ්‍රේක් කතා මාලාවේ අනිත් කොටසත් ඉක්මනින්ම ගෙනාවා. තව එක කොටසයි එහෙමනම් ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම අද කොටසේ අවසානයටනම් මටත් දුක හිතුනා. වැඩිය කතා බහ නැතිව අපෙ කතාවට බහිමු.
පසුගිය කොටස බැලුවනම් දකින්න ඇතිනේ, සිල්ලාව බොරුවට ක්‍රිස්ටිනාට දෙනවයි කියලා ඇලෙක්ස් අතේ යැව්වත් ඒ යවන්නේ බෝම්බයක් කියලා. ඒවගේම ජෙනරාල්ට බොරුව කරලා කොහොම හරි මයිකල් සාරාව බේරගන්නවා. ඒවගේම සෙල්ෆ් රෝහලට ඇතුලත් කරලා. එයාගෙන් FBI නියෝජිතයෝ ප්‍රශ්ණ අහනවා. ඒවගේම සූක්‍රේට ආපහු ෆ්‍රෑන්ක්ලීන් හම්බවෙනවා. ඉතින් එයාල කතාවෙනවා එයාලට නිදහස ලබාදෙන්න පුලුවන් කෙනකේ හම්බවුනා. හැබැයි ඒ කෙනාට ඕන මේ මයිකල්වයි ලින්කන්වයි හොයාගන්න කියලා.ඉතින් අද එතන ඉදන්..
ලොකු විස්තරයක් කියන්න යන්නේ නෑ අද ඔන්න. ඇලෙක්ස් සිල්ලා කියලා අරගෙන යන්නෙ බෝම්බයක්නේ. මේක ක්‍රිස්ටීනා පරිගණකයට සම්භන්ධ කරලා පරීක්ෂා කරනවා. ඒත් කිසම දත්තයක් ලැබෙන්නෙ නැති නිසා ඇලෙක්ස්ගෙන් මේ ගැන අහනවා. නමුත් ස්වයංක්‍රීයව බෝම්බය පිපුරුනේ නැති නිසා මේක ඇලෙක්ස්ටම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඇලෙක්ස් කොහොම ඒ වැඩේ කරයිද, මේ ලින්කන්වත් බේරගෙන. ඒවගේම ක්‍රිස්ටිනා ඇතුලු කණ්ඩායමට මොනව වෙයිද?! ඒවගේම අද කතාවේ ටිකක් පරණ මූණක් අලුතෙන් ඉදිරිපත් වෙනවා. ඒ මයිකල් ඇතුලු කණ්ඩායමට ඇත්තටම සමාව ලබාදෙන්න පුලුවන් කෙනෙක්. ඒ වගේම මේ සූක්‍රේ සහ ෆ්‍රෑන්ක්ලීන් මොනව කරයිද? ජෙනරාල් සාරාගේ නැතිවීම දැනගෙන බෑග්වෙල්ට මොනව කරියද, මයිකල්ට මොනව කරයිද?! ඉතින් අවසානෙට මොකක් වෙයිද අද කොටසින්.. 😀
කිව්වනේ ලොකු විස්තරයක් කියන්නෑ කියලා. එහෙනම් අන්තිම කොටසින් හම්බවෙමු ඉක්මනින්ම. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 185 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,347 downloadsDownload Prison.Break_.S04E22.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
87 comments
shani
shani
digatama sub dunnata thanks.
mama hithuwe meka kawadawath sinhalen balala ewara karanna bari wei kiyala.
vee
maxxa machan thawa 1
isuru
elane machan meykath iwara wenwaa :(
උදාර
බොහොම තුති මචං
shann
එලම කතාව කිනා ඉවර වෙනවා කියන්නේ දුක තමා
ccnp
Thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට මචෝ...
එල...
තව එකයි...
ජය වේවා..lk
supirine machan thanks kiwuwa
wow
wow,,, maru :D
ganidu
තෑන්ක්ස් වේවා!!
hh
bohoma pin saho
venura
supiri kathwak ethek methk balapu
Nisal Lakshan
ane mchn me kathawa iwara unama me wage molakara game
thiyana kathawak denna.. thankxxxනිපුන්
ජයෙන් ජය සහෝ... මේ කතාව දිගටම දුන්නට බොහෝ තුති මචං :p
කොහොම ස්තුති කරන්නද මංදා?
මේ දිගු කතා මාලාව සිංහලෙන් ඉදිරිපත් කරන්න දායකත්වය දුන්නු සියලුම සහෝලට බොහෝ තුති..මේ කතා මාලාව අවසන් වෙන අනිත් කොටසත් ඉක්මනට දෙන්න අපි මඟ බලං ඉන්නවා හොදේ...
Buddhi
thanks මචන්. කියල වැඩක් නැ. අනිත් එකත් ඉක්මනට දියන්. අපි බලන් ඉන්නවා.
“චූටී මල්ලි”
සහෝ පොඩි අවුලක් තියෙ මේ දුන්නෙ
22නි කොටසනෙ මන් ලග තියෙන එකෙ ඊලගට තියෙන්නෙ Episode 23&24 කියලා
එකෙම කොටස් 2ක් තියෙනෙ ඒ කියන්නෙ අර Final Break කියන එකත් 23නි කොටසටම සෙට් කරලා වෙන්නැති නෙ?
