Watch Trailer

Quantico [S01 : E02] | with Sinhala Subtitle | පිදුරු ගොඩේ ඉඳිකටු. [සිංහල උපසිරැසි සමඟ]

යශෝධ අයියට හදිසි වැඩක් කිව්ව නිසා මට අද උපසිරැසිය ගේන්න වුණා කට්ටියට ඉක්මනටම දෙන්න ඕනෙ නිසා. ඒ නිසා අද උදේ පටන් අරං දැන් තමයි වැඩේ ඉවර කරගත්තෙ. කලින් කොටසෙන් කතාවෙ වෙන දේ තේරෙන්න ඇතිනෙ. කොටස් දෙකක් විදිහට කථාව යන්නෙ. මේ කොටසෙදි මෙයාලට අළුත් පැවරුමක් ලැබෙනව. මේ පැවරුම තමයි ප්‍රහාරයක් සිද්ධ වෙන්න කලි…

Quantico TV S1P2

යශෝධ අයියට හදිසි වැඩක් කිව්ව නිසා මට අද උපසිරැසිය ගේන්න වුණා කට්ටියට ඉක්මනටම දෙන්න ඕනෙ නිසා. ඒ නිසා අද උදේ පටන් අරං දැන් තමයි වැඩේ ඉවර කරගත්තෙ. කලින් කොටසෙන් කතාවෙ වෙන දේ තේරෙන්න ඇතිනෙ. කොටස් දෙකක් විදිහට කථාව යන්නෙ. මේ කොටසෙදි මෙයාලට අළුත් පැවරුමක් ලැබෙනව. මේ පැවරුම තමයි ප්‍රහාරයක් සිද්ධ වෙන්න කලින් ඒක වෙන්නෙ කොතනද කීයටද කියල හොයාගෙන නවත්තන්න ඕනෙ. කණ්ඩායම් තුනක් ඉදිරිපත් වෙනව. මෙයාල කොහොමද මේක හොයාගන්නෙ? කවුරු දිනයිද? ඇලෙක්ස්ගේ විශ්වාසය දිනාගන්න බූත්ට පුළුවන් වෙයිද? පරණ කථාව ඔහොම යද්දි වර්තමානයේ ඇලෙක්ස්ට හිරේ යන්න වෙන එකෙන් බේරෙන්න ලැබෙයිද? එයා මේ අබිරහස විසඳන්න පියවරෙන් පියවර යන විදිහ බලන්න. එහෙනම් ඊළඟ සතියෙ ඉඳන් ආයෙත් යශෝධ අයියම සබ දෙයි. ජය!!!

Quantico (2015– ) on IMDb

 

 

200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

83D730CFF98DA85F753878AD10420FA051382796

340 MB කොපිය මෙතනින් බාගන්න

11F77466C2EE04FBA543338FB7A56BEC962D4EF2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,825 downloadsDownload Quantico.S01E02-baiscoeplk.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                    Prevoius Episode                     All Episodes                      Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

3,825 downloadsDownload Subtitles63 KB

47 comments

  1. Piyumal

    Episode 2 Download කරගෙන සබ් එක දානකන් බලන් හිටියෙ..ගොඩක් ස්තුතියි සහො.... ජයවේවා...

    1. Chathura Ovitigala

      aluthma tv serious free download karaganna lesi site tikak kiyanawada?

  2. nalinda

    Woooowww.... Meka denakam bagena hitiye.... Sub eka thanks kolla

  3. Supun M. Hettigoda

    Thanks saho..... jayen jaya.....

  4. Ama

    බොහොම තුති...

  5. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. R.D

    බොහොම ස්තුතියි සහෝ..........

  7. Ashini Wickramasinghe

    thanks.. :)

  8. rajitha

    Thank you saho.....digatama yamu.....jayawewa...!

  9. P.S

    Thanks bro

  10. මධුකප්‍රිය පෙරේරා

    අහා බොහොම ස්තුතියි සහෝ..
    බලමු මේ සතියේ කතාව කලින් කොටසට වඩා හොද වෙයිද කියලා

  11. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    එල කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  13. Rasindu Perera

    නියමයි....මේකට සබ් දෙනකන් බලන් හිටියේ...
    සබ් එකට තැන්ක්ස්...

  14. THARINDU

    thanks

  15. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  16. ලක්ෂාන් නිලංක

    එල...එල මචෝ....සබට බොහොම තුති....ජය වේවා...!

  17. lakshitha

    thnx maduwa sub 1te :D

  18. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. නිරෝෂ්

    ස්තුතියි අචින්ත.ජය වේවා!

  20. නලින් පෙරේරා

    ස්තුතියි, නියමයි අචින්ත මලේ, ජය වේවා!

  21. තිසල්

    මෙක නම් මැක්ස්සා කතාවක් බන් එකෙන්ම තැන්ක්ස්

  22. pramuk

    thanx bro

  23. Sherin Ginige

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
    ජය......

  24. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. :) :)

  25. P.K

    Thank you very much..

  26. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. ashi

    Epi 3 eketh subtitle denna ,,, ikmanata ,,, thank you soo much ,,,,,,,, sahooo ,,, ❤

  28. nishan

    tnx tnx tnx saho
    jaya wewa

  29. shanudri

    Mokakda oyala subtitle denne nah ne 3rd episode eka awilla dawas 2 wenawa ,,,
    Please subtitle epa aye ,, :-P

  30. shanu

    Mokakda oyala subtitle denne nah ne 3rd episode eka awilla dawas 2 wenawa ,,,
    Please subtitle epa aye ,, :-P

  31. THARINDU

    3rd epi sub plz

  32. ashi

    Episode 3 ek denna koooooo ,,, please

  33. tharindu madushanka

    3 akata sub danta ,plz

  34. Eranga Sandaruwan

    අඩේ මරු කතාව බන්. ප්‍රියන්කා අක්කා නිසා බලන්න ගත්තට කතාව මරු. 2015.10.11 3 කොටස දාලනේ බන්. ඉක්මනටම ඒකෙත් සබ් දෙන්න. නැත්තම් කතාව බලන එක එපා වෙනවා..

  35. hutti

    episode 3 dipiyau

  36. Ashini Wickramasinghe

    episode 3 sub denna..plz...dawas 5k balan hitiya... :(

  37. tharindu madushanka

    3rd epi sub plz

  38. Damith Dilan

    thanks friend, thank u so much

  39. Hivin Aßeywanshe

    thnk saho

  40. Aruna

    Thanks.

  41. nishadha

    නියමයි එල

  42. Isuru Akalanka

    prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්…..මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති…ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)……පොඩි අදහසක් දක්වන්න…….බයිස්කෝප් එකට ජය

    1. kasun sandaruwan

      the mentalist , scorpion

  43. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  44. DAMITH

    බොහොම ස්තූති උපසිරසියට ! ඔබට ජය !!!

  45. ashan lankanath

    Thanks ..................good luck .................................