ඔන්න මම Re:ZERO එකේ පස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිම…

ඔන්න මම Re:ZERO එකේ පස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.
මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ 8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.
කලින් එපසොඩ් එකේදී සුබරු රෙම් වෙනුවෙන් දිවි නසගන්නවනේ. එතන ඉඳන් අද කොටස… සුබරු දිවි නසාගත්ත එකෙන් හැමදේම පරණ විදියටම සිද්ද වෙනවා. ඒත් දැන් සුබරුට ලොකු අභියෝගයක් තියනවා මොකද රෙම් ගෙන් හරි වෙන විදියකින් හරි මරුම්කන්නේ නැතුව එමිලියා එක්ක යාලුවෙන එක. ඉතින් දැන් සුබරු මේ මන්දිරය ගැන ඒකෙ ඉන්න අය ගැන ඕනවටත් වඩා දේවල් දන්නවා විතරක් නෙවෙයි ඉස්සරහට වෙන්න තියන දේවලුත් දන්නවා. ඉතින් එයාට එතන වාසියක් තියනවා. ඉතින් සුබරු ඒගොල්ලන්ගේ විශ්වාසය දිනාගන්න මහන්සි වෙලා වැඩ කරනවා, ඒ වගේම ඒ ගොල්ලන්ගේ විශ්වාසයත් දිනාගන්නවා. ඒත් දවසක් ඒ මන්දිරයළඟ ගමට රාක්ෂයෝ පහරදෙනවා මේකෙදි සුබරුට ගොඩක් තුවාල වෙනවා. ඒ වගේම රෙම්ට අද title එකේ තියනව වගේම මේ සේරම දේවල් නිසා බලය පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් අදට මම ඔච්චරයි කියන්නේ ඔයාල රෙම්ට මොකද්ද වෙන්නේ කියල අද එපි දෙක බලලම දැනගන්න. ඔබට ජය!
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
2,409 downloadsDownload Re-Zero-2016-S1-E08-E09.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
10 comments
Kasun
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
geeganagamage
බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ
Kevinv
තෑන්ක්ස් සබ් එකට සහො මේක දාද්දි ඩව්න්ලෝඩ් ලින්ක් එකත් දාන්න එල
Chanu Mikhail
බොහොම ස්තූතියි..!
Anonymous
me tv serious eka edge of tomorrow ekai magic walai ekatuwak wagi. habai lassani
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
Tnx bro
Pavith Wijesooriya
සබ් එකට ස්තූතියි අයියේ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP08: EP09 (2018) Sinhala Subtitles | රෙම්ගේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/re-zer-s1-1.jpg)




නියමයි!!! සබ් එකට තෑන්ක්ස්!!! අනික් ටිකත් ඉක්මන්ට දෙන්න