Watch Trailer

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP10: EP11 (2018) Sinhala Subtitles | ආදරය සහ වෛරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම Re:ZERO එකේ හයවෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ…

ඔන්න මම Re:ZERO එකේ හයවෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.

මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ  Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ  8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.

කලින් එපසොඩ් එකේදී සුබරු මැරුණද? එයා කරපු සේරම දේවල් අපතේ ගියාද?
ඉතින් අද එතන ඉඳන්… බල්ලෝ සුබරු හපපු එකෙන් සුබරු මැරෙන්නේ නැහැ රෙම් එයාව බේරාගෙන ගමට එනවා. ගමේදී එමිලියා එයාව සනීප කරනවා. උදේ නැගිටල බලද්දී සුබරු දැනගන්නවා තාමරෙම් ඇවිල්ල නැහැ කියල. මේක දැනගත්ත සුබරු  රෙම් ව බේරගන්න රම්, ඒ කියන්නේ රෙම් ගේ අක්ක එක්ක යනවා. ඉතින් රම් ගෙන් දැනගන්නවා මේ වියරුවීම් සේරම වෙන්නේ රාක්ෂසයන්ගේ අඟ කියල කියන දෙයක් නිසා කියල ඉතින් මේ වියරුව නවත්තන්න නම් ඒ අඟ කපල දාන්න ඕන කියල සුබරු දැනගන්නවා. මං අදට එච්චරයි එපිසෝඩ් එක ගැන කියන්නේ අපි බලමු සුබරුට රෙම්ව බේරගන්න පුළුවන් වේවිද කියල. ආ තව දෙයක් අද 11 වෙනි එපිසෝඩ් එකේදී රම් ගෙයි රෙම් ගෙයි origin එකත් බලාගන්න පුළුවන්. අදට එච්චරයි එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය!

එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

1,977 downloadsDownload Re-Zero-2016-S1-E10-E11.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

 

Subtitles by

කවීෂ කල්‍යාණ

Subtitles

1,977 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Kasun

    නියමයි!!!

  2. geeganagamage

    මේ කාටුන් සිරියස් එක හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි

  3. Kevinv

    Supiri wedak saho thnks

  4. Chanu Mikhail

    බොහොම ස්තූතියි

    1. Thilina

      Sub ekata thanks.ilaga tikath ikmanata denna.

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. podda

    Tnx bro

  8. Pavith Wijesooriya

    ස්තූතියි අයියේ සබ් එකට...