Watch Trailer

Record of Ragnarok [S03: E02] Sinhala Subtitles | රජෙක්ට එරෙහිව රජෙක්… [සිංහල උපසිරසි]

Record of Ragnarok Season 03 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 2 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ. Season 3 හි ආරම්භක කොටසෙදි අපිට දකින්න ලැබුනේ මීට පෙර Seas…

Record of Ragnarok Season 03 Sinhala Subtitles

මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 2 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ.

Season 3 හි ආරම්භක කොටසෙදි අපිට දකින්න ලැබුනේ මීට පෙර Season 1 සහ 2 වල මතකාවර්ජනයක්. දෙවි මිනිස් ගැටුමේ ජය පරාජයන් සමඟ 3-3 ක් විදිහට තරඟ සම වුනු විදිහ අපිට බලාගන්න ලැබුනා. ඒ සම වීමත් සමඟ 7 වෙනි සටනට එන සටන් කරුවන් කවුද කියන එක ගැනත් අපිට ඉඟි ලැබුනා. මේ 7 වෙනි සටනට එන්නේ රජවරුන්ම දෙන්නෙක්. රජෙක් කියන්නෙ කවුද කියන එක ගැන වෙනස්ම මත දෙකක ඉන්න රජවරුන්ගෙත් රජවරු දෙන්නෙක්. ඒ දෙන්නා කවුද? රැග්නරොක් හි 7 වෙනි සටන ඇරඹෙන්නෙ, ගලායන්නෙ කොහොමද? නරඹන්න මේ කතාව.

මේ season 3 හි සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Record of Ragnarok S03 2025 1080p NF WEBRip Dual Audio 10bits x265-Rapta කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට. Baiscope downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. උපසිරැසි ගැන ඔයාගෙ අදහස් පහළින් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

955 downloadsDownload Record-of-Ragnarok-S03-E02-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

955 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Kavee

    thank you very much brdh <3
    epi 3 ikmntama denna.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.