ආයුබෝවන්! මුලින්ම බයිස්කෝප් ප්‍රේක්ෂක සහෘධයින්ගෙන් සමාව අයදිනවා උපසිරසෙහි පමාවීම පිලිබදව. ලිසී සහ ටොම් අතර ප්‍රශ්නය සහ ජීනා සැනටාකෝස් ත්‍රස්ථවාදී කාන්තාවගේ ප්‍රශ්නයෙහි අවසානය ඔබ ගියවර කොටසින් හොදින් දුටුවා. 6 කොටසේ වැඩි අටුවා ටීකා නැතුවම මෙන්න මෙවර කථාංගයේ ඉගි කිහිපයක්. සුවකළ නොහැකි දුර්ළභ රෝගයක්,…
ආයුබෝවන්! මුලින්ම බයිස්කෝප් ප්‍රේක්ෂක සහෘධයින්ගෙන් සමාව අයදිනවා උපසිරසෙහි පමාවීම පිලිබදව.
ලිසී සහ ටොම් අතර ප්‍රශ්නය සහ ජීනා සැනටාකෝස් ත්‍රස්ථවාදී කාන්තාවගේ ප්‍රශ්නයෙහි අවසානය ඔබ ගියවර කොටසින් හොදින් දුටුවා. 6 කොටසේ වැඩි අටුවා ටීකා නැතුවම මෙන්න මෙවර කථාංගයේ ඉගි කිහිපයක්. සුවකළ නොහැකි දුර්ළභ රෝගයක්, නොසිතූ ලෙස හදිසියේ සිදුවන ජෛව රසායනික ප්‍රහාරයක් සහ අතිදක්ශ ජෛව රසායන විද්‍යාඥයෙක්. සිත් පිත් නැති සමූළ ඝාතකයෙක් මෙන්ම තම පවුලේ සාමාජිකයෙකු බේරා ගැනීමට මෘගයෙක් බවට පත් වූ පියෙක්. අවසානයේ රෙඩින්ටන්ගේ ලැයිස්තුවට ඒමට සිදුවූ තවත් නමක් මේ කොටසින් ඔබට හමුවේවි.
ඉතින් සතියකින් හමුවෙනතුරු ඔබට ජය.
150 MB කොපිය මෙතනින් බාගන්න 701b98d93b8a021ddf208f3bd8128ec91ce1e7a8 250 MB කොපිය මෙතනින් බාගන්න 8583fe40871aee1836939d74278b0b5d22903d9b 350 MB කොපිය මෙතනින් බාගන්න ed032ffdb6cef6d8abdcdfa8b6db0406d6cf5cab 760 MB කොපිය මෙතනින් බාගන්න a3609e70018db59ce7c83b311a44c44736b46009 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,514 downloadsDownload The.Blacklist.S01E07.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිහාන් මේනුක
Subtitles
29 comments
ganidu
isuru
supiri machan denakam unne
ccnp
Thanks
tharanga
එල මේක බාගෙන උන්නේ සබ් එක දෙනකම් ජය!
ositha
loweth na machan patta pata pata
wow
wow,,, maru :D
shani
thanks
chamath cafe
එල නියම කතාවක් මේක සබ් වලට බොහොම තුති සහෝ දිගටම සබ් දෙන්න කියල ඉල්ලා සිටිනවා
එරංග
එල බාන්න දැම්ම
mihin ලංකා
ජය වේවා!
kalinga
බොහෝ පින්
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මිහාන් සහෝ..මේකත් මැක්සම විදියට ගලාගෙන යනවා..
තාම තේරුම් ගන්න බැරි ටොමි ගේ හුටපටේ තමයි...
අනේ මන්දා...
බලමුකෝ මේ කොටසත්..
ජය වේවා...vee
maxxa macahn
chami
thnxxxxxxxxxxx
danika
THQ
රොයිලි
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. පරක්කුව ගැන හිතන්න එපා. දුන්නු එකම මදෑ. මෙන්න බානවා. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි මිහාන්
ජය වේවා!
“චූටී මල්ලි”
එල සහෝ
පරක්කු උනා කියලා අමනාපයක් නම් නෑ බන්
සබට තුති
ඔබට ජය.........සංජය
බොහොම ස්තුතියි සහෝ...
LAKSHAN
බොහෝ පින් ...............
mudiya / මුදියා
චුට්ටක් පමා වුනාටා කාරි නෑ මිහානයො.
පොඩ්ඩක් හදිසියකට එළියට යන්නවත් වෙලාවක් ලැබෙනවනෙ.
ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!Chinthaka
ela thanks
ශාන් විමුක්ති [ විමා]
නියමයි මචෝ මෙන්න අරගත්තා
සබට බොහොම තුතිamal
thanks
dev
bohoma stuti saho... .
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Udara Damith B/K
බොහොම ස්තූතියි
Anonymous
Thnx sub ekta...
Advertisement
![The Blacklist [S01 : E07] | සමූළ ඝාතකයෙක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/The-Blacklist.jpg)

තැන්ක්ස් වේවා!