කොහොමද ඉතින් කට්ටියටම. මෙදාපොටෙනම් සබ හොදටම පරක්කු වුනා. කට්ටිය මට බැනබැන දැන් කතාව බලලත් ඇතිනේ. ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එකළග කතා දෙකක් කරන්න තියෙන නිසා තමා මෙහෙම වෙන්නේ. පෞද්ගලික වැඩත් එක්කහු වුනාම ඉතින් සොරිම තමා. ඒ නිසා මම තීරණය කළා මේකට උපසිරසි ලබාදෙන එක වෙනත් අයෙක්ට පවරන්න. හොදයි එහෙමනම් පරක්ක…

කොහොමද ඉතින් කට්ටියටම. මෙදාපොටෙනම් සබ හොදටම පරක්කු වුනා. කට්ටිය මට බැනබැන දැන් කතාව බලලත් ඇතිනේ. ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එකළග කතා දෙකක් කරන්න තියෙන නිසා තමා මෙහෙම වෙන්නේ. පෞද්ගලික වැඩත් එක්කහු වුනාම ඉතින් සොරිම තමා. ඒ නිසා මම තීරණය කළා මේකට උපසිරසි ලබාදෙන එක වෙනත් අයෙක්ට පවරන්න. හොදයි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන එකේ මම ලිපියෙත් වැඩි යමක් ලියන්න අදහස් කරන්නේ නැහැ.
ඇලෙක්ස් අද ලිඩියා එක්ක එක්කහු වෙලා තැටි වගයක් හොයාන යනවා. මේ අතරේ ගොවිපලේ සැට් එක රෙයිනා එක්ක එකතු වෙලා තමන්ව මේ දේවල්වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හොයාගන්න දගලනවා. ඒ වැඩේ නවතින්නේ අන්තිමට කෙනෙක් මැරිලා තමා.
අතීත කතාවේ අද කට්ටියට ප්‍රහාරයක් දියත් කරන හැටි උගන්වනවා. කොටින්ම කිව්වොත් කෙනෙක්ව මරන්න තීරණ ගන්න පුරුදු කරනවා. සුපුරුදු ලෙස මෙතනදීත් ඇලෙක්ස් සදාචාරය ලොකු කරගන්නවා. ඔය අතරේ හැරි රයන්ගෙන් පිළිතුරක් ලැබෙනකම් බලා ඉන්නවා. රයන් උත්සහ කරන්නේ හැරීව රවට්ටන්න.
ලිපියනම් අන්තිමයි. ඔව්. එහෙනම් කට්ටිය බාගෙනම බලන්නකෝ. ලබන සතියේ සුපර්ගර්ල් තුලින් යලි හමුවෙන තෙක් ඔබ සැමට සුබ සති අන්තයක්.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E06.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
989 downloadsDownload Quantico.S02E06.Baiscopelk.com_.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
Udara Damith B/K
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
Rajitha
Thanks bro.....jayawewa.....!
ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් සහෝ
07 වෙනි කොටසෙන් හමු වෙමුකවීන් ලහිරු
නියමයි මදුකප්‍රිය සහෝ
තෑන්ක්ස්…..පැතුම් අතුකෝරල
සිංහල උපසිරැසියට තුති මදුකප්‍රිය සහෝ
පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ සහෝ,
ඔයාම සබ් දාන්න....උදාර දිල්ශාන්
මැක්සා බ්‍රෝ
තෑන්ක්ස් සබට
#එලම…මිතුල් ලක්ශිත
ස්තූතියි සහෝ
පරක්කු උනාට අවුලක් නෑ ඔයාම කොහොමහරි ඇදගෙන යමු...
#ජයරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Adithya
ස්තූතියි සහෝ......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elas.......