ඉතින් මේ අලුත්ම කතාව තමා අද ඉදලා මම ඔයගොල්ලන්ට දෙන්න යන්නෙ. මේක මගේ පලවෙනි සබ් එක වැරදි ඇති එව්වට සමාවෙන්න. මේ කතාව පටන් ගත්තේ 2013.10.22. IMDB Ratings අනුව 6.5ක අගයක් ලබාගෙන තියෙනවා. මෙහි ප්‍රධාන චරිත පහක් තියෙනවා Miranda Colins, Caleb Rivers, Remy Beaumont, Olivia Matheson, Luke Matheson. දැන් අප…
ඉතින් මේ අලුත්ම කතාව තමා අද ඉදලා මම ඔයගොල්ලන්ට දෙන්න යන්නෙ. මේක මගේ පලවෙනි සබ් එක වැරදි ඇති එව්වට සමාවෙන්න. මේ කතාව පටන් ගත්තේ 2013.10.22. IMDB Ratings අනුව 6.5ක අගයක් ලබාගෙන තියෙනවා. මෙහි ප්‍රධාන චරිත පහක් තියෙනවා Miranda Colins, Caleb Rivers, Remy Beaumont, Olivia Matheson, Luke Matheson.
දැන් අපි කතාව ගැන බලමු.. මේක පටන් ගන්නේ Caleb Rivers සහ එයාගේ පෙම්වතියගෙ මිතුරියක් වන Miranda, Ravenswood නගරයට යනවා රෑක. ඒ Mirandaගේ ඉතිරි වෙලා ඉන්න එකම ඥාතියා වන තම මාමා Raymond Collin (මෙයා අමුතුම පොරක්) මුනගැහෙන්න. ඉතින් බස් එකෙන් බැහැලා යද්දී මේ දෙන්නට කනත්තක් හම්බෙනවා. ඒ කනත්තේ සොහොන් දෙකක් තියනවා. මේ දෙන්නගෙම නම් තියෙන ඒ වගෙම මුහුනුත් එක වගේ… මේ දෙන්නටත් පුදුමයි… ඊට පස්සේ…. එතනින් එහාට බලලම දැනගමුකෝ… ඉතින් Miranda ඇයි එයාගේ මාමා හම්බවෙන්න ගියේ.අර සොහොන් වල හිටියේ කවුද? මේ අයගේ ඉරණම කුමක් වෙයිද?
සති 10 පුරාවට ඔබට මේක ගෙන එන්න බලාපොරොත්තුවෙනවා. දිගටම රැඳි ඉන්න.
165 MB කොපිය මෙතනින් බාගන්න 23380eb9d2960bcc5910b9ff0097cbf7aed366be 350 MB කොපිය මෙතනින් බාගන්න 585b242b2316ddb16f1585c89be21b25ac84eaf5 875 MB කොපිය මෙතනින් බාගන්න 22c3724696df0a8a26c2d41d0286ca9d9bdf88b9 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 647fcaa3730668a437e46b8df107607a393f341f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,974 downloadsDownload Ravenswood.S01E01.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් සුලක්ඛන
Subtitles
48 comments
Erängä
Erängä
අඩේ මම 1නේ.....
1 වෙනි උපසිරැසියට සුභ පැතුම්...!!! ^_^
danika
palamu wadeyta suba pathum mama meyka balanna asawen unne
dimu
wooow aluth ekak
isuru
palamu wadeyta suba pathum onna ahenam digatama denna one
kalinga
නියමයිනේ මේක නම් පට්ට වගේ පළමු වැඩේට සුභ පැතුම් එහෙනම් දිගටම නොකඩවා දෙන්න එහෙනම් මේක
yasas
thanks lot all the best
chamara
maru mama meyka bala thibe dan sub akka balanna ahaki txz
rusuru | රුසිරු
බොහොම පින් දිගටම දෙන්න
-HacKrisH-
සබ් වලට තෑන්ක්ස්. ඉතුරු කොටස් ටිකත් පට් පට් ගාලා දාමූ...:)
ccnp
Thanks
wow
wow,, maru :D
malinga
Godak davas download karala balanna hithun ne, den sub eka dalama balanna one
sameerabuwa
Pretty Little Liars Spin Off 1ka meka
sameerabuwa
Caleb Rivers අවේ මේකට Pretty Little Liars tv Series ඉදන්
එක බැලුවොත් මේක තේරුම්ගන්ඩ ලේසියි.(y)
harsha
thanks machan niyamayi digata denna ahenam
කේ.යූ.ජී. උදාර
මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ..........
