උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Record of Ragnarok Season 02 Sinhala Subtitles
මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 2 හි 11 සහ 12 කොටස් වල උපසිරැසි සමගයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව මේ කොටස් දෙකෙන් Season 2 Part 2 ආරම්භ වෙනවා. Part 2 සඳහා මුළු කොටස් 5 ක් ඇතුළත් වෙනවා.

Record of Ragnarok Season 2 Part 2 Key Visual
පහුගිය කොටස් වල සිදුවීම් නම් මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද ඒක ඔයාලාම බලල දැනගන්න එක තමයි වඩා හොඳ. මොකද මේක ඒ තරමටම උද්වේගකර කතාවක්. ඒ නිසා කතාවට සාරාංශයක් විතරක් මම දෙන්නම්.
රැග්නරොක් ගැටුමේ 5 වන සටනින් රයිඩන් තමීමොන් පරාජය වී ශිව දෙවියන් ජය ලැබීමෙන් අනතුරුව, සටන් පහක් අවසානයේදී 3-2 ක් විදිහට දෙවියන් පෙරමුණ ගන්නවා. ඉතින් හයවෙනි සටනට දෙවියන්ගේ පැත්තෙන් සටන් බිමට අවතීර්ණ වෙන්නෙ කවුරුවත් නොහිතපු විදිහෙ කෙනෙක්. ඒ කවුද? මනුෂ්‍යත්වය පැත්තෙන් එන්නෙ කවුද? ඒක මේ කතාවෙ හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. නරඹන්න එහෙනම්. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.
ලංකන් weebs වෙනුවෙන්:- හසරංග නදීෂ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
344 downloadsDownload Record-of-Ragnarok-S02-E11E12-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 518
- Downloads
- 1.3M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Anairis Quinones
- #Editor's Pick
- #MaxxA
- #Miyuki Sawashiro
- #record of ragnarok
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Tomoyo Kurosawa
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
0 comments
No comments yet. Yours will be the first.