The Terminal List: Dark Wolf Sinhala Subtitles Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ තෙවන කතාංගයයි මේ. වහීඩ් සහ සයිරස් රහිමෙයි ජිනීවා වල ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ සමුළුවකට සහභාගී වන අතර පසුව ඉරාන අමාත්‍ය යූසෙෆ් සයිඩිගේ හමුවීමෙන් කත…

Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ තෙවන කතාංගයයි මේ.
වහීඩ් සහ සයිරස් රහිමෙයි ජිනීවා වල ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ සමුළුවකට සහභාගී වන අතර පසුව ඉරාන අමාත්‍ය යූසෙෆ් සයිඩිගේ හමුවීමෙන් කතාව ආරම්භවේ. න්‍යෂ්ටික අවි නිපදවීමට අවශ්‍ය සාධකයක් වන මහාචාර්ය මොල්නාර් විසින් නිපදවූ බෙයාරිං කට්ටලයක් ලබා ගැනීම වටා කතාව දිව යයි.
මෙහි අධ්‍යක්ෂණය Liz Friedlander විසින් වන අතර රචනය Naomi Iizuka සමඟින් Max Adams විසිනි. පළමු කතාංග දෙක සේම මෙයත් 2025 අගෝස්තු 27 විකාශනය කර ඇත. ඒ අනුව අගෝස්තු 27 වනදා The Terminal List : Dark Wolf කතා මාලාවේ කොටස් තුනක් එකම දිනයේ විකාශය විය.
The Terminal List: Dark Wolf Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,263 downloadsDownload The-Terminal-List-Dark-Wolf-S02E03.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
- #Amazon
- #Chris Pratt
- #Editor's Pick
- #Jeanne Tripplehorn
- #Max Adams
- #MaxxA
- #Riley Keough
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Taylor Kitsch
- #The Terminal List
- #The Terminal List Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රොෂාන් ශමීර ජයසිංහ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Sahan Gayantha
Buddhika laKMal
තෑන්ක්ස් රොෂාන් සහෝ උපසිරැසියට
Advertisement




thanks a lot Roshan saho sub ekata