Watch Trailer

Kuttram Purindhavan: The Guilty One [S01: E02] Sinhala Subtitles | බාස්කරන්ගෙ අවනඩුව [සිංහල උපසිරසි]

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියළු දෙනාටම. අද මං අරගෙන එන්නේ දමිල වෙබ් කතා මාලාවක දෙවෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන. කලිං එපිසෝඩ් එක බලපු අය දන්නවානෙ මොකද උනේ කියලා. එස්තර් ගේ සැමියා මැරිලා, එයාගෙ දුව මර්සිත් අතුරුදහන් වෙනවා. ඉතිං පලවෙනි එපිසෝඩ් එක…

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියළු දෙනාටම. අද මං අරගෙන එන්නේ දමිල වෙබ් කතා මාලාවක දෙවෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන.

කලිං එපිසෝඩ් එක බලපු අය දන්නවානෙ මොකද උනේ කියලා. එස්තර් ගේ සැමියා මැරිලා, එයාගෙ දුව මර්සිත් අතුරුදහන් වෙනවා. ඉතිං පලවෙනි එපිසෝඩ් එක ඉවර උනේ බාස්කරන් ගේ ගෙදර ෆ්‍රිජ් එකේ මර්සි ව දලා වහලා තියෙන සීන් එකෙන් නේ. 

බාස්කරන් බලන්නේ කෝමහරි කරලා එයාගේ විශ්‍රාම සල්ලි ටික අරගෙන එයාගේ ලමයගෙ ඔපරේෂන් එක කරගන්න. 

ඉතිං අද එපියෙන් බලමු මොකද වෙන්නේ කියලා. ඒ හෙතුව මොකක් ද? බාස්කරන් ඇයි එහෙම දෙයක් කලේ? ඒ ගැන දැනගන්න අද එපිසෝඩ් එකත් නරඹන්න කියලා මං ආරාධන කරනවා.

එහෙම නං ඊලග උපසිරැසියෙන් අපි හමුවෙමු. එහෙනං සුභ දවසක් වේවා!   

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

906 downloadsDownload Kuttram-Purindhavan-2025-S01EP02.zip17 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

906 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට