Watch Trailer

Prison School [S01 : E01] Sinhala Subtitles | දඬුවමේ ආරම්භය [සිංහල උපසිරසි] (18+)

Prison School [S01 : E01] Sinhala Subtitles හලෝ කට්ටිය Anime සීරිස් එකකට සබ් දෙන්න හිතුවා. Anime කිව්වට මේක එසේ මෙසේ ඇනිමේ සීරිස් එකක් නෙවෙයි Legendary Comedy ඇනිමේ සීරිස් එකක්, ආය ඉතින් බඩ අකුලගෙන හිනා වෙන්න පුලුවන් සීරිස් එකක්. සීසන් 01යි, ඔක්කොම එපි 12යි. සීරිස් එක ගැන කිව්වොත් මේක Comedy වලට තම…

Prison School Sinhala Subtitles

හලෝ කට්ටිය Anime සීරිස් එකකට සබ් දෙන්න හිතුවා. Anime කිව්වට මේක එසේ මෙසේ ඇනිමේ සීරිස් එකක් නෙවෙයි Legendary Comedy ඇනිමේ සීරිස් එකක්, ආය ඉතින් බඩ අකුලගෙන හිනා වෙන්න පුලුවන් සීරිස් එකක්. සීසන් 01යි, ඔක්කොම එපි 12යි.

සීරිස් එක ගැන කිව්වොත් මේක Comedy වලට තමයි අයිති වෙන්නේ, ආය ඉතින් නිකන්ම Comedy නෙවෙයි තනිකර වැඩිහිටියන්ට පමණක් සුදුසු Comedy තමා යන්නේ. ඊ නිසා සීරිස් එක බලද්දි ඒක ගැන සැලකිලිමත් වෙන්න කියලා කියන්නම ඕනි. J.C. Stuff Studio එකෙන් තමා Animation කරලා තියෙන්නේ, ආය ඉතින් තිතටම වැඩේ දීලා තියෙනවා.

කතාව ගැන කියන්නම් පොඩියට, “හචිමිට්සු ප්‍රයිවට් ඇකඩමිය” කියලා කියන්නේ ගැහැණු ළමයිට විතරක් වෙන් වෙලා තිබුන පාසලක්, හැබැයි ලඟකඳි ඉඳලා පාසලේ නීති වෙනස් කරලා පිරිමි ළමයින්වත් ඇතුලත් කරගන්නවා. කොල්ලො 5ස් දෙනෙක් මේ ඉස්කෝලෙට ඇතුලත් වෙනවා මුන් 5ස් දෙනා මේකට එන්නෙම කෙල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙයක් කියලා දැනගෙනම කෙල්ලොන්ව සෙට් කරගන්න බලාගෙන. හැබැයි මේ මේ කොල්ලෝ ටික කරන ගොං වැඩක් නිසා මේ 5ස් දෙනා ආය ඉතිං ලොකු අමාරුවක වැටෙනවා. මුන් ටික කරන ගොං වැඩේ මොකද්ද කියලා දැනගන්නයි මෙයාලට දෙන දඬුවමයි දැනගන්න මේ ආතල් සීරිස් එක බලන්නම වෙනවා. බයවෙන්න එපා මුළු සීරිස් එකටම සබ් කරලා ඉවරයි ගානට සබ් ටික වැටෙයි සයිට් එකේ.!

ඒ වගේම මතකතියාගන්න මේක අතිශය වැඩිහිටියන්ට පමණක් වෙන් වුන සීරිස් එකක් ඒ නිසා අවුරුදු 18ට වැඩි අයට තමයි මේක බලන්න කියලා Recommend කරන්නේ. පස්සේ නොකීවයි කියන්න එපා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

703 downloadsDownload Prison-School-S01E01.zip19 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Previous BT1

 

 

Prison School Sinhala Subtitles

Subtitles by

අතුල සංජීව

Subtitles

703 downloadsDownload Subtitles19 KB

3 comments

  1. Sumindu Maduranga

    උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තූතියි.❤️❤️❤️

  2. malithu

    ado niyamai bm mata me site eka amathakath wela thibbe mokada balana balana hodama godak anime walata subs na niyamai idiriyatah supiri anime walata sub denna bro

  3. Vinusha R

    උපසිරැසිය ට බොහොම ස්තූතියි මාස ගානකට පස්සේ ඉඳල ඉඳලා බලන්න ගන්නේ සීරිස් එකක්.