Watch Trailer

Lucifer [S05 : E11] Sinhala Subtitles | සර්ව බළධාරී බලයන් නොමැතිව [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 200,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.2ට කරකවපු, සම්මාන 10කට නිර්දේශ උන Lucifer කතා මාලාවේ 5 වෙනි අදියරේ 11 වෙනි කොටස අරගෙන තමයි මම අද ආවේ. 10 වෙනි කොටස කවිෂල් මල්ලි ගෙනාවනේ. එහෙනම් අපේ විනෝදකාමී යක්ෂයා අද මොකද කරන්නේ බලමු. අද කොටස…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 200,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.2ට කරකවපු, සම්මාන 10කට නිර්දේශ උන Lucifer කතා මාලාවේ 5 වෙනි අදියරේ 11 වෙනි කොටස අරගෙන තමයි මම අද ආවේ. 10 වෙනි කොටස කවිෂල් මල්ලි ගෙනාවනේ. එහෙනම් අපේ විනෝදකාමී යක්ෂයා අද මොකද කරන්නේ බලමු.

අද කොටසින් . . . .

සර්ව බළධාරී දෙවියන්වහන්සේ නොහොත් අපේ ලුසිෆර්ගේ තාත්තා පෘතුවියේ ඉන්න එකට ලුසිෆර්නම් කොහෙත්ම කැමති නෑ. ඒ නිසා එයා ඇමනඩියෙල් එක්ක එකතු වෙලා තාත්තව මෙහෙන් පිටමන් කරන්න උත්සහ කරනවා. ඒ අස්සේ ලෝක හෙවිවේට් ශූරයෙක්ගේ මිනීමැරුමක් විසඳන්නත් ලුසිෆර් සහ ක්ලෝයිට සිද්ධ වෙනවා. මේ මිනීමැරුමට YSD කියලා අළුත්ම ජාතියේ මත්ද්‍රව්‍යකුත් සම්බන්ධ වෙනවා කියලා මෙයාලා හොයාගන්නවා. ඒ අස්සේ දෙවියන් වහන්සේ හොඳ හොඳ පිස්සු ටිකකුත් නටනවා. වැඩි කතා ඕන නෑ එහෙනම් මේ ජරමර අස්සේ ලුසිෆර් මේ මිනීමැරුම කොහොම විසඳයිද කියලා ඔයාලත් බලන්නකෝ. මේ කොටසින් මගේ වැඩ කොටස අහවරයි ඊළග කොටස අපේ හිරාන් සහෝ හෙට ඔයාලට දෙයි. මාව මේ කතාමාලාවට සම්බන්ධ කර ගත්තට පසිදු මධුමාල් මල්ලිටත්, අපේ ඇඩ්මින්වරයෙක් වෙන චාමර සම්පත් සහෝටත් ස්තූතිවන්ත වෙන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බෙමු. මම දනුවා.

අද කතාංගයේ නම – Resting Devil Face
කතා රචනය – Mira Z. Barnum
අධ්‍යක්ෂනය – Bola Ugun
විකාශය වූ දිනය – මැයි 28, 2020
IMDb අගය – 8.8
මීළඟ කතාංගය – Daniel EspinoZa: Naked and Afraid

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

16,466 downloadsDownload Lucifer-S05-E11.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

16,466 downloadsDownload Subtitles36 KB

33 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Anonymous

      Patta

  2. Vimukthi

    The scary movie film set ekata sinhala sub dentako

  3. Gihan

    සබට තුති සහෝ ........

    1. Anonymous

      ඉතුරු ටිකකටත් ඉක්මන්ට දියන් ආ

  4. Anonymous

    සබ් එක දානකන් බලන් හිටියෙ.❤️

  5. Tharaka

    Subata thanks saho...
    Jayen Jayama wewa...!!!

  6. Hashintha

    අඩෝ ස්තූති බන්.අගය කරන්නම ඕන මෙක

    1. Lusifer

      අඩෝ ආදරෙයි බන්

  7. ප්‍රශාත් මදුෂංක

    thank you bro

  8. Dewadithya

    Thanks for sub!

  9. Sam

    Thanks bn...ithuru tikath ikmanata oone

    1. Golden MaXx

      sub vlt tnx bro Anit Episode vl sub tikat dnnoo ❤️

  10. Tharusha Nawod

    ආදරෙයි බොක්ක ❤️

  11. Lakshan

    Thank you sub 1ta.
    Puluwan nm download link 1kuth denna bro.

  12. Saliya

    අපි වෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූතියි යුරාන් සහෝ.. ජය වේවා!!
    සහෝ, The Protector Season 04 එකටත් සබ් දෙන්නකො තාම බලන් ඉන්නව..

  13. Lashan

    Thanks bro❤️

  14. Anonymous

    Thanks godaak...Ithuru sub tikath enakam inne

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  17. chinthaka.max4

    thankx machan

  18. ayan

    සබ් එකට ස්තූතියි සහෝ....chilling adventure of sabrina සිරීස් එකේ අන්තිම කොටස් 8ට සඛ් ඉක්මනට දෙන්න පුලුවන් නම් වටිනව සහෝ..

  19. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  20. Anonymous

    thank you

    1. Kushan

      hi se05 eke dan epis. kiyak thiyanawada okkoma

    2. Anonymous

      Part 1 = 8
      Part 2 = 8
      All 16

  21. Gayan

    Thanks bro. Ithuru tikath ikmanatama ona

  22. Priyanwada Perera

    Thanks for the subtitles

  23. dush

    ela

  24. Anonymous

    Thnx for sub ...❤️

  25. lakshan

    thanks ......................

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.