Watch Trailer

Record of Ragnarok [S02: E07 & E08] Sinhala Subtitles | ඉන්දියාවේ අග්‍රස්ථය [සිංහල උපසිරසි]

Record of Ragnarok Season 02 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 2 හි 7 සහ 8 කොටස් වල උපසිරැසි සමගයි මේ එකතු වෙන්නෙ. පහුගිය කොටස් වල සිදුවීම් නම් මම සඳහන් කරන්න බලාපොරො…

Record of Ragnarok Season 02 Sinhala Subtitles

මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 2 හි 7 සහ 8 කොටස් වල උපසිරැසි සමගයි මේ එකතු වෙන්නෙ.

පහුගිය කොටස් වල සිදුවීම් නම් මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද ඒක ඔයාලාම බලල දැනගන්න එක තමයි වඩා හොඳ. මොකද මේක ඒ තරමටම උද්වේගකර කතාවක්. ඒ නිසා කතාවට සාරාංශයක් විතරක් මම දෙන්නම්.

රැග්නරොක් ගැටුමේ පස්වෙනි සටනට මිනිසුන්ගේ පැත්තෙන් රයිඩන් තමීමොන් කියන ඉතිහාසයේ අපරාජිත සූමෝ ශූරයාව තෝරා ගැනෙද්දි, දෙවියන්ගේ පැත්තෙන් ආසියාව නියෝජනය වෙන දෙවියෙක් සටනට අවතීර්ණ වෙනවා. ඒ තමයි ඉන්දියාවේ ශිව දෙවියන්. ඉතින් මේ පස්වෙනි සටන සිද්ධ වෙන්නෙ කොහොමද? ඒ ජය කාටද? නරඹන්න එහෙනම්. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs වෙනුවෙන්:- හසරංග නදීෂ

 

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

531 downloadsDownload Record-of-Ragnarok-S02-E07E08-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

531 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.