දිගට ම මේ වැඩේ කරගෙන යමු.සමීර කරුණාරත්න
මම මේකා ආව දවසේ ඉදලා සතියක් පාසා බලනවා, මරුම කතාවක් සැකයක් තියාගන්න එපා නියම කුතුහලය රදුන කතාවක්...
බොහොම ස්තුතිය් සහෝ උපසිරසට...
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැස කණ්ඩායම වෙත...කැලුම් ගුණසේකර
රෑට බලන්න පුලුවන් ද මේක?
rock hasi
ela ela baiscope eke balana 12 weni tv show eka. ela digata demu parakku wenna epa
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ කොල්ලෝ, එල වැඩකට මුලින්ම අත ගහල තියෙන්නේ නේ..
මම ඇවිල්ලා හෙන කතා පිස්සෙක්..
දැනට මේ සයිට් එකේ දෙන එවයි තව කිහිපයක්ම බලනවා..
දැන් ඔයා තවත් එකක් ගෙනාවා..අනේ මන්දා මචෝ...
අනිඅවා මේ කොටහ ගන්නනවා දැන්..
අල්ලලා ගියොත් අතාරින්නෙ නැහැ..
පළමු වැඩේට සුභ පැතුම්..
දිගටම දෙන්න..Ranjith
සිංහල උපසිරැසි ගොණු බොහෝවිට සකස් කරණු ලබන්නේ සිංහල යුනිකෝඩ් මෘදුකාංගය භාවිතා කර නිසා මේ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් සොයා ගත යුතුය.
WinAVI Video Converter
චතුරංග සුරාජ් පෙරේරා
මේ වගේ ඒවට මම කෙනෙක්ම කැමතියි නියමයි සහෝ
පලමු සබ් නිර්මාණයට සුභ පැතුම් දිගටම සබ් දෙන්න !!!!
ජයවේවා ! :)
tharaka
1 වෙනි උපසිරැසියට සුභ පැතුම්..............thanks.
#ChalinduDeshan (කිනා)
:O යකෝ නමත් කොටලලු.
ඒත් ජීවතුත් වෙනවලු.
හොල්මංද ඈ..
එල එල.
නියම කතාවක් වගේ.
ජයවේවා!vernie
miyamai wage balamu! balamu!
රොයිලි
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
NCJD
නියම කතාවක් වගේ. ඔන්න බා ගන්නවා. අත් හරින්න හිතෙන්නේ නැහැ.
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.Nilanka
ele ela 1st ekata suba pathum saho....
නලින්
ස්තුතියි සචිත්
ජය වේවා!
sp පියමල්
ඔන්න,එහනම්,පලවෙනි සබට සුබ පැතුම්,thanks
“චූටී මල්ලි”
මේක මන් දැක්ක නෙට් එකෙ තිබ්බා
නමුත් සබ් දෙයි කියලා නම් හිතුවෙ නෑ
එල එල සහෝ එහෙනම්
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය.........[chathura]
1 weni sabata jaya.
සංජය
පලවෙනි එකටම නියම වැඩක් පටන් අරගෙන තියෙන්නෙ... කතාමාලාවන්ට තව කෙනෙක් ඇවිල්ල කියන්නෙ නියමයි... වැඩේ දිගටම කරගෙන යමු.. ජය...
හර්ෂ ලහිරු
පලමු සබට සුභ පැතුම්
මේකෙ දෙවෙනි කොටසටත්
ඉක්මනට සබ් දෙමු :D
ජයවේවා සහොtharindu
ela ela...meka blnna oneee
mudiya / මුදියා
නියමයි සචිතයො.
කට්ටිය කියන විදිහට නම් සුපිරි එකක් වෙන්න ඕනි.
වෙලාවක් ලැබුන ගමන් බලන්න පටන් ගන්නව.
ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!mudiya / මුදියා
පළවෙනි සබ් එකට මගෙන් උණුසුම් සුභ පැතුම් සචිත් සහෝ.
me
Thanks
indika
thnq
shani
පලමු සබට සුභ පැතුම්.
හොද වෙලාවට දවල් බැලුවේ.
කථාව නියමයි. මම ඉතිරි කොටස් 2ත් බාගත්තා.
සබ් තමයි ඕන.Don_Lucky
meke 2nd 3rd episode wala subtitle nadda> ikmanatama dayi kyala hithanawa
Thnx Baiscope Crewdev
bohoma stuti saho......... .
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nishshanka Ruwan
ස්තුතියි :)
adaffa
sherlock homes aththata hitapu kenek neme ..
Hasitha Dulanjan
පළමු සබ් එකට තුති සහො....
හොද කතාවක් වගේ... මාත් ඔන්න බලන්න පටන් ගත්තා... :-)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතී...!!! ^_^