Raakh [S01 Sinhala Subtitles | ආයුබෝවන් අද අතිශය තීරණාත්මක හත් වැන්න. කතාව එන්න එන්න තියුණු වෙනවා. බාබු කියන්නෙ මොන වගේ එකෙක්ද උගේ ළමා කාලය කොහොමද කියල ඔබ දැන් දන්නවා. විමර්ශනයෙන් ඉවත් උනත් ජයප්‍රකාශ් බාබු හා රජ්ජෝ පිටුපස පන්නන එක නතර කරන්නෙ නෑ, නිසි අවසරයකින් තොරව ඔහු තම රැකියාවත් අනතුරේ හෙළා ගෙන…

Raakh [S01 Sinhala Subtitles |
ආයුබෝවන් අද අතිශය තීරණාත්මක හත් වැන්න. කතාව එන්න එන්න තියුණු වෙනවා.
බාබු කියන්නෙ මොන වගේ එකෙක්ද උගේ ළමා

කාලය කොහොමද කියල ඔබ දැන් දන්නවා. විමර්ශනයෙන් ඉවත් උනත් ජයප්‍රකාශ් බාබු හා රජ්ජෝ පිටුපස පන්නන එක නතර කරන්නෙ නෑ, නිසි අවසරයකින් තොරව ඔහු තම රැකියාවත් අනතුරේ හෙළා ගෙන ඔවුන් පසු පස පන්නනවා. දැන් ඔවුන් සියල්ලෝම අග්‍රා වල. අද තීරණාත්මක දවසක්. කුමකින් කුමක් සිදු වේද> මිනී මරුවන් පෙනි පෙනී ජයප්‍රකාශ්ට ආපසසු හැරෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ. ඉතිං ඒ සේරම දැන ගන්න නම් මේ කොටස බලන්න.

අවසාන කොටසින්හමු වෙමු. ආයුබෝවන්
Raakh S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
305 downloadsDownload Raakh-S01E07.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Raakh Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
1 comment
Viraj
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Raakh [S01 : E07] Sinhala Subtitles | එළුමස් කරි බව්ජිගෙ පුත්‍රයා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Raakh-Season-02-2.jpg)



Thanks