Watch Trailer

Kuttram Purindhavan: The Guilty One [S01: E04] Sinhala Subtitles | මා කවුරුන්ද[සිංහල උපසිරසි]

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් යාළුවෝ හමෝටම.. ඉතිං ගොඩාක් රාජකාරි මැද්දේ මේ සීරිස් එකෙ එපිසෝඩ් එකකට සබ් අරගෙන අද මං ආවා. ඉස්සර තරං ම විවේකයක් නැතත් මේ සීරිස් එක ගැන තියෙන හොද විචාර හිංද මට මේ සීරිස් එකේ එපියක් කරලා දෙන්න හිතුනා, රවිදු අයියත් මේකේ එපියක් කරන…

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles

ආයුබෝවන් බයිස්කෝප් යාළුවෝ හමෝටම..

ඉතිං ගොඩාක් රාජකාරි මැද්දේ මේ සීරිස් එකෙ එපිසෝඩ් එකකට සබ් අරගෙන අද මං ආවා. ඉස්සර තරං ම විවේකයක් නැතත් මේ සීරිස් එක ගැන තියෙන හොද විචාර හිංද මට මේ සීරිස් එකේ එපියක් කරලා දෙන්න හිතුනා, රවිදු අයියත් මේකේ එපියක් කරන්න මට ආරාධනා කරපු හිංදා. 

ඉතිං ඔයාලට තුන්වෙනි එපියෙ වෙච්ච දේ මතක ඇතිනේ. ෆ්‍රිජ් එකෙන් මතුවෙන්න ගිය රහස බොහොම අමාරුවෙන් බේරුණු හැටි මතකයි නේ. පොලිසියේ කෙනෙක්ටත් මේ ගැන සැක ඇති වුනානෙ. සොලමන්ගේ අයියව අත්තඩංගුවට අරගෙන ප්‍රශ්න කලත් එයාගෙං කිසිම හෝඩුවාවක් ගන්න උනෙත් නෑනෙ. 

ඉතිං අද ඉතුරු ටික මේ එපියෙන් බලමු. මං කියලා ස්පොයිල් කරනවට වඩ ඔයාලම බලල අදහස් දක්වන්න කියල මං ආරාධනා කරනවා. එහෙම නං මේ එපිය සබ් එක්ක බලලා ගුණ දොස් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියල මං ආරාධනා කරනවා. එහෙනං සුභ දවසක් හැමෝටම. 

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

739 downloadsDownload Kuttram-Purindhavan-2025-S01EP04.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-12-17

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles

739 downloadsDownload Subtitles18 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි චතුර සහෝ සබ්එකට