Watch Trailer

The Blacklist [S01 : E08] | ගුවන් අනතුරු මාලාවක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! හත්වැනි කොටසෙහි මතකයත් සහ වැඩි පැහැදිලි කිරීම් නොකරම හැරෙමු 8 වෙනි කොටසට. 8 කථාංගය…. මුළු ඇමරිකාවම බියෙන් සලිත කරවන, හදිසියේ එක විට වන ගුවන් අනතුරු මාලාවක්. එක්සත් ජනපද ගුවන් සමගම් වලට සහ රටේ මූල්‍ය පද්ධති වලට සැලසුම් කළ සහ සූක්ශමව සිදුවන තවත් ප්‍රහාරයක්. ඩොලර් බිලියන ගනනක් ප්‍රවාහනය කරන…

The Blacklistආයුබෝවන් ! හත්වැනි කොටසෙහි මතකයත් සහ වැඩි පැහැදිලි කිරීම් නොකරම හැරෙමු 8 වෙනි කොටසට.

8 කථාංගය…. මුළු ඇමරිකාවම බියෙන් සලිත කරවන, හදිසියේ එක විට වන ගුවන් අනතුරු මාලාවක්. එක්සත් ජනපද ගුවන් සමගම් වලට සහ රටේ මූල්‍ය පද්ධති වලට සැලසුම් කළ සහ සූක්ශමව සිදුවන තවත් ප්‍රහාරයක්. ඩොලර් බිලියන ගනනක් ප්‍රවාහනය කරන ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවේ මුදල් ප්‍රවාහන රථයක් අනතුරකට ලක්වීමක් යන කරුණු සියල්ලට වග විය යුතු තවත් අපරාධකාරයෙක්. ධනවාදී රටක ධනවාදයට අකමැති තම පියාගේ අඩි පාරේ යමින් ඔහුගේ බලාපොරොත්තු ඉටු කිරීමට උත්සාහ දරන පුතෙක් අපරාධ ලැයිස්තුවේ ඊලග නම වේවී. ඒත් සමගම ලිසීගේ ජීවිතයේ සිදුවීමට හැකි තවත් දුක්බර අවස්ථාවක් ඔබට මේ කොටසේදී බලා ගැනීමට හැකිවේවී.

එසේනම් නමවෙනි කොටසින් හමුවෙන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

160 MB කොපිය මෙතනින් බාගන්න 356045b6c1d4f49aa570e0ae9b692ee8dfd4e2ab 280 MB කොපිය මෙතනින් බාගන්න a0340bf92bf9d0ac3071cd29975761e61e0856c3 340 MB කොපිය මෙතනින් බාගන්න ed7b5e1fde0ae248ddbeea6dff41a8f293be6011 930 MB කොපිය මෙතනින් බාගන්න 75a4a904316bf766648135eda0d898297d410892 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,316 downloadsDownload The.Blacklist.S01E08.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,316 downloadsDownload Subtitles91 KB

32 comments

  1. quik

    thanks

  2. kalinga

    බොහොම තුති සහෝ

  3. #ChalinduDeshan (කිනා)

    මම මේ කතාවට කමෙන්ට් දාලම නැද්ද මංදා.
    මෙච්චරයි කියන්න තියෙන්නේ.
    මාත් මේ කතාවට සබ දාන්න ආසාවෙන් බං හිටියේ.
    කමක් නෑ.. දැං උබ දානවනේ. එච්චරයි වෙන්න ඕන.
    ජයවේවා. දිගටම දෙමු.
    අනිවා මමනං බලනවා!

    1. #ChalinduDeshan (කිනා)

      විහිලුවක් කරේ ඈ :D
      මට මේ ටීවි සීරියස් තුන හතරකට හිරවෙලා ඉන්නේ.
      එක දිගටම දවස් තුනක් විතර ටීවි සිරියස්ම දෙන්න වෙනවා.
      සෙනසුරාදා ඉරිදා දෙකේම විශේෂයෙන්. :P
      ප්‍රීසන් බ්‍රේක් එකත් මාර ගේමක් දීල ඇදගෙන ආවේ.
      කට්ටියගෙ බැනුම් කමෙන්ට් කියෙව්වනං දකින්න ඇතිනෙ බං :D :D
      ඉතිං කෝමෙයි මෙහෙම එකක් කරන්නේ. ලොල්.
      එල එල. දිගටම දෙමු ඉතුරු ටිකත් :D

  4. yasas

    patta machan digatama denna

  5. ositha

    loweth na machan supirima kathwak

  6. vee

    maxxa maxxa saho

  7. tharanga

    එළනේ සහෝ ජයම වේවා!!!

  8. ganidu

    තැන්ක්ස් වේවා!!

  9. Nuwan

    bohoma thuthi saho

  10. LAKSHAN

    තැන්ක්ස් වේවා ...............

  11. LaZitha

    I'm the 1st

  12. Download Manager

    Thanx machan digatama karagena yamu

  13. tharindu

    Ela ela....me kotasath supiriyata athi

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ...
    මැක්සා
    එනකම් බලන් උන්නේ...
    ජය වේවා..

  15. Sahan

    fattama thankz bro...

  16. mudiya / මුදියා

    නියමයිනෙ මිහානයෝ.
    පට්ටයි වැඩේ නම්.
    දිගටම දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  17. nilanka

    thanks alot

  18. “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය.......

  19. නලින්

    ස්තුතියි මිහාන් සහෝ...

    ජය වේවා!

  20. shani

    thanks

  21. සංජය

    බොහොම ස්තුතියි සහෝ...

  22. රොයිලි

    හප්පේ සෑහෙන පරක්කු වුණා නොවැ මේක බලන්න. මෙන්න බානවා. බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. dev

    bohoma stuti saho... .

  24. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. ...:::දුලාජ් නලින්ක:::...

    සබට බොහෝම ස්තූතියි.............

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  27. Thrivedh Swasthik

    me redda wada ne bn....me episode eke witharai me lede awe.....subtitles thyenne wena namwalin,episode eka thyenne wena namakin.....dn sathi gaanak dangalanawa me magula hadaa ganna...eth thawama wada ne.............

  28. Udara Damith B/K

    බොහොම ස්තූතියි.3.........

  29. Naveen Rangana

    බොහොම ස්තුතියි සහෝ…............

  30. Anonymous

    Thnx sub ekta...

  31. Manohari

    Godak sthuthi.. Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.