ඉතිං කොහොමද කස්ටිය හොදින් ඇති කියල හිතනවා. මේ මොකද බලනව ඇති නේද? අද ඉදන් Quantico කතාමාලවට උපසිරැසි ලබාදෙන්නේ මම ඉතිං ඔන්න. (කස්ටිය කැමති වෙයිද මන්ද මගේ උපසිරැසි එක්ක කතාව බලන්න ) හරි ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේක මම බලන්න ආසකරන කතාවක් නම් නෙමේ. මොකද Priyanka Chopra කියන්නෙ මම අකමැති නිළියක් නිසා. ඒත…

ඉතිං කොහොමද කස්ටිය හොදින් ඇති කියල හිතනවා. මේ මොකද බලනව ඇති නේද? අද ඉදන් Quantico කතාමාලවට උපසිරැසි ලබාදෙන්නේ මම ඉතිං ඔන්න. (කස්ටිය කැමති වෙයිද මන්ද මගේ උපසිරැසි එක්ක කතාව බලන්න ![]()
) හරි ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේක මම බලන්න ආසකරන කතාවක් නම් නෙමේ. මොකද Priyanka Chopra කියන්නෙ මම අකමැති නිළියක් නිසා. ඒත් ඉතිං මධූකප්‍රිය සොයුරාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා කතාව කරන්න බාර ගත්ත. මොකද මම Baiscope එකත් එක්ක එකතුවෙලා වැඩි කාලයක් නැහැ. මාස 7ක් වගේ ඇති (උපසිරැසි කරන්න අරගෙන). ඉතිං ඒ කාලය තුල මාත් එක්ක Baiscope කණ්ඩායමේ කෙනෙක් විදිහට මුහුණු පොතෙන් හෝ මුලින්ම set වුනේ මධූකප්‍රිය සොයුරා. ඒ නිසා ඉතිං ඔහුගේ ඉල්ලීම අහක දාන්න බැරි වුණා. ඉතිං මගේ පෞද්ගලික මතයෙන් වැඩැක් නැහැ. ඒත් සැකයක් තියාගන්න එපා මම මට හැකි උපරිම ආකාරයෙන් කතාවට උපසිරැසි ලබාදෙන්න පොරොන්දු වෙනවා.
අද කතාව ගැන කීවොත් ගිය සතියේ ඇලෙක් ලිඩියා එක්ක ධාවකයන් සොයන්න යනව. ඒ වගේම ලිඩියා ඇලෙක්ස්ට පහර දීල ඇයව බැදදමා ධාවකත් අරගෙන පැණල යනව. ඉතිං අද කොටසේදී ඇලෙක්ස් ෂෙල්බිට පවසනවා ත්‍රස්තවාදීන් පිටත සිටින යම් කෙනෙක් සමග සංනිවේදනය කරනවා කියල. ඒ වගේම ඇය එම දුරකතනඅංකයේ අංක කිහිපයකුත් ඇයට ලබාදෙනවා. ඒ වගේම ත්‍රස්තවාදීන් ඇලෙක්ස්ව අල්ලා ගන්නවා සහ ධාවක ඇති තැන ඇගෙන් විමසනවා. ඒ වගේම FBI හි අධ්‍යක්ෂිකාවගේ සම්බන්ධයක් ත්‍රස්තවාදීන්ට තිබෙන බව පෙනෙනවා. මොකද ඇලෙක්ස් පවසන අර දුරකතනය තිබෙන්නේ ඇය ළග.
ඒ වගේම අතීත කතාවේ දී අද කස්ටියට වධදී කෙනෙක්ව බිදවලා රහස් දැනගන්නා ආකාරය ගැන කියල දෙනව. ඒ වගේම ඕවන් ඔවුන්ට පැවරුමක් ලබාදෙනවා. ඒක තමයි ඉතිං ඔහුට වධදීල ඔහුගේ කාර්යාංශයේ අන්වර්ථ නාමය ලබා ගන්නා ලෙස. ඒ වගේම ඇලෙක්ස්ට ඕවන්ගේ රහස් කාමරයත් සොයාගැනීමට හැකිවෙනවා.
ඉතිං කට්ටියට ඕවන්ගෙන් ඔහුගේ අනුවර්ථ නාමය ලබාගන්න හැකිවේවිද, අධ්‍යක්ෂිකාව දුරකතනය නිසා අල්ලාගැනීමට හැකිවේවිද, ත්‍රස්තවාදීන්ට අහුවුණු ඇලෙක්ස්ට කුමක් වේවිද, එහෙනම් කතාව බලලම තීර්ණය කරන්න කියල ආරාධනා කරනවා.
එහෙනම් Chicago PD කතාමාලාවෙන් හමුවෙමු. සුබ දවසක්….!!!!
Due to copyright issues, we do not provide any torrent links.
quantico.207.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,003 downloadsDownload quantico.207.Baiscopelk.com_.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
10 comments
Rasitha Pradeep Somasiri
Rajitha
Thanks bro......jayawewa....!
Devaka Sadaruwan
මධූකප්‍රිය දුන්න සබ් ටිකයි පහුගිය අද මේකයි එක දිගට බලලා ඉවර කළා. වැඩ ගොඩක් නිසා වෙලාව හොයාගන්න අමාරු උනා. ඉතින් ඊලග කොටසේ ඉදන් සමගාමිව බලන්න පුළුවන් වෙයි...
ස්තුතියිජය
මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ මේක බාරගත්තට..
මේකේ උපසිරැසිය එන්න ප්‍රමාද වීම තමා මට පරහට හිටියේ..
සබ් එක කලින් ආවනම් මේක ඉක්මනට දීලා අනිත් එකට අත ගහන්න පුළුවන්..
කරුමේ කියන්නේ මේක සබ් එන්නෙත් හොදටම රෑ වෙලා නොවෑ..
එහෙනම් දෙවැනි වතාවටත් මම උබට ණයගැති වුනා..
අද ඉදන් මාත් මේක බලනවා ඔයාගේ සබ් එක්ක..
සබටත් තැන්කු.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
amal
Thanks for the subtitiles
amal
Thanks for the subtitles
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yasiru
quantico season 2,episode 8 wala sub danna,
Adithya
Thanks bro……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

කියන්න අමතක වුණා.... Quantico කාල සටහනේ
දක්වලා තිබෙන විදිහට ලබන සතියේ කතාව විකාශය
වෙන්නෙ නැහැ. නැවත කතාව විකාශය වෙන්නේ
නොවම්බර් 27 වැනිදා....