Watch Trailer

The Terminal List: Dark Wolf [S01 : E02] Sinhala Subtitles | විගණනය [සිංහල උපසිරසි]

The Terminal List: Dark Wolf Sinhala Subtitles Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ ‍දෙවන කතාංගයයි මේ. CIA සතු වත්කමක් වන අල්-ජබූරිගේ ඝාතනයෙන් පසු බෙන් සහ රයිෆ්, දඩුවමක් ලෙස නිලයෙන් පහ කර නිදහස් කරයි. අද කතාව ඇරඹෙන්නේ එතනින්.. මෙහි අධ්…

The Terminal List: Dark Wolf  Sinhala Subtitles

Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ ‍දෙවන කතාංගයයි මේ.

CIA සතු වත්කමක් වන අල්-ජබූරිගේ ඝාතනයෙන් පසු බෙන් සහ රයිෆ්, දඩුවමක් ලෙස නිලයෙන් පහ කර නිදහස් කරයි. අද කතාව ඇරඹෙන්නේ එතනින්..

මෙහි අධ්‍යක්ෂණය Frederick E. O. Toye විසින් වන අතර රචනය Max Adams විසිනි. ‍පළමු කතාංගය සේම මෙයත් 2025 අගෝස්තු 27 විකාශනය කර ඇත.

The Terminal List: Dark Wolf  Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,163 downloadsDownload The-Terminal-List-Dark-Wolf-S01E02.zip44 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,163 downloadsDownload Subtitles44 KB

3 comments

  1. Asanga Basooriya

    bohoma sthuthii..

  2. Buddhika laKMal

    ස්තූතියි රොෂාන් සහෝ සබ් එකට

  3. Sahan Gayantha

    thanks a lot Jayasinghe saho sub ekata