ඔයා ඊලගට දෙන එකෙ එහෙම කොටස් 2ක් තියෙද
නැත්තන් Final Break කියන්නෙ මොකද්ද බන්
පොඩ්ඩක් මඤ්ඤන් වගෙ
එල එල
සබට තුති
ඔබට ජය.........#ChalinduDeshan (කිනා)
මෙහෙමයි. සමහර ටොරන්ට් වල තියෙන්නේ Final break 1, final break 2ක කියලා කොටස් දෙකකට. එතකොට ඒ ටොරන්ට් එකේ හතරවෙනි සීසන් එක කොටස් විසි හතරකටයි තියෙන්නේ. ඒත් සමහර ටොරන්ට් වල තියෙන්නේ කොටස් විසිතුනයි. ඒ කියන්නේ ඔය කියන Final break කොටස් දෙක එකට එකතු කරලා එක කොටසක් විදිහට දෙනවා. :D
“චූටී මල්ලි”
තෑන්ක්ස් කිනා
පහදලා දුන්නට#ChalinduDeshan (කිනා)
එල එල.
Sahan
ammo vatinva vatinva.. tva ekai tva ekai...
sam
thanks for the sub
siraj
ගොඩාක් ඉස්‍තූතියි සහෝ. ඉතුරු 2ත් ඉක්‍මනට දීලා වැඩේ ඉවර කරමූ.
piyumal
thanks bro...
Sujith
ane ekath iwarai!! :( thnx bro!! :) මගේ ආසම සිරිස් එක
sarath
thanks chalindu
උදය කුමාර
අවසානය අතළඟම. නොනැවතී ගෙනආ සියළුම කොටස් වලට බොහෝම ස්තුතියි...!
djnirmal
tks bro,, ikmanta anith ekath danna,
ruchira
kathawa mekenma iwaraine
#ChalinduDeshan (කිනා)
නැහැ. ඇයි මයිකල් මැරෙණ හැටි එහෙම දැනගන්න ඕන නැද්ද :D
Thishan Eranga
Tnkz mchn Sub eka ikmanatama dunnata.last ekath ikmanatama dipan.....
Thishan Eranga
අවසානය අත ළඟම. නොනැවතී ගෙන ආ සියළුම කොටස් වලට බොහෝම ස්තුතියි…!
kavinda
thanxxxxxxxxx
supun
තෑන්ක්ස් මචෝ.තව එකයි.ඒකත් ඉක්මනටම දෙන්න.තාම අන්තිම season එක බලන්න ගත්තෙ නෑ.අනිත් සබ් එකත් දුන්නම ඉවර ක්‍රන්න ඉන්නෙ.ගොඩාක් ස්තූතියි ඉවර වෙනකන් දුන්නට.
chathuwa
thanks machanla...mama mulaka idan 2 weni paratath baluwa...ubala okotama pin
Inusha Ambagahawattha
මෙච්චර කාලයක් Prison Break එකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි සහෝ!!! මාරම ආසාවෙන් season හතරම බැළුවා. පට්ටම ගති. සිංහල උපසිරැසි නොතිබුනානම් කතාව හොඩට තේරෙන්නේ නෑ, ඉතින් අන්තිම උපසිරැසියත් එනකන් අපි බලාගෙන ඉන්නේ, ඉකමනින්ම ඒක දෙනවනම් ගොඩක් පිං, මොකද නොවිසිල්ලෙන් බලන් ඉන්නේ.......
kasun
thanks vry much meke sub 1 mula idanma dunnata....
dias
thanx.ilanga akath dila ivarayak karamu
sp පියමල්
හම්මෝ ඉක්මනට දීල,අනේ thanks ,ඉතුරු එකත් ඉක්මනටම දෙන්න,
Hira
michle pawu bn thanks sub walata mageth thava kotas 2k thiyanawa
nimesh
mcnlaaa kmanata meh wede ikmanata iwara karandoooooooooooooooooooooooooooooooooooo plzzzzz mcnlaaa den balan idala aethiwelaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
:) :) :)
Ushantha
පංකාදු පහයි….
ජයවේවා...!!!!!!!!!!චතුරබුද්ධි
එල මචන්ලා... කව්රුත් අතගහපු නැති මේ සද්දන්ත සිරිස් එකත් සබ් දීල ඉවර කලා එහෙනම්... පට්ට..
indika
thnq
nalaka
තෑන්ක්ස් කිනා ...මේකත් ඉවරවෙන්න ලඟයි එහෙනම් ..ඉක්මනටම සබ් ලබාදුන්නට ගොඩක් ස්ථුතියි
ganesh
ala ala thava akai
Anjana
thanks..
ගම්‍බට්‍ටා
Thank You machaaan..................
Achintha sameera
චලිදු දේශන් (කිනා)තැන්ක්ස් සබ් එකට.තව 1යි
katta
ela ela.niyamai.good luck macho
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
deshan
thanks machooooooooooooooooooooooooooo
Ishan
Thanx machan......
NCJD
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
final break කියල කොටසක් නොතිබුනා නම් හොඳයි කියලත් හිතෙනවා.kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks