Watch Trailer

The Terminal List: Dark Wolf [S01 : E06] Sinhala Subtitles | ඉත්තෝ සහ රජවරු [සිංහල උපසිරසි]

The Terminal List: Dark Wolf Sinhala Subtitles Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ ‍හය වන කතාංගයයි මේ. ඇලීසාගේ මරණයෙන් පසු බෙන් නැවතත් තම කණ්ඩායම සමඟ එකතු වෙනවා. ඔවුන් ලබාගත් බෙයාරිං ව්‍යාජ ඒවා බව හෙස්ටින්ග්ස් පිළිගන්නා අතර හැවර්ෆර්ඩ්…

The Terminal List: Dark Wolf  Sinhala Subtitles

Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ ‍හය වන කතාංගයයි මේ.

ඇලීසාගේ මරණයෙන් පසු බෙන් නැවතත් තම කණ්ඩායම සමඟ එකතු වෙනවා. ඔවුන් ලබාගත් බෙයාරිං ව්‍යාජ ඒවා බව හෙස්ටින්ග්ස් පිළිගන්නා අතර හැවර්ෆර්ඩ් විසින් වහීඩ් යනු ‍‍ෂෙපර්ඩ් ‍යැයි කණ්ඩායමට හඳුන්වා දී ඔහුව මරා දමයි…

මෙහි අධ්‍යක්ෂණය Paul Cameron විසින් වන අතර රචනය Jared Shaw සමඟින් Max Adams විසිනි. ‍මෙය 2025 සැප්තැම්බර් 17 වන දා විකාශනය කර ඇත.

The Terminal List: Dark Wolf  Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,016 downloadsDownload The-Terminal-List-Dark-Wolf-S02E06.zip34 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles

1,016 downloadsDownload Subtitles34 KB

4 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  2. Asanga Basooriya

    Bohoma Sthuthi machan..

  3. Sahan Gayantha

    thanks a lot Shameera saho sub ekata

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