Watch Trailer

Raakshasa [S01 : E02] Sinhala Subtitles | හඹා යාම අරඹයි [සිංහල උපසිරසි]

Raakshasa S01 Sinhala Subtitles ආයුබෝවන්, අද මෙහි දෙවෙනි කොටස. හනුමප්පා ඇතුළු පොලිස් පිරිස ගැන සහ එම ප්‍රදේශය ගැන මෙන්ම එහි චරිත ගැන හොඳ අදහසක් මුල් කොටසින් ගන්න ඇති. යේලම්මා දෙවි පිහිටෙන් සියල්ල හොඳින් සිදු උනා. ඒත් සේරම එක මොහොතකින් වෙනස් වෙනවා. ගඟ අසබඩ මළ සිරුරක්. ඒ කාගෙද? ඒ අස්සෙ මෙන්න ඒකෙ හිසත…

Raakshasa S01 Sinhala Subtitles

ආයුබෝවන්,  අද මෙහි දෙවෙනි කොටස.

හනුමප්පා ඇතුළු පොලිස් පිරිස ගැන සහ එම ප්‍රදේශය ගැන මෙන්ම එහි චරිත ගැන හොඳ අදහසක් මුල් කොටසින් ගන්න ඇති. යේලම්මා දෙවි පිහිටෙන් සියල්ල හොඳින් සිදු උනා. ඒත් සේරම එක මොහොතකින් වෙනස් වෙනවා. ගඟ අසබඩ මළ සිරුරක්. ඒ කාගෙද? ඒ අස්සෙ මෙන්න ඒකෙ හිසත් අතුරුදහන් වෙනවා. ඒකත් හනුමප්පගෙ හිස මත. ඒකට මොකද උනේ. කිඹුලෙක් ඇද ගෙන යන්න ඇති.  ඒ එක්කම ඔහුගෙ බිරිඳගෙ ප්‍රසූතියත් කිට්ටුයි. මේ සේරම කළමණාකරනය කර ගන්නෙ කොහොමද?

කිසි ඉඟියක් අවශ්‍ය නෑ, දෙවැන්න බලල ඉන්න.

විජය රාඝවේන්ද්‍රා, මයුරි කියාත්‍රි, අවිනාශ්, මහදේව් හදපාද්. අප්පන්නා සහ ජහන්ගිර් මෙහි රඟපාද්දි අධ්‍යක්ෂණය සුහාන් ප්‍රසාද් විසින් සිදු කර තිබෙනවා. එහෙනම් තුන් වැන්නෙන් හමු වෙමු.

ආයුබෝවන්.

Raakshasa S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

704 downloadsDownload Raakshasa-S01E02.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

704 downloadsDownload Subtitles14 KB

1 comment

  1. Buddhika laKMal

    බොහොම ස්තූතියි උපසිරැසියට