Watch Trailer

Raakshasa [S01 : E03] Sinhala Subtitles | නැති වූ දුරකථනය [සිංහල උපසිරසි]

Raakshasa S01 Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න අපි තුන් වෙනි කොටසත් තිලිණ කරනවා.. හනුමප්පා ඇතුළු පිරිස නැති වූ හිස ගැන වික්ශිප්ත වෙලා ඉන්න අතරෙ තවත් මලාළයක් පාත් වෙනවා. යේලම්මා දේවාල උත්සවය දවසෙ ජලාශයෙන් හොයා ගන්නා අතේ අයිති කරි කවුද? එයත් කිඹුලන්ගේ වැඩක්ද නැතහොත් මිනී මැරුමක්ද? රැකියාවේ දැඪි පීඩන…

Raakshasa S01 Sinhala Subtitles

ආයුබෝවන්,  මෙන්න අපි තුන් වෙනි කොටසත් තිලිණ කරනවා..

හනුමප්පා ඇතුළු පිරිස නැති වූ හිස ගැන වික්ශිප්ත වෙලා ඉන්න අතරෙ තවත් මලාළයක් පාත් වෙනවා. යේලම්මා දේවාල උත්සවය දවසෙ ජලාශයෙන් හොයා ගන්නා අතේ අයිති කරි කවුද? එයත් කිඹුලන්ගේ වැඩක්ද නැතහොත් මිනී මැරුමක්ද? රැකියාවේ දැඪි පීඩනයට අමතරව දැන් හනුමප්පාගේ ගෙදර පීඩනය වැඩි වෙන්නේ බිරිඳගේ දරු ප්‍රසූතියත් සමග.

දැන් අපි හිස නැති මළ සිරුර සහ අත පමඹක් ඇති මළ සිරුර ගැන හොයමු

විජය රාඝවේන්ද්‍රා, මයුරි කියාත්‍රි, අවිනාශ්, මහදේව් හදපාද්. අප්පන්නා සහ ජහන්ගිර් මෙහි රඟපාද්දි අධ්‍යක්ෂණය සුහාන් ප්‍රසාද් විසින් සිදු කර තිබෙනවා. එහෙනම් තුන් වැන්නෙන් හමු වෙමු.

ආයුබෝවන්.

Raakshasa S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

536 downloadsDownload Raakshasa-S01E03.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

536 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් අයියේ උපසිරැසියට