Watch Trailer

Ravenswood [S01 : E02] | මරණය හා නව යුවතිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් පලමු කොටස අවසානයේ දැක්කනෙ. මේ පස්දෙනාම කාර් එකත් එක්කම ගඟට වැටුනා දැක්කනේ. ඉතින් අද එතැන් සිට ඉතින් මේ කට්ටියම ගොඩට අරන් රෝහලට අරන් යනවා… ඒත් ඉතින් එක්කෙනෙක්ට බේරෙන්න බැරිවෙනවා. ඒ කව්ද කියලා බලාගන්නකෝ. හැමෝටම අප්සට්. මතකනේ පසුගිය කොටසෙදී Remy හොයාගත්තා ජීවිතේ බේරුනු Ravenswood සෙබලා ආපු හැමවෙ…

ravenswoodඉතින් පලමු කොටස අවසානයේ දැක්කනෙ. මේ පස්දෙනාම කාර් එකත් එක්කම ගඟට වැටුනා දැක්කනේ. ඉතින් අද එතැන් සිට ඉතින් මේ කට්ටියම ගොඩට අරන් රෝහලට අරන් යනවා… ඒත් ඉතින් එක්කෙනෙක්ට බේරෙන්න බැරිවෙනවා. ඒ කව්ද කියලා බලාගන්නකෝ. හැමෝටම අප්සට්. මතකනේ පසුගිය කොටසෙදී Remy හොයාගත්තා ජීවිතේ බේරුනු Ravenswood සෙබලා ආපු හැමවෙලාවකම තරුන ලමයි පස් දෙනෙක් මැරුනු බවත් Remy ගේ අම්මත් ඒ විදිහට බේරුනු සෙබලෙක් බවත්. ඉතින් වැඩි යමක් කියන්නෑ. ඉතිරිය බලලම ඉමු. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. අද මැරිච්ච කෙනා අවසානයට කෙනෙක් හමුවෙන්න එනවා…

Ravenswood (2013) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න a4b3fa8e7929fa7a546cbefb43a28eb5c73c40e8 220 MB කොපිය මෙතනින් බාගන්න d62f4f01a77864000c796637d9d0ed0b81932a97 350 MB කොපිය මෙතනින් බාගන්න 28d29c3ce6347596d1a63cc2a7de29fcc18285b8 860 MB කොපිය මෙතනින් බාගන්න c532f28857ed6ca81a1baeeddc3739907aaa40a7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,965 downloadsDownload Ravenswood.S01E02.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සචිත් සුලක්ඛන

Subtitles

1,965 downloadsDownload Subtitles78 KB

26 comments

  1. උදාර

    ජය වේවා!

  2. ganidu

    තැන්ක්ස් වේවා!

  3. vee

    maxxa digatama denna saho

  4. ccnp

    Thanks

  5. yasas

    bohoma pin machan digatama demu

  6. ositha

    elakiri kathwak anik epi akath demu

  7. නලින්

    ස්තුතියි සචිත් සහෝ

    ජය වේවා!

  8. tharanga

    නියමයි දිගටම සබ් දෙන්න

  9. mudiya / මුදියා

    එලකිරි සචිතයො.
    දිගටම දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!

  10. හර්ෂ ලහිරු

    එලකි‍රි ඔහොම යන් සහො ජය ;)

  11. indika

    thnq

  12. චතුරංග සුරාජ් පෙරේර

    මේක නියමයි වගේ ඔහොම යමු දිගටම සබ් ඕනේ !!!

    ජයවේවා !!! :D

  13. shehara

    thanks

  14. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.........

  15. සංජය

    බොහොම ස්තුතියි සචිත් සහෝ...

  16. sp පියමල්

    මේ කතාව නම් නියමයි,මේකේ season කීයක් තියනවද?
    කොහොම උනත් thanks සහෝ,ඉක්මනටම ඉතුරු ඒවත් දෙන්න

  17. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    1. Thisara Neo (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |

  19. shani

    thanks

  20. nilanka

    man mee s
    eries ekata asa ne ban kisi gathiyak ne ne 1st episode eka nam beluwa

  21. NCJD

    බොහෝම ලස්සන හිත ඇදගන්න කතාවක්. දිගටම මේ වගේ ගලාගෙන යාවි කියල හිතනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  22. dev

    bohoma stuti saho......... .

  23. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. kmch

    Ela kathawakne

  25. Nishshanka Ruwan

    ස්තුතියි :)